TRUMP 20% අඩු කරලා අපෙන් කරගත්තු දේවල්?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ට්‍රම්ප් අප්පච්චි 20% දක්වා බදු අඩුකිරීමට අපේ අය දුන්න පොරොන්දු කන්දරාව

    මෙන්න මේවා

    cut non-tariff barriers, para-tariffs, VAT treatment, and customs duties

    ආනයන බලපත්‍ර: සමහර නිෂ්පාදන සඳහා ඇතුළුවීම ප්‍රමාද කරන හෝ සීමා කරන ඉවත් කිරීම

    දිගු හෝ opaque product ප්‍රමිතීන්: ලේබල් කිරීම, ආරක්ෂාව, පරීක්ෂණ හෝ සහතික කිරීම් සඳහා අවශ්‍යතා (විශේෂයෙන් ආහාර, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා) ඉවත් කිරීම. මේ මගින් ඇමරිකානු නිෂ්පාදන කිසිම පරීක්ෂණයකින් තොරව රට තුලට ගෙන ඒම කරන්න පුළුවන්. මෙය රටේ පාරිභෝගික නීති උල්ලංගනය කිරීමක්

    රේගු නිෂ්කාශනයේ ප්‍රමාදයන්: භාණ්ඩ නිෂ්කාශනය මන්දගාමී කරන වරායන්හි පරිපාලන රතු පටිය ඉවත් කිරීම . ඇමරිකානු සියලු නිෂ්පාදන සඳහා රතු ලේබල නොගැසීම. කොහොමද වැඩේ

    රාජ්‍ය ප්‍රසම්පාදනයේ සීමිත විදේශීය සහභාගීත්වය: රජයේ කොන්ත්‍රාත්තු සඳහා ලංසු තැබීමේදී තිබෙන බාධා ඉවත් කිරීම . මේ මගින් කිසිම මුදල් බොන්ඩ් එකක් නොමැතිව ටෙන්ඩර් වලට එකතු වීම.

    මුදල් ආපසු ගෙන්වා ගැනීමේ සීමාවන් හෝ ප්‍රමාදයන්: අපනයනය කරන රටට ලාභ ආපසු යැවීම. රටින් මුදල් පිටකිරීමේ බාධක.

    වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද (PAL): බොහෝ ආනයන සඳහා සාමාන්‍යයෙන් 5% කි, එය ඉවත් කිරීම

    සෙස් බද්ද: දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා පනවනු ලැබේ - අනුපාත නිෂ්පාදනය අනුව වෙනස් වේ, 35%+ දක්වා ඉහළ දැමීම

    ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) (පෙර) ඉවත් කිරීම

    ඇතැම් භාණ්ඩ සඳහා සුරාබදු බදු (උදා: වාහන, මධ්‍යසාර, දුම්කොළ, ගෘහ උපකරණ පවා) ඉවත් කිරීම

    අපේ රටේ අපනයන කරුවන්ට මෙය කෙසේ බලපායිද?

    ඩොලර් 5 කට අලෙවි වූ ශ්‍රී ලංකාවේ ටී ෂර්ට් එකක් දැන් 20% ක තීරු බද්දකින් පසු ඩොලර් 6 කි. එක්සත් ජනපද සිල්ලර වෙළෙන්දෝ වියට්නාමයෙන් හෝ මෙක්සිකෝවෙන් ඩොලර් 5 ක විකල්ප වෙත මාරු විය හැකිය.
    ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයනවලින් 40% ක් පමණ වන ඇඟලුම් සඳහා, GAP, Nike වැනි වෙළඳ නාමවලින් ඇණවුම් පහත වැටීම සහ කොන්ත්‍රාත්තු කල් දැමීම්
    ඇඟලුම් කර්මාන්ත වැසි යාමට පුළුවන් මේ මගින් රැකියා විරහිත භාවය ප්‍රශ්නයක් විය හැකිය .

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,303
    10,594
    113
    වෙන්න පුලුවන් නැත්තන් ට්‍රම්ප් කාරයා නෙමේ ඕකා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ගාමන්ට් වල මහන අක්කලා , නංගිලා ඊළඟට එන්නේ ස්පා වලට
    රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වේවි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සිංහල ජාතියත් සම්බුද්ධ සාසනෙත් රටෙන් භාගෙකුත් ඇමෙරිකාවට විකුනල තමයි මේ සහනෙ අරන් තියෙන්නෙ. 😥😥

    23e7049a195cdebc43fa4d538b8538c9.gif
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,600
    113
    ට්‍රම්ප් අප්පච්චි 20% දක්වා බදු අඩුකිරීමට අපේ අය දුන්න පොරොන්දු කන්දරාව

