2015 ට කලින් තිබුන ප්‍රශ්න.
කොලබ පාරවල් වහල ලම්බෝගිනි වලින් රේස් පැදීම
මහින්ද රැස්වීම් වලදි පොඩි එවුන් වඩා ගැනීම
රෝහිතගේ රොකට් එක තියෙන තැන
අරලිය ගහ මන්දිරේ මල් පෝච්චි.
වරායේ කළු ගල්
මහින්දගේ නම දාපු පාසල් විද්‍යාගාර
හමුදාව වැලි කොට්ට ඇදීම
සුදු වෑන් සහ ආයුධ පෙන්නවීම
කාල්ටන් ස්පොර්ට්
නාමල්ගෙ නිල්බලකාය
අරලිය ගහ මන්දිරේ රත්තරං කඩු



