Truecaller - Very Useful Android App

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    රෙජිස්ටර් උනොත් අපිවත් මාට්ටු වෙනවනෙ බං.
    කෝමද අපි හොරෙන් කෝල් එකක් ගන්නෙ?

    Oka ithin hadalama thiyenney hora call mattu karaganna thama :rofl: :P
    Apita mokek hari bite ekak denna call karath apitath uge details enwaney ban :growl: , spam calls ehemath nawaththaganna puluwan . Meka ithin oya hora scene walin berila inna hadapu ekak apita ithin dagaththama advantages odai. Hora wada walata ube name ekata register karapu sim ekakn call aragaththoth kohomath ithin receiver ta complain dala hoyaganna puluwanney company eken hari ban :no:
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    අපිට හොර මාට්ටු කර ගන්න ඕනෙ අපි මාට්ටු වෙන්නෙ නැතිව
    :rofl::rofl::rofl::rofl:

    Hora wada mey wage apps nisa summa :rofl: :rofl:
    Pay phone thama tika kalekin use karanna wenne owata :baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    IvPeAEMifwhSCFdq9jVm_-bpkAywSMRAaMuih6haEjUWUEwxzr8pwFD3fu8QwR-ez-A=w300-rw

    True Caller ගැන.

    මේක Utility app එකක්මේක Google play එකේ තියෙන්නෙ Communication catogory එකේ . මොකද මේකේ ඉතා වැදගත් වෙන ...........ගොඩක් තියනව, මේක ප්‍රදානම වාසි තමා මේකෙන් අපේ තියන Phonebook එක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් බවට පත් කරලා දෙනවා:yes: , Spam, emarketing :growl: හෝ කරදරකාරී calls නවත්තල දෙනවා.:yes:

    ඒ වගේම අපි දන්නෙය් නැති නම්බරයකින් call එකක් එනකොට ඒ නෞම්බෙර් එකේ අයිතිකාරයාගේ නම අපේ phone එකේ display wenwa pop up screen එකකින් :rolleyes:, එතකොට අපිට ෆොනේ එක answer කරන්න කලින් කව්ද call කරන්නේ කියල දන ගන්න පුළුවන්, ඒ ඒ පුද්ගලයාගේ හැටියට අපිට අපි answer කරන විදිහ වෙනස් කරගන්න පුළුවන් :love:මෙය නිසා, බැරි වෙලා හරි interview එකකට call කරනවා කියමු, අපි ඉතින් ඔන්න ඔහේ දුවන් ඇවිල්ල " කව්ද "ගවොත් card කුඩු :growl:, එක නිසා මේකෙන් ඒ වගේ සිද්දි වලක්වගන්න පුළුවන්. තව දෙයක් තම අපේ phonebook එකේ නැති numbers පවා අපිට serach කරලා දැනගන්න පුළුවන්. :oo: :yes:

    මේ App එක Google Play වලින් නොමිල ලබා ගන්න පුළුවන් , මෙතනින් ගන්න :yes:

    https://play.google.com/store/apps/details?id=com.truecaller&hl=en

    ඒ වගේම අපි දන්නෙය් නැති නම්බරයකින් call එකක් එනකොට ඒ නෞම්බෙර් එකේ අයිතිකාරයාගේ නම අපේ phone එකේ display wenwa pop up screen එකකින්

    මෙකනම් අදහගන්නත් අමාරුයි මොකද පෞද්ගලික දෙවල් දෙන එකක් නැති වෙවි Service Providersලා ? ඔබ කියන විදහට ආයෙත් Register වෙලා තියෙන කිසිම එකෙක්ට නිර්ණාමික ඇමතුම් බැහැ එහෙම නෙද?

    :confused:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    IvPeAEMifwhSCFdq9jVm_-bpkAywSMRAaMuih6haEjUWUEwxzr8pwFD3fu8QwR-ez-A=w300-rw

    This app has access to:

    In-app purchases
    Allows the user to make purchases from within this app :oo:

    Identity
    Uses one or more of: accounts on the device, profile data :angry:

    Contacts
    Uses contact information

    Location
    Uses the device's location

    SMS
    Uses one or more of: SMS, MMS. Charges may apply.

    Phone
    Uses one or more of: phone, call log. Charges may apply.

