Trump ගෙ tarrifs වලට විසදුම?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    Adu tharame athirikthayak enakan agricultural products hadunanan rata athule import adu karaganna ona ewage dewal thamai, mehe hadena dewal import karanne demand ekata supply nathi nisane, ithin production eka wadi karanna ona...
     
    • Like
    Reactions: kingcapton

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,720
    8,937
    113
    ulan bator
    * ඇමරිකන් වැල වැඩි වැඩියෙන් සබ්ස්ක්‍රයිබ් කීරීම
    * ඇමරිකන් කැලි සහිත බඩු පොට් වරාය නගරයෙ ස්තාපනය
    * මහා පරිමාන හොටෙල් කීපයක් ට්‍රම්ප් සමුහ ව්‍යාපාරයන නොමිලෙ ලබාදිම

    * ටෙස්ලා කාර් සහ වෙනත් නිස්පාදන සදහා 100% බදු සහන ලබා දිම
    * බැල්ක් රොක් සමාගමෙ ආයොජනය සදහා ලන්කාවෙ රාජ්ය අරමුදල් යෙදවීම!
    * පැලවත්ත අරමුදල මොල්ටාවෙන් ඉවත්කොට 100% ඇමරිකානු කොටස් වෙලදපලෙ ආයොජනය කිරීම!
    * යාපනය සී-අයි-එ සන්විදානයට පවරා දීම!

    මෙවා කලොත් ට්‍රාරාෆීස් අඩු කරල තව අතටත් ගානක් ගන්න පුලුවන්!
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    එතකොට usa වලට අපි export කරන ඒවාට වෙන market එකක් හොයා ගන්න එකද කරන්න වෙන්නේ? ඒක කරන්න පුළුවන් දෙයක්ද? 🤔
    ඊටත් වඩා අපි එක්ස්පෝට් කරන දේවල් වෙනස් කරන්න ඕන. මැණික් ටිකයි තේ කොළ ටික යි. High value garments ටිකයි එක්ක ඕක කරන්න බැහැ. 1st world countries උනත් දැන් ලෝ කෝස්ට්, reused ඇදුම් වලට යනවා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,163
    24,795
    113
    tracing Geo-location.. ... ...
    ඕකට මම දකින විසඳුම නම් අනුරයියට දණ ගාගෙන යන්න පුළුවන් trump ගාවට..
    ගිහින් කියන්න පුළුවන් "අපේ රට හෙන පොඩි බිජ්ජ රටක්, අපිට සල්ලි නෑ හාල් ටික ගන්නවත්, පීස් මේකට අඩු tarrif එකක් ගහන්න දෙයියෝ" කියල.. එතකොට අර හෙළ ගැම්ම නැති වෙනවා හැබැයි.. එකයි පොඩි අවුලක් තියෙන්නේ..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,566
    10,749
    113
    Nugegoda, Sri Lanka
    ඕකට මම දකින විසඳුම නම් අනුරයියට දණ ගාගෙන යන්න පුළුවන් trump ගාවට..
    ගිහින් කියන්න පුළුවන් "අපේ රට හෙන පොඩි බිජ්ජ රටක්, අපිට සල්ලි නෑ හාල් ටික ගන්නවත්, පීස් මේකට අඩු tarrif එකක් ගහන්න දෙයියෝ" කියල.. එතකොට අර හෙළ ගැම්ම නැති වෙනවා හැබැයි.. එකයි පොඩි අවුලක් තියෙන්නේ..
    Baane kanda nathi unath betta kelin theory ekene inne lokka..lol.. moo nanawa namak aye naa loweth nathi wenna.. dan oya komitiyak dala tiyenne..
     
    • Haha
    Reactions: supun_sg

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    World could sort this out really easily. Export everything to one country and forward them to USA from that country. Remove made in **** tags 😂 you could export to USA with 0 tarrifs
     
    • Like
    Reactions: kingcapton

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,996
    113
    ගම මහනුවරයි
    මෙතනට ලංකාවේ බදු අදාල නැහැ
    ලංකාවෙන් වෙනම ඇමරිකාවට tax එකක් නැහැ ගහන්නේ නැහැ .

