Trump වැඩි වෙනවෝ...... (crypto)

lankalk

Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    කලින් ගත්තේ නැත්තං panic වෙලා බයි කරන්න එපා ෆීල්ඩ් ඒකට අලුත් නන්. ඕක මිස් උනාට කමක් නෑ තව චාන්ස් එනවා.

    රිස්ක් එකයි expirence එකයි ගන්න ඕනි නං 25%ක් විතර දාලා බලන ඒක හොදයි.
    මගේ ක්‍රමේ වෙනස්. ක්‍රිප්ටෝ කරන්නේ btc විතරයි.ඒක නිසා ඔය ගැන කියන්න දෙයක් නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,276
    100,077
    113
    මගේ ක්‍රමේ වෙනස්. ක්‍රිප්ටෝ කරන්නේ btc විතරයි.ඒක නිසා ඔය ගැන කියන්න දෙයක් නැහැ.
    මම long term විතරයි කරන්නේ. ගන්න එකක් වික්කත් අඩුම 20% වත් ඉතුරු කරනවා. අද buy කරොත් තව අවුරුදු 2කින් හරි profit උනොත් විතරයි අයින් කරන්නේ. නැත්තං ඔහේ තියනවා. ඕකට දාන්නේ අතේ තිබ්බේ නෑ කියලා කිසිම අවුලක් වෙන්නේ නැති ගණන් විතරයි. එහෙම පොඩ්ඩ පොඩ්ඩ කාලෙන් කාලෙට දාන එක තමා කරන්නේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මම long term විතරයි කරන්නේ. ගන්න එකක් වික්කත් අඩුම 20% වත් ඉතුරු කරනවා. අද buy කරොත් තව අවුරුදු 2කින් හරි profit උනොත් විතරයි අයින් කරන්නේ. නැත්තං ඔහේ තියනවා. ඕකට දාන්නේ අතේ තිබ්බේ නෑ කියලා කිසිම අවුලක් වෙන්නේ නැති ගණන් විතරයි. එහෙම පොඩ්ඩ පොඩ්ඩ කාලෙන් කාලෙට දාන එක තමා කරන්නේ.
    ඔව් එක හොඳ ක්‍රමයක්, ඇඟේ අග්‍රසිව් බව අඩු කෙනෙකුට ගැලපෙන්න පුළුවන්.නමුත් ඉක්කමනට සල්ලි හොයන මානසිකත්වය තියන අපිට කාලය දරාගැනීම අමාරුයි.එතකොට ගැටළුවක් එනවා,වෙළඳ පල ගැන තිබෙන අවිනිශ්චිත ස්වභාවය මනස සුදුවට තල්ලු කරනවා.මට ඔය ප්‍රශ්නේ නිසා ගොඩ එන්න බැරුව හිටියේ.නමුත් මගේ ගුරුවරුන්ට පින් සිද්දවෙන්න වෙළඳ පල තුල මේ මොහොතේ කුමක්ද වෙන්නේ කියන එක දකින්න ලැබුනා.මේ මොහොතේ මම මුදල් හොයනවා. මොහොත වටහා ගැනීමත් අපතේ නොහරීමත් හරියට සත්‍යාවබෝදයට සමාන දෙයක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඊයේ රෑ පොඩි ගාණක් අරං දාල අද දවල් ඒ දාපු ගාණ ආපහු අරං btc වලට දැම්ම.. ආපු ප්‍රොෆිට් එක තියෙල තියෙනව දැං මොකද වෙන්නෙ බලන්න 😁
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,287
    113
    ප*යාගල
    sorry.com
    P2P දැම්මෙ කොහොමද?
    P2p ekek gen USDT aran Uta LKR Bank Transfer karala Receipt eka binance eke chat eke damma.
    U Online hitiya Winadi 5n USDT release kara.

    ගූ dump එකක් ගියා. ඔන්න දැන් ගන්නවනම් ගාන අඩුවෙලා තියෙන්නෙ
    ------ Post added on Jan 20, 2025 at 3:26 AM
     
    • Like
    Reactions: jhnnwp