    Photos/Media/Files
    Uses one or more of: files on the device such as images, videos, or audio, the device's external storage :P:angry::baffled::no:

    Wi-Fi connection information
    Allows the app to view information about Wi-Fi networking, such as whether Wi-Fi is enabled and names of connected Wi-Fi devices

    Device ID & call information
    Allows the app to determine the phone number and device IDs, whether a call is active, and the remote number connected by a call
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    nodanna numbers kohomada dan display eke watenne ? mey app database eke mulu lookema minissunge numbers thiyenawada?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Warning: සමහර Apps අපිට අදරයට නෙමෙයි නිකන් දෙන්නේ මෙවා අපේ පෞද්ගලික තොරතුරු ලබාගන්නවා app එක හරහා access අරගෙන එක නිසා පරිස්සම් වන්න. :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙකනම් අදහගන්නත් අමාරුයි මොකද පෞද්ගලික දෙවල් දෙන එකක් නැති වෙවි Service Providersලා ? ඔබ කියන විදහට ආයෙත් Register වෙලා තියෙන කිසිම එකෙක්ට නිර්ණාමික ඇමතුම් බැහැ එහෙම නෙද?

    :confused:

    මේකෙදි වෙන්නේ ඔය නම්බර්ස් ඔක්කොම True Caller ඩේටාබේස් එකේ සේව් වෙනවා..... නම්බර් එකකින් කෝල් එකක් එද්දී ටකස් ගාලා ඩේටාබේස් එකට ලොග් වෙලා ඒ නම්බර් එකට අදාළ විස්තර හොයාගෙන එව්වා පෙන්වනවා.......

    උදාහරණයක් කිව්වොත් මම උඹේ නම්බරේ සේව් කරගන්නවා කිරියේ මායාරත්න කියලා..... එතකොට ඒ නම True Caller එකේ සේව් වෙනවා...... හිතමු වෙන කෙනෙක්ට උඹ කෝල් කරනවා කියලා උඹ ගැන කිසිම දෙයක් නොදන්නා...... එයත් True Caller ගෙන ඉන්නවනම් එයාට වැටෙන්නෙත් කිරියේ මායාරත්න කියලා...... නැතුව Service Providersලාගේ ඩේටාබේස් වලට වලට ඇතුළුවෙන්නේ නෑ True Caller එක..... එයාලගේ ඩේටාබේස් එකේ තියෙන විස්තර විතරයි පෙන්වන්නේ...... එකේ තියෙන්නෙත් මේ අපි අපිම සේව් කරගත්තු විස්තර තමා......
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    nodanna numbers kohomada dan display eke watenne ? mey app database eke mulu lookema minissunge numbers thiyenawada?

    :yes:

    Caller identification number (Caller ID) එක විතරමයි ලබාගන්න පුලුවන් එකත් අර Digital Connecting ක්‍රමය නිසා

    Caller ID එක විතරමයි ලබාගන්න පුලුවන් එකත් අර Digital Connection ක්‍රමයට පරිඝ්නකය මගින් අදාල නොම්බරය අපි Dial කෙරුවාම පරිඝ්නකය අදාල නොම්බරය තියෙන Mobile/Sim එකට Signal එක යවන නිසා.

    අදාලා Caller ID එක අනුව අපෙ Phone Book එකෙ නම තියෙනවා නම් නොම්බරය (Name+Number) සමග එතකොට Mobile display එකෙ පෙන්නනවාඅදලා නම ඇත්තටම එතනදි කෙරෙන්නේ Number with Name matching එකක් පමනයි (Phone feature).
     
    • Like
    Reactions: ruchira55

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේකෙදි වෙන්නේ ඔය නම්බර්ස් ඔක්කොම True Caller ඩේටාබේස් එකේ සේව් වෙනවා..... නම්බර් එකකින් කෝල් එකක් එද්දී ටකස් ගාලා ඩේටාබේස් එකට ලොග් වෙලා ඒ නම්බර් එකට අදාළ විස්තර හොයාගෙන එව්වා පෙන්වනවා.......

    උදාහරණයක් කිව්වොත් මම උඹේ නම්බරේ සේව් කරගන්නවා කිරියේ මායාරත්න කියලා..... එතකොට ඒ නම True Caller එකේ සේව් වෙනවා...... හිතමු වෙන කෙනෙක්ට උඹ කෝල් කරනවා කියලා උඹ ගැන කිසිම දෙයක් නොදන්නා...... එයත් True Caller ගෙන ඉන්නවනම් එයාට වැටෙන්නෙත් කිරියේ මායාරත්න කියලා...... නැතුව Service Providersලාගේ ඩේටාබේස් වලට වලට ඇතුළුවෙන්නේ නෑ True Caller එක..... එයාලගේ ඩේටාබේස් එකේ තියෙන විස්තර විතරයි පෙන්වන්නේ...... එකේ තියෙන්නෙත් මේ අපි අපිම සේව් කරගත්තු විස්තර තමා......

    එහෙම එන්නකො මල්ලී එතකොට මගේ රහස් අංකය කිසිම කෙනෙකු ලග නැති නම් අව්ලක් නැහැ නොවැ "Unknown number" "Number not found in our Database" හා හා ඔය මගුල කරන්නේ අපෙ Phone එකෙ ඇති නොම්බර සහ අංකය හොරකම් කරලා වුන්ගේ DB එකදාගන්න එක නේ.

