true story hutto

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    පවුලෙම අය ලොකු ගානක් යට කරලා වෙඩින් එක අරන් තමන්ගෙ සහෝදරී බන්දලා දීලා තියෙන්නෙ ලොල්ලෙක්ට බව දැනගත්ත ම මොනවද කරන්නෙ. වෙඩින් එකක් ගන්නෙ කොච්චර අමාරුවෙන්ද :(.පුදුම හිත් වේදනාවක් දැනෙන්නෙ. ගේමක් දෙන්න ඕන මම මාට්ටු නොවී.මරන්නෙ නැතුව මුන්ට කරන්න පුලුවන් දෙයක් කියන්න.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,077
    4,853
    113
    පවුලෙම අය ලොකු ගානක් යට කරලා වෙඩින් එක අරන් තමන්ගෙ සහෝදරී බන්දලා දීලා තියෙන්නෙ ලොල්ලෙක්ට බව දැනගත්ත ම මොනවද කරන්නෙ. වෙඩින් එකක් ගන්නෙ කොච්චර අමාරුවෙන්ද :(.පුදුම හිත් වේදනාවක් දැනෙන්නෙ. ගේමක් දෙන්න ඕන මම මාට්ටු නොවී.මරන්නෙ නැතුව මුන්ට කරන්න පුලුවන් දෙයක් කියන්න.
    divorce wenna kiyaon.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    ලොල්ලෙක් කියන්නෙ ?
    Gay ද trans ද
    gay lollek bn. u set wela inna anit lollat hoyagatta.

    Kohomada seen eka danagaththe ? U bi wenna barida ? 🤔
    bi da gay da huttak wadak na bn. tamange salli walin horen tawa lollek nadattu karanna nam ai me ponnaya boru kyla ganiyek aragatte. bi unata mata wadak na. lollo lollo ma tamai
    ------ Post added on Oct 7, 2025 at 5:04 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,692
    39,379
    113
    Homagama
    ඔහොම කතා දාහක් කියන්නම්.
    මිනිහාගේ අම්මලාගේ වැරැද්ද බොහෝ විට. අම්මලා පුතාලාගේ තත්ත්වය වහලා කසාදයක් කරලා දිලා සමා⁣ජයෙන් අහන කතාවලින් බෙ⁣රෙන්න බලන්⁣නෙ. ඊට පස්සේ දරුවෙක් බඩට දෙනකං කරදර. කසාදේ තමයි ගැලවිජ්ජාව.
    උන්ගෙ ගෙදරින් උන්ව ඇක්සෙප්ට් කරල උන්ට උන්ගේ විදිහට ඉන්න දුන්නනම් තව පවුලක් හරි බේරෙනවා.
    ඔවා ගැන දැන් නිරාවරණ කරලා
    කතා කරන්නත් දෙන්නැති තරම් බරපතළ අදිසි හස්ත හැමතැනම
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    gay lollek bn. u set wela inna anit lollat hoyagatta.

    bi da gay da huttak wadak na bn. tamange salli walin horen tawa lollek nadattu karanna nam ai me ponnaya boru kyla ganiyek aragatte. bi unata mata wadak na. lollo lollo ma tamai
    ------ Post added on Oct 7, 2025 at 5:04 PM
    ඉතිං බං ඌගෙ විස්තර කොහොමද මාට්ටු උනේ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,008
    10,216
    113
    🌎
    ගේමක් දෙන්න ඕන මම මාට්ටු නොවී
    OGSy6c.gif
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,008
    10,216
    113
    🌎
    Room ගිහින් නැද්ද? :ROFLMAO: සහෝදරී ගේ වැරැද්ද.
    මාත් ඕක ටයිප් කරල ආයේ ඩිලීට් කරා. මගේ සහෝදරී රූම් ගියාද අහන්න උඹ කවුද පොන්ස් කියල අහුවොත් එහෙම :ROFLMAO: :ROFLMAO:
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    883
    991
    93
    Room ගිහින් නැද්ද? :ROFLMAO: සහෝදරී ගේ වැරැද්ද.
    ehema yanna uwamanawak nane ban gedara yanna enna nidahasa tiyeddi

    ඉතිං බං ඌගෙ විස්තර කොහොමද මාට්ටු උනේ
    park ekakadi mage yaluwek dakala kiwwe. man mulin piligatte na. passe athatama mattu karagatta
    ------ Post added on Oct 7, 2025 at 5:39 PM