Truecaller - Very Useful Android App

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    IvPeAEMifwhSCFdq9jVm_-bpkAywSMRAaMuih6haEjUWUEwxzr8pwFD3fu8QwR-ez-A=w300-rw


    True Caller ගැන.

    මේක Utility app එකක්මේක Google play එකේ තියෙන්නෙ Communication catogory එකේ . මොකද මේකේ ඉතා වැදගත් වෙන ...........ගොඩක් තියනව, මේක ප්‍රදානම වාසි තමා මේකෙන් අපේ තියන Phonebook එක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් බවට පත් කරලා දෙනවා:yes: , Spam, emarketing :growl: හෝ කරදරකාරී calls නවත්තල දෙනවා.:yes:

    ඒ වගේම අපි දන්නෙය් නැති නම්බරයකින් call එකක් එනකොට ඒ නෞම්බෙර් එකේ අයිතිකාරයාගේ නම අපේ phone එකේ display wenwa pop up screen එකකින් :rolleyes:, එතකොට අපිට ෆොනේ එක answer කරන්න කලින් කව්ද call කරන්නේ කියල දන ගන්න පුළුවන්, ඒ ඒ පුද්ගලයාගේ හැටියට අපිට අපි answer කරන විදිහ වෙනස් කරගන්න පුළුවන් :love:මෙය නිසා, බැරි වෙලා හරි interview එකකට call කරනවා කියමු, අපි ඉතින් ඔන්න ඔහේ දුවන් ඇවිල්ල " කව්ද "ගවොත් card කුඩු :growl:, එක නිසා මේකෙන් ඒ වගේ සිද්දි වලක්වගන්න පුළුවන්. තව දෙයක් තම අපේ phonebook එකේ නැති numbers පවා අපිට serach කරලා දැනගන්න පුළුවන්. :oo: :yes:

    මේ App එක Google Play වලින් නොමිල ලබා ගන්න පුළුවන් , මෙතනින් ගන්න :yes:


    https://play.google.com/store/apps/details?id=com.truecaller&hl=en
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Working for sri lanka?

    Yes macho , Company names ehema okkoma display wenwa calls eddi. Thawa ube friends la godak gawa mey app eka thiynwanam mutual friends hityoth ena callerge details ehamath display wenwa. :yes:
    Aye dialog mobitel walin ehema oya voice massages ena ewa api duwan gihin answer kranwaney yanney recording baladdi :growl:. calls wageney enney, ewath eddima block karnwa
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Welcome bro :D

    bump..
    lankawata wada da???
    Yes macho , Company names ehema okkoma display wenwa calls eddi. Thawa ube friends la godak gawa mey app eka thiynwanam mutual friends hityoth ena callerge details ehamath display wenwa.
    Aye dialog mobitel walin ehema oya voice massages ena ewa api duwan gihin answer kranwaney yanney recording baladdi . calls wageney enney, ewath eddima block karnwa

    කිරියේ අපේ බස් මාමිත් ඕක දාගෙන ඉන්නවා........ සැහෙන්න වටිනවා ඌට එකනම්........
    Eka thama hugak useful app ekak macho :yes:
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    thnx
    is this need to activate.?
    because it shows one month.... premium user.

    machan oke uba regiter wenna ona withari, mukuth pay karanna ehema ona na, Pay karala one nam premium features ganna puluwan.
    Mama kiwa features tika thama meke main features , ewa wada awlka nathuwa digatama. :yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    anith kena True caller daalath nattan u mage contact list eketh save karala nathi kenkge unath nama pennanawada machan ??
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    anith kena True caller daalath nattan u mage contact list eketh save karala nathi kenkge unath nama pennanawada machan ??

    Ow machan, mehemai machan call eka ena number Trucaller thiyana kawru hari eyage phone book eke save karalanam , eka Truecaller databse eke thiynwa. ethakota ubata call eka eddi e name eka display wenwa :yes:

    Mey app eke usefulness eka wadi wenney Truecaller usersla wadi wena tharamata thama. Landlines walin calls eddith meke name eka display wenwa e kiyanney caller meka dgana innama ona na. Sometimes photo ekak ekkama display wenwa machan :P
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    රෙජිස්ටර් උනොත් අපිවත් මාට්ටු වෙනවනෙ බං.
    කෝමද අපි හොරෙන් කෝල් එකක් ගන්නෙ?