true story hutto

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    පවුලෙම අය ලොකු ගානක් යට කරලා වෙඩින් එක අරන් තමන්ගෙ සහෝදරී බන්දලා දීලා තියෙන්නෙ ලොල්ලෙක්ට බව දැනගත්ත ම මොනවද කරන්නෙ. වෙඩින් එකක් ගන්නෙ කොච්චර අමාරුවෙන්ද :(.පුදුම හිත් වේදනාවක් දැනෙන්නෙ. ගේමක් දෙන්න ඕන මම මාට්ටු නොවී.මරන්නෙ නැතුව මුන්ට කරන්න පුලුවන් දෙයක් කියන්න.
    ඌබේ එක උගේ කටට දීපන්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    ඔහොම කතා දාහක් කියන්නම්.
    මිනිහාගේ අම්මලාගේ වැරැද්ද බොහෝ විට. අම්මලා පුතාලාගේ තත්ත්වය වහලා කසාදයක් කරලා දිලා සමා⁣ජයෙන් අහන කතාවලින් බෙ⁣රෙන්න බලන්⁣නෙ. ඊට පස්සේ දරුවෙක් බඩට දෙනකං කරදර. කසාදේ තමයි ගැලවිජ්ජාව.
    උන්ගෙ ගෙදරින් උන්ව ඇක්සෙප්ට් කරල උන්ට උන්ගේ විදිහට ඉන්න දුන්නනම් තව පවුලක් හරි බේරෙනවා.
    ඔවා ගැන දැන් නිරාවරණ කරලා
    කතා කරන්නත් දෙන්නැති තරම් බරපතළ අදිසි හස්ත හැමතැනම
    Ganna gedi thama..
     

    DasunMJ

    Junior member
  • Feb 14, 2024
    30
    49
    18
    දැන් කාලේ වෙන දේවල් නම් එපා වෙනවා. මං දන්න හොඳ family එකක්. බැඳලා මාස 2ක් ගියේ නැහැ divorced. අරූට තව affair එකක් තිබිලා. මේකිට තාත්තා අරන් දුන්න වාහනේ පොත තියෙන්නේ අරූගේ නමට. ඌ දැන් අලුත් ගෑනිත් එක්ක ඒකේ යනවා. දැන් ලමයෙකුත් ඉන්නවා. අර කෙල්ල තාම ගෙදර. හොඳම වැඩේ කියන්නේ තාත්තා තාම වාහනේ leasing එක ගෙවනවා 😔. එයාට කොල්ලො නැහැ. හිටිය නම් උබ වගේම වෙයි.

    දැන් කලබල කරන්න එපා මචං. නීතියෙන් පුලුවන් තරම් ගේමක් ගහන්න බලමු. මේ වෙලාවේ මේ ටික ගොඩ යන්න උබට සිහියෙන් ඉන්නම වෙනවා. අර family එකට කොල්ලෙක් නැති අඩුව හොඳටම දැනුනා කියලා මටනම් හිතුනේ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,305
    113
    යාලු වෙලා ඉන්න කාලෙවත් තේරුනේ නැද්ද බං. දැං ඉතිං ඩිවොස් කේස් එකක් දාල මුලින්ම කසාදෙන් ගැලවියන්.
    ඕකට මූලිකයා අරූ හින්ද (ඌනෙ ඇවිත් යාලු වෙලා කිව්වෙ ) පස්සෙ හෙමින් සීරුවෙ දීපන් ඇටි හැලෙන්න.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දැන් ඉතින් උගේ වැරදි උසාවියේ ඔප්පු කරලා ලොකු වන්දියක් ගන්න බලපන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    මොකුත් කරන්න යන්න එපා. ඩිවෝස් එක ගනින්.... අක්කව රටකට යවපන්