!!True Story About MI 24 Accident Yesterday!!

Wihaga2008

Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    Oya helicopters 2ka kohenda take off karala thiyenne?
    Col wala air base eken wenna one man hithanne. Leda deddi welakata land karanna awasara illuwalu eth ekata ida deela na kiyala kathawak tiyenawa. Et ekanam danne na hariyatama. Mokada eka ahanna dan 4ma denama marilane.Ara case eka aththa.

    Ethana Air-force kattiya innawa ambaneka. Et ekekwat me gana kathakaranne na.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,669
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Machan mama danna widiyata nam moka order karath plane or helicopter eke problem ekak thiyenawanam take off karanne na anika hadissi awasthawaka goda banna awasara illanna onith na airport ekak hara mama news walin ahapu widiyatanam problem ekak thiyenawa land karanna thanak hoyanawa keyala report karala 3 mins walin crash una lu!
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    Machan mama danna widiyata nam moka order karath plane or helicopter eke problem ekak thiyenawanam take off karanne na anika hadissi awasthawaka goda banna awasara illanna onith na airport ekak hara mama news walin ahapu widiyatanam problem ekak thiyenawa land karanna thanak hoyanawa keyala report karala 3 mins walin crash una lu!

    Media walin denne rajya thorathuru depart eken dena ewa withara bro. MAta hithena widiyata mekata SIRASEN case eka adi
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,669
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Media walin denne rajya thorathuru depart eken dena ewa withara bro. MAta hithena widiyata mekata SIRASEN case eka adi

    Eka nam keyanna amarui habai aththa ho boru ho oppu karanna nam bari wei oya keyana wediyata ara president ge open karana uthsawaya udin yanawa pennuwe oya crash wechcha helicopter eka saha anith eka wenna athi!
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    Eka nam keyanna amarui habai aththa ho boru ho oppu karanna nam bari wei oya keyana wediyata ara president ge open karana uthsawaya udin yanawa pennuwe oya crash wechcha helicopter eka saha anith eka wenna athi!

    ow Me scene eka une e serame iwara wela iddi bro
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,669
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පසුගිය සිකුරාදා බුත්තල මොනරාගල ප්‍රදේශයේ පියාසර කළ එම්. අයි. 24 හෙවත් කොනර්ඔයිල් හෙවත් අක්‌බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය කඩාවැටීමෙන් නියමුවන් වූ දොඩම්මළුව සහ ප්‍රනාන්දු යන ගුවන් නිලධාරීහු මියගියහ. කොටි ත්‍රස්‌තවාදීන් ඉමහත් බියක්‌ දැක්‌වූයේ මෙම හෙලිකොප්ටර් යානාවන්ටය.

    මේ ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට ඉමහත් දායකයක්‌ දැක්‌වූවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවසීය. CH 635 නමින් හැඳින්වූ මෙම ප්‍රහාරක හෙලිකොප්ටරය කඩාවැටී ඇත්තේ එහි විදුලිජනක යන්ත්‍රය අක්‍රියවීමෙනි.

    මේ බව යානාවේ නියමුවකු පාලන මැදිරියට දන්වා තිබුණි.

    ප්‍රහාරක යානාවේ හෙලිකොප්ටරයේ විදුලි ජනක යන්ත්‍රය අක්‍රියවීමත් සමග එහි පිටුපස සුළං පෙත්ත නතරවී යානාව කීපවිටක්‌ම කැරකී කඩා වැටී ඇත.

    මේ යානාවේ ගමන් කළ අවිකරුවන් දෙදෙනා වූ සිරිසේන සහ රත්නායක ද ජීවිතක්‌ෂයට පත්වී තිබේ. මෙය කාර්මික දෝෂයක්‌ යයි සැකකෙරෙන අතර ගුවන් හමුදා බලධාරීහු විමර්ශන මණ්‌ඩලයක්‌ පත්කර ඇත.

    යුක්‌රේනයෙන් ලබාගත් මෙම එම්. අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටරයේ නියමුවන් දෙදෙනා විශිෂ්ට මෙහෙවරක්‌ සිදුකල රණවිරුවන්වේ.

    මෙම යානාව කඩාවැටීමත් සමග ගිනිගෙන ඇත.

    Divaina
     
    ඹවි සහෝදරයා ඒත් උඩදිම Balst ෙවලා. Seat ehemath Lock ෙවලා.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Yaluwane menna atta scene eka eye MI 24 accident eke,

    E wechchi siddiya wela tiyenne training ekakadi neme. Mr President mul gala tiyanna Mattala giyane. Eya vehicle eke gihin tiyenne ehe. Namuth backup air chopper 2i Mi 24 gihin thiyenawa. E gihilla eddi thama meka wela tiyenne.
    MI 24 yanna kalin problems tiyenawa kiyala kiyala tiyenawa. Eth ekata yanna sidda wela mokada President order.
    Man me danui awe Core pilot REHAN ge mala gedara gihin. Eya yanna kalin eyage fiancee ta call karla tiyenawa, Ethakota thamai kiyala tiyenne Mehema problem ekak tiywnawa MI 24re. Namuth yanna wenawa kiyala. So eddi wade una kiuwa wagema.
    Dan Air-force eken thama serama wada karanne awilla. But Hamotama kiuwa ahuwoth kiyanna kiyala meka une training case ekekin kiyala. Sirasen Awa meka wartha karanna Bt dunne na Air-force eken cover karanna meka. Onenam pittaniye ewa tika witharak karanna dennam kiuwa.

    Hethuwa thama chande...............

    Meka attatama SADARANADA?????:no::no::no::no::no::no::no::no::no::no::no:

    He is also one of my relation by little far... heard these from our relatives too... really shame for SLAF to use technically fault MI24 for election campaign...
     
    Napzter

    Member
    Nov 6, 2009
    163
    3
    0
    Hounslow, United Kingdom
    Ehemada eth president order kara keyala problems thiyena helicopters yawanawada?,Mama hithanne lankawata MI 24's 10 kata wada thiyenawa yudde nathi nisa oya deka witharamada yawanna thibbe?,Mamanam hithanne na ehema una keyala anika chanda katha keyana ekanam hari na,Confirm wechcha nathi kata katha danna epa!

    ow ban munta pissu. moka order karath technical defect tiyana flighs yawanne na. eka mama sure ekatama dannawa. ubalata samanya danima kiyala deya nadda ban me wage meeharak post danne? :p