    ප්‍රසිද්ධ කෙනෙක් or Organizations කතා කරනවා නම් බැඩෙ හොදයි ඉතින් නමුත් සමනය කෙනෙකුට මෙකෙන් එතරම් ඵ්ලක් නැහැ අනෙක අපිට නිර්නාමික කියලා කොල් එන්නේ කීයක් විතරද අවුරුද්දකට ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    කිරියේ අපේ බස් මාමිත් ඕක දාගෙන ඉන්නවා........ සැහෙන්න වටිනවා ඌට එකනම්........

    :yes: :love: නියම ඈප් එක ඕක..... කෝල් කරන එකාට..... නම කියලම කතා කරන්න පුලුවන් ගොඩක් වෙලාවට..... ඉතින් කෝල් එක දෙන එකා කොර..... :P
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    එහෙම එන්නකො මල්ලී එතකොට මගේ රහස් අංකය කිසිම කෙනෙකු ලග නැති නම් අව්ලක් නැහැ නොවැ "Unknown number" "Number not found in our Database" හා හා ඔය මගුල කරන්නේ අපෙ Phone එකෙ ඇති නොම්බර සහ අංකය හොරකම් කරලා වුන්ගේ DB එකදාගන්න එක නේ.

    ප්‍රසිද්ධ කෙනෙක් or Organizations කතා කරනවා නම් බැඩෙ හොදයි ඉතින් නමුත් සමනය කෙනෙකුට මෙකෙන් එතරම් ඵ්ලක් නැහැ අනෙක අපිට නිර්නාමික කියලා කොල් එන්නේ කීයක් විතරද අවුරුද්දකට ?

    Ow meka godak business karana ayata wage nam prayojanawath, api save karapu name eka thama unge Database eke thiyenney :yes: e name eka thama receiver ta display wenney :yes:
    Service providerslagen details ganney na. Api save karapu name eka thama oke diplay wenney.
    Thnks bro meka gana in-detail hoyala baluwata :yes:
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    Yes macho , Company names ehema okkoma display wenwa calls eddi. Thawa ube friends la godak gawa mey app eka thiynwanam mutual friends hityoth ena callerge details ehamath display wenwa. :yes:
    Aye dialog mobitel walin ehema oya voice massages ena ewa api duwan gihin answer kranwaney yanney recording baladdi :growl:. calls wageney enney, ewath eddima block karnwa

    TFS ! :D
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    meke mara athal seen wenawa machan.

    dawasak praveen kiyala mage friend kenek call kala.porage no eka mage phonebook eke thibune na.
    mata disply une praveen pakaya kiyala...hehe
    me app eka us ekarana mokek hari muge friend kenek muge name eka save karan atthe ehema wenna athi..patta fun
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    :yes: :love: නියම ඈප් එක ඕක..... කෝල් කරන එකාට..... නම කියලම කතා කරන්න පුලුවන් ගොඩක් වෙලාවට..... ඉතින් කෝල් එක දෙන එකා කොර..... :P

    :yes: Ow kastiya kora api call ekata uge namin katha karaddi :rofl:

    meke mara athal seen wenawa machan.

    dawasak praveen kiyala mage friend kenek call kala.porage no eka mage phonebook eke thibune na.
    mata disply une praveen pakaya kiyala...hehe
    me app eka us ekarana mokek hari muge friend kenek muge name eka save karan atthe ehema wenna athi..patta fun

    :yes:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    ekama kenekge name eka dewidiyakata meka use akrana dennekge phone wala save karala thibunoth kohomada pennanne?
    example- A, B
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    meke mara athal seen wenawa machan.

    dawasak praveen kiyala mage friend kenek call kala.porage no eka mage phonebook eke thibune na.
    mata disply une praveen pakaya kiyala...hehe
    me app eka us ekarana mokek hari muge friend kenek muge name eka save karan atthe ehema wenna athi..patta fun

    :rofl: හික් හික්.... ඔව් ඔව් අපේ ගම්ලත් සහෝගේ නම්බර් එක "වැල ගම්ලත්" කියලා ඩිස්ප්ලේ උනා..... :lol: දැන් ඒක සුද්දොත් දන්නවා..... :baffled:

    58547640.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Ow meka godak business karana ayata wage nam prayojanawath, api save karapu name eka thama unge Database eke thiyenney :yes: e name eka thama receiver ta display wenney :yes:
    Service providerslagen details ganney na. Api save karapu name eka thama oke diplay wenney.
    Thnks bro meka gana in-detail hoyala baluwata :yes:

    :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Anyway thank for the share but be careful when you accept "access for many features" before installing the apps
     
    • Like
    Reactions: guhora