TRUE LOVE FROM FACEBOOK...............????

Oct 15, 2009
2,298
138
0
Gampaha
facebook එකෙන් අවංක ආදරයක් හොයාගන්න පුලුවන්ද???
කට්ටිය මේ ගැන මොකද හිතන්නේ???

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔව් එහෙම අය ඉන්නවා .....බොහෝම අතලොස්සයි.
    (එලකිරි එකෙත් එහෙම අය ඉන්නවා.
    )
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    mata denena se..........

    මං නම් හිතන්නේ facebook එකෙන් හමුවුනාට ඒක ඇත්ත ආදරයක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ දෙන්නා ආශ්‍රය කරන විදිහ අනුව.msgවලින් හෝ chat එකෙන් විතරක් කතාකරලා ආදරේ කරනවා නම් ඒක විහිලුවක් කියලයි මට නම් හිතෙන්නේ.එහෙම නැතුව දෙන්නා අදුරගෙන අදහස් ගලපෙනවද බලලා යාලු වෙනවානම් එහෙම ගොඩක් හරියනවා ඇති.හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කීයෙන් කී දෙනෙක් එහෙම හොයලා බලලා ආදරේ කරනවාද කියන එක.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hmm FB love hariyanawa bt podai
    man FB eken thamai mage kellawa hamba une dan 1yr wenawa thama hodata innawa
    api 1st FB hamba une bt passse man SL awama meet una :D dan adaatath katha karane FB,skype pihithen thama :D
    mehemai machn love eka TRUE nam FB,skype,real or mokak unath hari yanawa ban :yes:
    dennama denata kisima sakayak nathiwa hariyata adere karana one :yes: ehema unoth oya hema ekatama wada eka watinawa :yes: ehema kellek hoygana puluwan nam wade ela :D
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    මං නම් හිතන්නේ facebook එකෙන් හමුවුනාට ඒක ඇත්ත ආදරයක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ දෙන්නා ආශ්‍රය කරන විදිහ අනුව.msgවලින් හෝ chat එකෙන් විතරක් කතාකරලා ආදරේ කරනවා නම් ඒක විහිලුවක් කියලයි මට නම් හිතෙන්නේ.එහෙම නැතුව දෙන්නා අදුරගෙන අදහස් ගලපෙනවද බලලා යාලු වෙනවානම් එහෙම ගොඩක් හරියනවා ඇති.හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කීයෙන් කී දෙනෙක් එහෙම හොයලා බලලා ආදරේ කරනවාද කියන එක.

    :yes::yes::yes:
     
    138

    Banned
    Oct 14, 2010
    112
    8

    :yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥

    hm eka attha