    මෙන්න මේවා

    cut non-tariff barriers, para-tariffs, VAT treatment, and customs duties

    ආනයන බලපත්‍ර: සමහර නිෂ්පාදන සඳහා ඇතුළුවීම ප්‍රමාද කරන හෝ සීමා කරන ඉවත් කිරීම

    දිගු හෝ opaque product ප්‍රමිතීන්: ලේබල් කිරීම, ආරක්ෂාව, පරීක්ෂණ හෝ සහතික කිරීම් සඳහා අවශ්‍යතා (විශේෂයෙන් ආහාර, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා) ඉවත් කිරීම. මේ මගින් ඇමරිකානු නිෂ්පාදන කිසිම පරීක්ෂණයකින් තොරව රට තුලට ගෙන ඒම කරන්න පුළුවන්. මෙය රටේ පාරිභෝගික නීති උල්ලංගනය කිරීමක්

    රේගු නිෂ්කාශනයේ ප්‍රමාදයන්: භාණ්ඩ නිෂ්කාශනය මන්දගාමී කරන වරායන්හි පරිපාලන රතු පටිය ඉවත් කිරීම . ඇමරිකානු සියලු නිෂ්පාදන සඳහා රතු ලේබල නොගැසීම. කොහොමද වැඩේ

    රාජ්‍ය ප්‍රසම්පාදනයේ සීමිත විදේශීය සහභාගීත්වය: රජයේ කොන්ත්‍රාත්තු සඳහා ලංසු තැබීමේදී තිබෙන බාධා ඉවත් කිරීම . මේ මගින් කිසිම මුදල් බොන්ඩ් එකක් නොමැතිව ටෙන්ඩර් වලට එකතු වීම.

    මුදල් ආපසු ගෙන්වා ගැනීමේ සීමාවන් හෝ ප්‍රමාදයන්: අපනයනය කරන රටට ලාභ ආපසු යැවීම. රටින් මුදල් පිටකිරීමේ බාධක.

    වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද (PAL): බොහෝ ආනයන සඳහා සාමාන්‍යයෙන් 5% කි, එය ඉවත් කිරීම

    සෙස් බද්ද: දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා පනවනු ලැබේ - අනුපාත නිෂ්පාදනය අනුව වෙනස් වේ, 35%+ දක්වා ඉහළ දැමීම

    ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) (පෙර) ඉවත් කිරීම

    ඇතැම් භාණ්ඩ සඳහා සුරාබදු බදු (උදා: වාහන, මධ්‍යසාර, දුම්කොළ, ගෘහ උපකරණ පවා) ඉවත් කිරීම

    අපේ රටේ අපනයන කරුවන්ට මෙය කෙසේ බලපායිද?

    ඩොලර් 5 කට අලෙවි වූ ශ්‍රී ලංකාවේ ටී ෂර්ට් එකක් දැන් 20% ක තීරු බද්දකින් පසු ඩොලර් 6 කි. එක්සත් ජනපද සිල්ලර වෙළෙන්දෝ වියට්නාමයෙන් හෝ මෙක්සිකෝවෙන් ඩොලර් 5 ක විකල්ප වෙත මාරු විය හැකිය.
    ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයනවලින් 40% ක් පමණ වන ඇඟලුම් සඳහා, GAP, Nike වැනි වෙළඳ නාමවලින් ඇණවුම් පහත වැටීම සහ කොන්ත්‍රාත්තු කල් දැමීම්
    ඇඟලුම් කර්මාන්ත වැසි යාමට පුළුවන් මේ මගින් රැකියා විරහිත භාවය ප්‍රශ්නයක් විය හැකිය .

    අ‍ාච්චිගෙ රෙද්ද තමයි. කොහෙද එහෙම එකක් කියලා තියෙන්නෙ? අ‍ැමරිකාවට විතරක් directly අදාළ දේවල් විතරයි අයින් කරල තියෙන්නෙ. කාටත් අදාළ වෙන taxes එහෙමම තියෙනවා. උදාහරණයක් විදිහට වාහන බදු බලහන්කො. එහෙනම් අ‍ැමරිකාවෙ Ford, Chevrolet, Tesla එහෙම අපිට tax නැතිව import කරන්න පුළුවන් වෙන්ඩ එපැයි හුත්තො. 🤣

    අන්තිමට දාල තියෙන එක තමයි මරුම ජෝක් එක. කොහොමත් මෙහෙ එක ඩොලර් 5 යි නම් උන් මෙක්සිකෝවෙන් ගන්න පුළුවන් එක ගන්නවා. හැබැයි වියට්නාමෙ කතාව ගොබ්බයිනෙ. හුත්තො වියට්නාමෙටත් 20% තමයි ගහල තියෙන්නෙ. ඉතින් එතකොට දෙකම එකයි. 😅
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,658
    113
    Hyoo Urgent Machan

    Kohenda Trump Sir ge frame karapu PHOTO ganna tiyenne... urgent 😍
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උදේ පාන්දර පොනිලගේ ගල් කොල්ලොන්ටයි, නාකි මයිනගේ වහල්ලුන්ටයි, බුරු පුතානෝ ගේ බුරුවොන්ටයි ගූ යන නිව්ස්.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Hyoo Urgent Machan