    උන් කියන්නේ ලංකාවෙන් ඇමරිකාවට export කරන ප්‍රමානෙ & ලංකාව ඇමරිකාවෙන් import කරන ප්‍රමානෙ අතර වෙනස 88% ක් නිසා

    ලංකාවෙන් ඇමරිකාවට import කරන දේවල් වලට 88/2 = 44% Tariff එකක් දානවා කියන එක .
    mokadda ban me kunuharupe? ehema koheda ekak thiyenne... ink ekak share karapan hoda source ekaka balannna poddak
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    මෙතනට ලංකාවේ බදු අදාල නැහැ
    ලංකාවෙන් වෙනම ඇමරිකාවට tax එකක් නැහැ ගහන්නේ නැහැ .

    උන් කියන්නේ ලංකාවෙන් ඇමරිකාවට export කරන ප්‍රමානෙ & ලංකාව ඇමරිකාවෙන් import කරන ප්‍රමානෙ අතර වෙනස 88% ක් නිසා

    ලංකාවෙන් ඇමරිකාවට import කරන දේවල් වලට 88/2 = 44% Tariff එකක් දානවා කියන එක .
    Exactly, His point of view legit decision

    3 Billion Export, while 300 Million Import as I heard.
     
    • Like
    Reactions: dinuksha_asela

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මෙතනට ලංකාවේ බදු අදාල නැහැ
    ලංකාවෙන් වෙනම ඇමරිකාවට tax එකක් නැහැ ගහන්නේ නැහැ .

    උන් කියන්නේ ලංකාවෙන් ඇමරිකාවට export කරන ප්‍රමානෙ & ලංකාව ඇමරිකාවෙන් import කරන ප්‍රමානෙ අතර වෙනස 88% ක් නිසා

    ලංකාවෙන් ඇමරිකාවට import කරන දේවල් වලට 88/2 = 44% Tariff එකක් දානවා කියන එක .
    කොහෙද එහෙම කියලා තියෙන්නේ?
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,820
    3,770
    113
    Good to know that there is some semblance of an understanding. Now is the time to negotiate. දැන් කරන්න ඕනි negotiate කරන එක. අපෙන් US import කරන්නෙ උන්ගෙ total imports වලින් පොඩිම පොඩි fraction එකක්.

    ඒක හින්ද කරන්න ඕනි ඒක උලුප්පල පෙන්නල negotiate කරල, බටර් ගාල, Trump ගෙ ගුණ වයල පොරව ශේප් කරගෙන, අපේ economy එකට කෙලවෙච්ච එක පෙන්නල, අපිත් දේවල් කීපෙක අඩු කරන්නම් කියල කියල, ඔය tariff percentage එක 10% විතර අඩු කරගන්න එක. අපිට එහෙම හරියට කරගන්න පුලුවන් වුනොත් අපිට අනිත් US වලට බඩු export කරන රටවල් වලට වැඩිය advantage එකක් හම්බෙන්නත් පුලුවන්.

    දැන් ගේම තනිකරම තියෙන්නෙ ආණ්ඩුවේ අතේ. Diplomatic game එකක් තියෙන්නෙ. ඒක කොහොමද play කරන්නෙ කියන එක අනුව තමයි කෙලවෙනවද නැද්ද කියල තීරණය වෙන්නෙ.

    • Like
    Reactions: Batfleck

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    meka thama hodama visaduma
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අමෙරිකාවෙන් වැඩියෙන් බඩු ගෙනාවොත් අපේ ඩොලර් වලට කෙලවේ නොගෙනාවොත් ඒත් ඩොලර් වලට කෙලවේ දුප්පත් මිනිස්සු නිතර කැද බොන්නේ ඇයි කියන එක පෝසත් මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි. ඉස්සර වලවූ වත්තේ කොනේ පොඩි පැලක ඉන්න අප්පුහාමිලාට උඩට එන්න නොදෙනවා වගේ 3 ලෝකේ රටවල් වලට ගැලවීමක් නැහැ
     
    • Like
    Reactions: kingcapton