Truecaller - Very Useful Android App

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Anyway thank for the share but be careful when you accept "access for many features" before installing the apps

    As i know if there are any security issues , Google might remove those apps from their app store. But who knows :no: its always better to check those stuff before installing.
    Anyway thanks for you contribution bro :yes: Rep+
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉල්ලං ටිංකිරි ගාගන්න සීන් එකක්නෙ ඕක.
    ඔය කියන විදියට ඔය ඇප් එකෙන් අපේ Contacts List එකත් අදිනවා. :angry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක මාරම යූස් ෆුල්... ඒත් මේකෙන් ඔයගෙ ෆෝන්බුක් එක ගෙඩිය පිටින්ම කොපි කරගන්නව ඒ ගොල්ලන්ගෙ ඩේට බේස් එකකට, ඒකෙන් තමා ඔය නම්බර් එක හොයල නම පෙන්වන්නෙ... තේරුනාද දන්නෙ නෑ
    ඒ වගේ ඕගොල්ලන්ගෙ පෞද්ගලික දේවල් එකවුන්ට් වල පාස්වර්ඩ් ෆොටෝස් වගේ දේවලුත් කොපිකර ගන්න බැරි නැතුව ඇති
     

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    true caller eke lokuma awasiya.

    true caller eke register una kene yaluwekuge no eka "fucker" kiyala save karoth ea no eka eta kalin true caller eke add wela nathnam.me number eka phone eke contacts wala nathi,true caller tiyana phone ekkaka enne "fucker" kiyala.meka big mistake ekak.meka mehema una kenekuta eyage nama edit karaganna kramayak tiyanawada.
     
    • Like
    Reactions: eyepea

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    iphone use karanaw nam one features witharak enable karala use karanna puluwan. as an example mama phonebook access thama dila na. e nisa mage phonebook eka protected. :D