සිම් එකක් ගත්තා ගිය සතියේ ඒකට කෝල් එනවා නොසහෙන්න.
ගන්න එකෙගෙන් ඇහුවා තොට මේ නො කොහෙන් ද කියලා ඌ කියනවා truecaller එකෙන් කියලා.
truecaller ඒකට ගිහිල්ලා No ගැහුවම දැක්කේ කෙලෙක් ගේ නමින් තියෙන්නේ සිම් එක. එකයි මේ අවුල වෙලා තියෙන්නේ.
මට truecaller App එක දාන්න විදියක් නැහැ දැන් කොහොමද මේ No එකේ නම වෙනස් කරන්නේ ?