truecaller pro එක හොරාට ගන්න නැද්ද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    truecaller pro එක සල්ලි නොගෙව ගන්න විදියක් නැද්ද මචං? apk එකක් තියෙනව නම් ලිංක් එකක් දාන්න. කීපයක් ට්‍රයි කරා එකක් වත් වැඩනෑ බං.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හොරෙන් ගන්නව නම් ඉතින් හො‍රෙක්ගෙන් තමයි ගන්න වෙන්නේ. ඌ උඹේ එවත් හොරකන් කරන්න බැරි නෑ. :rolleyes: