Trump ගෙ tarrifs වලට විසදුම?

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මොකක්ද විසදුම? මට නම් පෙනෙන්නේ import tax අඩු කරන එක තමයි වෙන කරන්න දෙයක් නෑ. අපි ඉන්නෙ තත්වේ හැටියට අපිට ඕකට fight කරන්න බැහැ. 🤔
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    මෙතනට ලංකාවේ බදු අදාල නැහැ
    ලංකාවෙන් වෙනම ඇමරිකාවට tax එකක් නැහැ ගහන්නේ නැහැ .

    උන් කියන්නේ ලංකාවෙන් ඇමරිකාවට export කරන ප්‍රමානෙ & ලංකාව ඇමරිකාවෙන් import කරන ප්‍රමානෙ අතර වෙනස 88% ක් නිසා

    ලංකාවෙන් ඇමරිකාවට import කරන දේවල් වලට 88/2 = 44% Tariff එකක් දානවා කියන එක .
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    එහෙම බදු අඩුකරන තත්වෙක නෙවෙයි අපි ඉන්නෙ,

    USA ගහපු බදු, ඇයි ලන්කාවෙ අපි පිට රට බඩු ගන්නකොට ලොකු බදු ගෙවන්නෙ? මම ගොඩක් දෙනෙක් කත කරනවා දැක්කා මේ ට්‍රම්ප් ගෙ ටැක්ස් පිස්සුව එක්ක. එත් මිනිසුන්ට ටැක්ස් ගැන ඩොලර් සන්චිත ගැන තියෙන දැනුම අන්තිමයි.

    ඇයි අපි රටින් බඩුවක් ගේන කොට ලොකු ටැක්ස් එකක් ගෙවන්නෙ? රජයට බදු මුදලක් ලබා ගන්න + ටැක්ස් ගැහුවෙ නැත්නම් මිනිස්සු පිස්සො වගේ ගෙන්න ගත්තම ලන්කාවෙ ඩොලර් සන්චිත නැතිවෙන නිසා (ඩොලර් නැතිව අපි දුක් වින්දා මතකනෙ)

    අපි රුපියල් වලින් බඩු ගන්න ගෙව්වාට ලන්කාවෙන් පිට ට යන්නෙ රටේ ඩොලර්. එකයි අවුල කියල හුගක් මිනිස්සුන්ට තෙරෙන්නෙ නැහැ.

    අපිට පිට රට බඩු අඩු මිලට ගන්නනම් රටේ ඩොලර් ආදයම වැඩිවෙන්න ඔනේ. එ කියන්නේ අපි බඩු හදලා පිට රට වලට විකුනන්න ඔනේ, අපේ සේවය විකුනන්න ඔනේ, සන්චාරක කර්මාන්ත වගේ රටට ඩොලර් එන මාර්ග වැඩිකරන්න ඔනේ.

    ------ Post added on Apr 3, 2025 at 5:18 PM
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    මොකක්ද විසදුම? මට නම් පෙනෙන්නේ import tax අඩු කරන එක තමයි වෙන කරන්න දෙයක් නෑ. අපි ඉන්නෙ තත්වේ හැටියට අපිට ඕකට fight කරන්න බැහැ. 🤔

    එහෙම බදු අඩුකරන තත්වෙක නෙවෙයි අපි ඉන්නෙ,
    methana USA import tax ekak nemai ban Trump balala thiyenne. This 👇

    මෙතනට ලංකාවේ බදු අදාල නැහැ
    ලංකාවෙන් වෙනම ඇමරිකාවට tax එකක් නැහැ ගහන්නේ නැහැ .

    උන් කියන්නේ ලංකාවෙන් ඇමරිකාවට export කරන ප්‍රමානෙ & ලංකාව ඇමරිකාවෙන් import කරන ප්‍රමානෙ අතර වෙනස 88% ක් නිසා

    ලංකාවෙන් ඇමරිකාවට import කරන දේවල් වලට 88/2 = 44% Tariff එකක් දානවා කියන එක .
     
    • Like
    Reactions: haunte

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    උඹ ෂීන් එක තේරුම් අරන් නෑ මචං
    අපි උන්ගෙන් ගන්න කොන්ටිටි එකයි උන් අපෙන් ගන්න කොන්ටිටි එකයි පට්ට පරස්පර නිසයි මේ අවුල
    අපි උන්ට 88% ටැක්ස් ගහන් නෑ
    උන් බඩු යවන මේන් රට උන් උනාට උන් අපිට එවන්නේ සොච්චමයි
    ඒ වැඩේ උන්ට පාඩුයි
    ඌ මේ කලේ ඒක බැලන්ස් කරන්න

    මම ඒකමයි කලින් ත්‍රෙඩ් එකේදි උඹට කිව්වේ අපායේ ඉඳගෙන දිව්‍ය ලෝක වල අඩුපාඩු දකින්න එපා කියලා. අඩුගානේ අපායෙන් මනුස්ස ලෝකෙකටවත් ගොඩ වෙයන් මචං. පස්සේ යන දිව්‍ය ලෝකේ ප්ලැන් කරපන්

    හෙට ඉඳන් මේක ඇක්ටිව් උනාම ඇපරල්, රබර්, මැනික් සහ හැම මගුලෙම එක්ස්පෝට් වලට දෙවි පිහිටයි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    එහෙම බදු අඩුකරන තත්වෙක නෙවෙයි අපි ඉන්නෙ,

    USA ගහපු බදු, ඇයි ලන්කාවෙ අපි පිට රට බඩු ගන්නකොට ලොකු බදු ගෙවන්නෙ? මම ගොඩක් දෙනෙක් කත කරනවා දැක්කා මේ ට්‍රම්ප් ගෙ ටැක්ස් පිස්සුව එක්ක. එත් මිනිසුන්ට ටැක්ස් ගැන ඩොලර් සන්චිත ගැන තියෙන දැනුම අන්තිමයි.

    ඇයි අපි රටින් බඩුවක් ගේන කොට ලොකු ටැක්ස් එකක් ගෙවන්නෙ? රජයට බදු මුදලක් ලබා ගන්න + ටැක්ස් ගැහුවෙ නැත්නම් මිනිස්සු පිස්සො වගේ ගෙන්න ගත්තම ලන්කාවෙ ඩොලර් සන්චිත නැතිවෙන නිසා (ඩොලර් නැතිව අපි දුක් වින්දා මතකනෙ)

    අපි රුපියල් වලින් බඩු ගන්න ගෙව්වාට ලන්කාවෙන් පිට ට යන්නෙ රටේ ඩොලර්. එකයි අවුල කියල හුගක් මිනිස්සුන්ට තෙරෙන්නෙ නැහැ.

    අපිට පිට රට බඩු අඩු මිලට ගන්නනම් රටේ ඩොලර් ආදයම වැඩිවෙන්න ඔනේ. එ කියන්නේ අපි බඩු හදලා පිට රට වලට විකුනන්න ඔනේ, අපේ සේවය විකුනන්න ඔනේ, සන්චාරක කර්මාන්ත වගේ රටට ඩොලර් එන මාර්ග වැඩිකරන්න ඔනේ.

    ------ Post added on Apr 3, 2025 at 5:18 PM
    Majority of sri lankans are unable to provide a value to goble economy.So the ones who does provide a value has to feed the others since everyone want those amenities that humans use worldwide.ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඕන ඉතින්. some says $ will fail but our problems will remain the same.will china start importing garments or anything from sri lanka.i doubt so we are not mineral rich country.and also sri lanka is becoming an old people country.young pees don't want to have kids sacrificing their sanity.Government need to start thinking about that too.
     
    • Like
    Reactions: Gajaman007

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මෙතනට ලංකාවේ බදු අදාල නැහැ
    ලංකාවෙන් වෙනම ඇමරිකාවට tax එකක් නැහැ ගහන්නේ නැහැ .

    උන් කියන්නේ ලංකාවෙන් ඇමරිකාවට export කරන ප්‍රමානෙ & ලංකාව ඇමරිකාවෙන් import කරන ප්‍රමානෙ අතර වෙනස 88% ක් නිසා

    ලංකාවෙන් ඇමරිකාවට import කරන දේවල් වලට 88/2 = 44% Tariff එකක් දානවා කියන එක .
    මේ ප්‍රශ්නයට එතකොට කිසිම විසඳුමක් නැති වෙනවනෙ 🤔 ඔය gap එක close කරන්න usa වලින් අපිට ගන්න දෙයක් නෑනේ ගාණත් වැඩියි නේ🤔Trump ඉන්නකම් ඕක දිගටම ඇදිලා යයිනේ. එතකොට usa වලින් ගේන Item වලට tax කොච්චරක් ගහනවද ? (vehicle? )

    මේ chart එකේ මේ column එක එතකොට නම් කරලා තියෙනවා වැරදිද

    ------ Post added on Apr 3, 2025 at 5:39 PM
     
    • Like
    Reactions: haunte

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    ඔතෙන්දි ඇමරිකාවෙන් එන බඩු වලට ඉම්පොර්ට් ටැක්ස් එක 88% ගහන කතාවක් නෙමෙයිනෙ කියන විදිහට වෙලා තියෙන්නෙ.

    දැනට තියෙන ටැක්ස් එක යටතෙ ඇමරිකාවෙන් ලන්කාවෙ පාරිබෝජනයට සහ මිනිස්සුන්ගෙ ඉල්ලුමට සාපේක්ෂව කරන ආනයන වල අඩුවක්නෙ තියෙන ප්‍රශ්නෙ.

    ඉතින් දැන් ඔය තියෙන ආනයන බද්ද අඩු කලත් මම හිතන්නෙ නෑ මහ ලොකු වැඩිවීමක් වෙයි කියල ඇමරිකාවෙන් කරන imports වල.

    මොකද එහෙම ආනයන බද්ද අඩු කලත් එහෙන් ආනයන කරල ලාබ නම් විතරනෙ වෙලෙන්දො මෙහෙට ආනයන කරන්නෙ. And consumer demand eka thiyenne one.

    බදු අඩු කලත් ඊට වැඩිය අඩුවෙන් චීනය වගේ රටවලින් බඩු තවදුරටත් import කරන්න පුලුවන් නම් ඇමරිකාවෙන් ආනයනය කරන්න යන්නෙ නෑනෙ.

    ඕක මහ පිස්සු තීරනයක් ට්‍රම්පච්චිගෙ.
     
    • Like
    Reactions: dayt0na

    Iphone brandnew ewath lankawata enne Dubai walin 99% lanakwe use wena or AUZ,japan etc walin , ewa count wenne naha usa import widihata.
    moo oya karanne chanda ganna karana joke ekak , thappe wage thamayi. diga wadi nisa haduwe naha nath nam ekath hadanawa
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    මේ ප්‍රශ්නයට එතකොට කිසිම විසඳුමක් නැති වෙනවනෙ 🤔 ඔය gap එක close කරන්න usa වලින් අපිට ගන්න දෙයක් නෑනේ ගාණත් වැඩියි නේ🤔Trump ඉන්නකම් ඕක දිගටම ඇදිලා යයිනේ. එතකොට usa වලින් ගේන Item වලට tax කොච්චරක් ගහනවද ? (vehicle? )

    මේ chart එකේ මේ column එක එතකොට නම් කරලා තියෙනවා වැරදිද

    ------ Post added on Apr 3, 2025 at 5:39 PM
    USA wena tax naha lankawen , mona raten awath ekama tax,
    samahara dewal walata trade agreement nisa adui kalekata, ona rataka thiyena deyak
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    මේ ප්‍රශ්නයට එතකොට කිසිම විසඳුමක් නැති වෙනවනෙ 🤔 ඔය gap එක close කරන්න usa වලින් අපිට ගන්න දෙයක් නෑනේ ගාණත් වැඩියි නේ🤔Trump ඉන්නකම් ඕක දිගටම ඇදිලා යයිනේ. එතකොට usa වලින් ගේන Item වලට tax කොච්චරක් ගහනවද ? (vehicle? )

    මේ chart එකේ මේ column එක එතකොට නම් කරලා තියෙනවා වැරදිද

    ------ Post added on Apr 3, 2025 at 5:39 PM
    Oya column eke thiyena tax eka calculate karala thiyenne America walata lanka wath ekka karana exports and imports wala trade deficit eka exports wala percentage ekak widihata aran kiyalai kiyanne.
    As a example America import karanawalu lankawen $ 3000 million per year. Lankawata America walin import karanne $ 360 million wagelu per year. Ethakota America we trade deficit eka lanka wath ekka karana tradings walin $ 2640 million.

    2640/3000 × 100% = 88 %

    onna ohomalu oka calculate karala thiyenne kiyala FB eke kenek explain karala thibba. Patta unfair calculation ekak.

    Yes as you said I don't see any solution to this matter. Cause we can't match that gap by increasing imports by USA with the current cost of their goods. So most probably this unfair policy might continue until trumapchchi is there.
     
    • Like
    Reactions: bambuwathamai

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    No option. Negotiate karanna witharai puluwan. Nathtahn aruta duka hithila ain karanna one.
    Oka loki case ekak wenawa. USA exports witharak nemei EU exports walatath awl yanna puluwan EU economy eka awl unoth.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    එතකොට usa වලට අපි export කරන ඒවාට වෙන market එකක් හොයා ගන්න එකද කරන්න වෙන්නේ? ඒක කරන්න පුළුවන් දෙයක්ද? 🤔
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    පොඩ්ඩක් හිටපන් අනුර අයියා ජනාධිපති උනාට පස්සෙ මේසෙට දෙකක් ගහලා ට්‍රම්ප්ගෙ කන පලනකන්
     
    • Haha
    Reactions: Mr Bones

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    දැනට ඔළුවට අරන් නටන්න ඕනේ නැහෑ. ගොඩක් ඇග්‍රිමන්ට් ගහපුවට මුකුත්වෙන එකක් නැහෑ. බලන් ඉන්න තියෙන්නේ වෙන්නේ මොකද කියලා. උන් නඩු දාලා නටලා ඉවර වුනාම තමා දැනගන්න පුළුවන් වෙන්නේ මොකද කියලා එතකන් කරන්න තියන දෙයක් ගැන පෑලෑනක් හදාගන්න තියෙන්නේ. කොහොමත් අවුරුද්දක් විතර තියෙයි කල්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    එතකොට usa වලට අපි export කරන ඒවාට වෙන market එකක් හොයා ගන්න එකද කරන්න වෙන්නේ? ඒක කරන්න පුළුවන් දෙයක්ද? 🤔
    USA වාහන වලට ටැක්ස් අඩු කරන එක තමයි කරන්න තියෙන ලේසිම වැඩේ... ලංකාවේ ධනවතුන් බිලියන 2ක විතර වාහන ගෙන්නපුවම, appeal එකක් දාන්න පුළුවන්.
     
    • Haha
    Reactions: super077

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    එහෙම බදු අඩුකරන තත්වෙක නෙවෙයි අපි ඉන්නෙ,

    USA ගහපු බදු, ඇයි ලන්කාවෙ අපි පිට රට බඩු ගන්නකොට ලොකු බදු ගෙවන්නෙ? මම ගොඩක් දෙනෙක් කත කරනවා දැක්කා මේ ට්‍රම්ප් ගෙ ටැක්ස් පිස්සුව එක්ක. එත් මිනිසුන්ට ටැක්ස් ගැන ඩොලර් සන්චිත ගැන තියෙන දැනුම අන්තිමයි.

    ඇයි අපි රටින් බඩුවක් ගේන කොට ලොකු ටැක්ස් එකක් ගෙවන්නෙ? රජයට බදු මුදලක් ලබා ගන්න + ටැක්ස් ගැහුවෙ නැත්නම් මිනිස්සු පිස්සො වගේ ගෙන්න ගත්තම ලන්කාවෙ ඩොලර් සන්චිත නැතිවෙන නිසා (ඩොලර් නැතිව අපි දුක් වින්දා මතකනෙ)

    අපි රුපියල් වලින් බඩු ගන්න ගෙව්වාට ලන්කාවෙන් පිට ට යන්නෙ රටේ ඩොලර්. එකයි අවුල කියල හුගක් මිනිස්සුන්ට තෙරෙන්නෙ නැහැ.

    අපිට පිට රට බඩු අඩු මිලට ගන්නනම් රටේ ඩොලර් ආදයම වැඩිවෙන්න ඔනේ. එ කියන්නේ අපි බඩු හදලා පිට රට වලට විකුනන්න ඔනේ, අපේ සේවය විකුනන්න ඔනේ, සන්චාරක කර්මාන්ත වගේ රටට ඩොලර් එන මාර්ග වැඩිකරන්න ඔනේ.

    ------ Post added on Apr 3, 2025 at 5:18 PM
    ඉතින් ට්‍රම්ප් කියන්නෙ ගෙන්නන බඩු ප්‍රමාණය වැඩිකරන්න එතකොට එහෙට ආනයනය කරන දේවල් වලට ගහන බදු අඩු වෙනව කියලනෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    කරන්න දෙයක් තියෙන්නේ අලුත් මාකට් හොයන එක . අපිට යුරෝපේ, චීන , රුසියා මාකට් එකට තරග කරන ගමන් අප්‍රිකා සහ ලතින් ඇමරිකාවට අලුතින් බහින්න වෙනවා .

    අලුත් සල්ලි හොයන ක්‍රම ගේන්න වෙනවා ඇපරල් අත ඇරලා

    ලපයා මේවා කරයි නැත්තම් ඕකගේ ලපේ හැලෙයි
    ,