Trump ගෙ tarrifs වලට විසදුම?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    අමෙරිකාවෙන් වැඩියෙන් බඩු ගෙනාවොත් අපේ ඩොලර් වලට කෙලවේ නොගෙනාවොත් ඒත් ඩොලර් වලට කෙලවේ දුප්පත් මිනිස්සු නිතර කැද බොන්නේ ඇයි කියන එක පෝසත් මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි. ඉස්සර වලවූ වත්තේ කොනේ පොඩි පැලක ඉන්න අප්පුහාමිලාට උඩට එන්න නොදෙනවා වගේ 3 ලෝකේ රටවල් වලට ගැලවීමක් නැහැ
    අපිට අනුකම්පා කරල තමයි වෙළඳ අවාසියක් තිබුනත් ගහන්න ඕන ප්‍රමාණයෙන් 50% ක් පමණක් ගහන්නෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    $_import= value of goods imported to US from that country
    $_export = value of goods exported to that country from US

    tax = ($_import-$_export)*100/(2*$_import)

    For example, the US buys more goods from China than it sells to them - there is a goods deficit of $295bn. The total amount of goods it buys from China is $440bn.

    Dividing 295 by 440 gets you to 67% and you divide that by two and round up. Therefore the tariff imposed on China is 34%

    deficit = ($_import-$_export)

    see
    https://www.bbc.com/news/articles/c93gq72n7y1o
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකා රජයට ට්‍රම්ප්ගේ බදු සම්බන්ධයෙන් තෝරා ගත හැකි විකල්ප:
    1. ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා - බදු අඩු කිරීමට ඉල්ලීම, IMF වැඩසටහන යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ පෙන්වා.
    2. විකල්ප වෙළඳපොළ සෙවීම - EU (GSP+) හෝ ආසියානු රටවල් වෙත අපනයන වැඩි කිරීම.
    3. දේශීය සහන - ඇඟලුම් කර්මාන්තයට සහන (බදු සහන, බලශක්ති සහන).
    4. ප්‍රාදේශීය වෙළඳ ඒකාබද්ධතාව - RCEP වැනි ගිවිසුම් හරහා දිගුකාලීන වෙළඳපොළ විවෘත කිරීම.
    මෙයට කඩිනම් තීරණ අවශ්‍යයි, විශේෂයෙන් බද්ද ආරම්භ වීමට පෙර (අප්‍රේල් 9, 2025).
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET

    දැන් තියෙන export වලට අමතරව වෙන ඒවත් හදාගන්න වෙයි services වගේ IT වගේ ඒවගෙ tax relief හරි දීල (ලඟදි 15% ගැහුවා නේද?)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ශ්‍රී ලංකා රජයට ට්‍රම්ප්ගේ බදු සම්බන්ධයෙන් තෝරා ගත හැකි විකල්ප:
    1. ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා - බදු අඩු කිරීමට ඉල්ලීම, IMF වැඩසටහන යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ පෙන්වා.
    2. විකල්ප වෙළඳපොළ සෙවීම - EU (GSP+) හෝ ආසියානු රටවල් වෙත අපනයන වැඩි කිරීම.
    3. දේශීය සහන - ඇඟලුම් කර්මාන්තයට සහන (බදු සහන, බලශක්ති සහන).
    4. ප්‍රාදේශීය වෙළඳ ඒකාබද්ධතාව - RCEP වැනි ගිවිසුම් හරහා දිගුකාලීන වෙළඳපොළ විවෘත කිරීම.
    මෙයට කඩිනම් තීරණ අවශ්‍යයි, විශේෂයෙන් බද්ද ආරම්භ වීමට පෙර (අප්‍රේල් 9, 2025).
    GSP+ suwar na neda issarahata
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Kohomath Patali kiwawage. MAS/Brandix Mokatawath Global Level Brand Ekak Hadaganda Be Ochchara Kal. Dan Kohomath Be. Putu Rath Kara Kara/Email Dada Inne Company/ Worthless
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    අපි මොනවා ගේන්නද බන් ඇමරිකාවෙන්... බදු නැතුව ගේනාවත් ඊටවඩා ලාබේට චීනෙන් ඉන්දියාවෙන් ගේන්න පුලුවන්....
    පිස්සු යකෙක් ටම්පච්චි.....
    අපිඅ ඔන්න පක්ශවලට බෙදිලා ගහ මරා ගන්න මාර්තෘකාවක් හැදුනා..:P
    අපි ප්‍රීමා පාන් පිටිවලට එහෙම බදු ගහ්න්නේ නෑ නේද 🤔 🤔
    බිලියන 3ක් මොනව ගේන්නද?
    අපේ මිනිස්සුනේ අන්ක එක ගාන පස්සේ තමා කොලිටිය.
    ඔන්න ප්‍රයෝගික තත්වේ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Americans will be hard hit by inflation, in addition to loss of cheap energy from canada and cheap labour from mexico. Political unrest will follow soon. American dominance will also wane. This is not suprising but was expected, as wealth is shifting from US/EU to China/ India. I would say trump and his actions are inevitable expected and anticipated
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Mun Myanmar walata Earthquake eken passe wat tarrif adu karala ne unta. apita IMF scene eka kiyala hari trarrif eka adu karaganna puluwan weida danne ne. netnam FTA ekak gaha ganna puluwan unoth goda.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ට්‍රම්ප්ලා අපේ භාණ්ඩවලට මෙහෙම tafiff එකක් ගහනවා නම් අපේ රටට ඩොලර් එන අනෙත් ප්‍රධාන මාරගය වන්නේ සේවා සැපයිම.. ඉතින් එවැනි සේවාසපයන් හට Tax එකක් ගහලා තවත් ඒක වට්ටනවාද එහෙම නැත්නම් ඒකට ලබාදෙන සහන ලබාදෙනවාද කියා බැලිම ආණ්ඩුවේ වගකීමක්..
     
    • Like
    Reactions: Mr Bones