Trump ගේ කෙරුවාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    ඇමරිකාවේ ජනාධිපති මේ දිනවල ලෝකේ කතාවෙන ලොකුම මාතෘකාවේ නිර්මාතෘ

    ඒ තමයි ඇමරිකාවට ආනයන කරන භාණ්ඩ වලට යොදවපු බදු

    ගොඩක් පොඩි රටවල් වගේම ලොකු රටලවටත් යන එන මන් නැති වෙන්න යන්නේ
    දැනටමත් බොහෝ රටවල් ඇමරිකාවේ අදාල ආයතනවලට කතා කරලා , ලියුම් යවල තියෙන්නේ ඔවුන්ගේ රටවල බදු අඩුකිරීමට ලෑස්තියි කියල

    දැන් ට්‍රුම්ප් දින 90කට සෙසු රටවලට බදු පැනවීම නවත්තල

    ඇත්තටම මොකක්ද මේ වෙන්නේ

    ඇමරිකාවේ අදායමෙන් වැඩිම කොටසක් බෙදිලා ගිහින් තියෙන්නේ ඉතාම සුළු කොටසකට
    ට්‍රුම්ප් ගේ මේ ක්‍රියාවෙන් වෙන්නේ ඒ අදායම හරියට බෙදිලා යන එක

    චිනේ සහ වෙනත් රටවල තිබෙන ඇමරිකාවේ ෆැක්ටරි වලට ඇමරිකාවට එන්න කියන එකෙන් වෙන්නේ රටේ ජනයාට රැකියා සහ වෙනත් වැඩ ලැබෙන එක
    මේ කරන්නේ චිනේ එක්ක යුද්ධයක් වගේම ඇමරිකාවට නැවත සේවා, කර්මාන්ත ගෙන්වා ගැනීම

    මිනිස්සුන්ට පේන්නේ එක කොටසක් විතරයි

    අපිට මොකද වෙන්නේ?
    ලංකාව වගේ රටවල් චීනෙන් කරන ආනයන අඩුකරන්න කියන බලපෑම අනිවා එනවා. එතකොට එහෙම කලොත් අදාල බදු අඩු කරන බවට ඔවුන් පවසනවා.
    ඒ අනුව සියලු සෙසු රටවලට ඇමරිකාව අවශ්‍යනම් අනිවා මේවට යටත් වෙන්න වෙනවා

    ලංකාව ඔලුව උස්සන් එනකොටම ටොක්කක් අනින්න යන්නේ

    අනුරයියා වෙලාව පාවිච්චි කරලා චන්දෙ කටේ අනිත් පක්ෂ නායකයින් සමග කතා කරන එක ගුන්ඩුවක්
    මොකද සජිය , මහින්ද වගේ අය කියන දේවල් කවදාවත් අනුරයියා කරන්න යන්නේ නැහැ
    එයාල එක්ක කතා කරලා එයාල කියපු විදිහට කරා කියල ඇන ගත්තම වටේම කියන්නත් පුළුවන්


    GoI2s9EaAAA6H2B
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් සර්ගෙ ප්ලෑන් එකට සුපිරියට වැඩ වෙනව ලෝකෙ. 💪🏻

    රනිල් සර් පොඩි සද්දයක් දාපු ගමන් ට්‍රම්ප් බදු දින 90කට අකුලගත්තා.

    වැඩ්ඩෙක් තමයි ඉතින්.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    2/3 පාර්ලිමේන්තුවක් එක්ක ජනාධිපති කෙනෙකුත් ඉද්දි, පැරදිලා ගෙදර ගියපු නාකි dial එකක් ගැන තවම කියව කියව යනවා කියන්නේ කොහොම love එකක් ඇතිද හිතපන්කෝ.. පොන්නයා පොන්නයා ගගා බැන්නට කොයි වෙලෙත් කල්පනාව ඌ ගැනම තමයි..
    ජෙබයියියගේ හිත පුරාම රනිල් 🤭 මාරම love එකක් ඒක..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    සිරාවට මාර කේස් එකක් තමයි. චීනෙ විතරයි ගේම ඉල්ලුවේ. අනිත් රටවල් සේරම නැට්ට පුකේ ගහගත්තා. 🤷‍♂️
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    2/3 පාර්ලිමේන්තුවක් එක්ක ජනාධිපති කෙනෙකුත් ඉද්දි, පැරදිලා ගෙදර ගියපු නාකි dial එකක් ගැන තවම කියව කියව යනවා කියන්නේ කොහොම love එකක් ඇතිද හිතපන්කෝ.. පොන්නයා පොන්නයා ගගා බැන්නට කොයි වෙලෙත් කල්පනාව ඌ ගැනම තමයි..
    ජෙබයියියගේ හිත පුරාම රනිල් 🤭 මාරම love එකක් ඒක..


    ඒව වගේද බන් පුකට පයින් දීලා පරද්දලා දාපු නාකියෙක්ගෙ මාස්ටර් ප්ලෑන් එකට ජනාධිපතිගෙ ඉඳන් මුලු රටම දුවන්නෙ කියලා හිතන මෝඩ හරක්ගෙන් ආතල් ගන්න එක. 😹
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ඕකේ ඇත්තකුත් තියනවා ඒ වුනාට බන් අද නිව්ස් වලට කිව්වා ඇමරිකාවේ සාමාන්‍ය පැයක වැටුප $35 වියට්නාමයේ සාමාන්‍ය පැයක වැටුප $1.xx කියලා. මෙහෙ ෆැක්ටරි දාලා පඩි ගෙවලා හදන බඩු පට්ට ගණන් වෙයි. හොදම වැඩේ තමා දකුණු ඇමරිකානු රටවල්, ඉන්දියාව වගේ මිත්‍ර පාර්ශවික රටවල් වලට ඒවා ගෙනියන එක. ඇපල් උන් දැන්ම ඉන්දියාවේ පටන් අරන් තියෙන්නේ. මාස්ක් කාරයත් කියලා තිබ්බා ෂිපින් කෝස්ට් එක අඩුකරගන්ඩ පුළුවන් මෙක්සිකෝ වල වගේ ෆැක්ටරියක් පටන් ගත්තොත් කියලා.
    හැබැයි මෙහෙ ඔය ගල් වෙලා ඉන්න මැක්කෝ ටික අල්ලා විසා දීලා ගත්තොත් වියට්නාමයේ ගානට වැඩේ කරගන්ඩ පුළුවන්.