    Kohenda Trump Sir ge frame karapu PHOTO ganna tiyenne... urgent 😍

    ගිය ටිකේම වහල් ජෙප්පෝ ට්‍රම්ප්ට බැණ බැණ හිටියා දැන් ෆොටෝ හොයනවා වඳින්න..ඕක 10%ක් කරානම් උගේ පස්සත් ලොවයි..ජෙප්පෝ කියන්නෙත් අර ඉන්දියන් උන් වගේම නූගත් හැත්තක්..🤣🤣

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,982
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිගු හෝ opaque product ප්‍රමිතීන්: ලේබල් කිරීම, ආරක්ෂාව, පරීක්ෂණ හෝ සහතික කිරීම් සඳහා අවශ්‍යතා (විශේෂයෙන් ආහාර, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා) ඉවත් කිරීම. මේ මගින් ඇමරිකානු නිෂ්පාදන කිසිම පරීක්ෂණයකින් තොරව රට තුලට ගෙන ඒම කරන්න පුළුවන්. මෙය රටේ පාරිභෝගික නීති උල්ලංගනය කිරීමක්
    ☝️😀
    රේගු නිෂ්කාශනයේ ප්‍රමාදයන්: භාණ්ඩ නිෂ්කාශනය මන්දගාමී කරන වරායන්හි පරිපාලන රතු පටිය ඉවත් කිරීම . ඇමරිකානු සියලු නිෂ්පාදන සඳහා රතු ලේබල නොගැසීම. කොහොමද වැඩේ

    Someone who doesn't understand the meaning of bureaucratic red tape.

    Bureaucratic red tape refers to excessive, complex, and time-consuming regulations and procedures within organizations, especially government agencies. It often involves unnecessary paperwork, delays in decision-making, and a rigid adherence to rules that hinder efficiency and progress. This can lead to frustration, decreased productivity, and a loss of public trust.

    😀
     
    • Haha
    Reactions: Rick Sanchezz

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    I know there must be some requirements. But do not spread shit.
    Show us a credible source that states these things are being requested.
     
    • Like
    Reactions: KSPathirana

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,645
    113
    ඇතැම් භාණ්ඩ සඳහා සුරාබදු බදු (උදා: වාහන, මධ්‍යසාර, දුම්කොළ, ගෘහ උපකරණ පවා) ඉවත් කිරීම

    මෙන්න මේක ඇත්ත උනොත් හොඳයි, ජැක් ඩැනියල් එකක් අඩුවට බොන්න පුළුවන් , ලංකාවේ ජරා කසිප්පු බොන්නේ නැතිව ❤️ 🥰

    US 🇺🇸 Announces Reciprocal Tariffs: Sri Lanka 🇱🇰 - 20%

    ⭕ United States adjusted reciprocal tariff rates for 69 partners based on their trade balances, security alignment and negotiation outcomes.

    1. 🇦🇫 Afghanistan - 15%
    2. 🇩🇿 Algeria - 30%
    3. 🇦🇴 Angola - 15%
    4. 🇧🇩 Bangladesh - 20%
    5. 🇧🇴 Bolivia - 15%
    6. 🇧🇦 Bosnia and Herzegovina - 30%
    7. 🇧🇼 Botswana - 15%
    8. 🇧🇷 Brazil - 10%
    9. 🇧🇳 Brunei - 25%
    10. 🇰🇭 Cambodia - 19%
    11. 🇨🇲 Cameroon - 15%
    12. 🇹🇩 Chad - 15%
    13. 🇨🇷 Costa Rica - 15%
    14. 🇨🇮 Côte d’Ivoire - 15%
    15. 🇨🇩 Congo - 15%
    16. 🇪🇨 Ecuador - 15%
    17. 🇬🇶 Equatorial Guinea - 15%
    18. 🇪🇺 European Union* - 0% / (15%)
    19. 🇫🇰 Falkland Islands - 10%
    20. 🇫🇯 Fiji - 15%
    21. 🇬🇭 Ghana - 15%
    22. 🇬🇾 Guyana - 15%
    23. 🇮🇸 Iceland - 15%
    24. 🇮🇳 India - 25%
    25. 🇮🇩 Indonesia - 19%
    26. 🇮🇶 Iraq - 35%
    27. 🇮🇱 Israel - 15%
    28. 🇯🇵 Japan - 15%
    29. 🇯🇴 Jordan - 15%
    30. 🇰🇿 Kazakhstan - 25%
    31. 🇱🇦 Laos - 40%
    32. 🇱🇸 Lesotho - 15%
    33. 🇱🇾 Libya - 30%
    34. 🇱🇮 Liechtenstein - 15%
    35. 🇲🇬 Madagascar - 15%
    36. 🇲🇼 Malawi - 15%
    37. 🇲🇾 Malaysia - 19%
    38. 🇲🇷 Mauritius - 15%
    39. 🇲🇩 Moldova - 25%
    40. 🇲🇿 Mozambique - 15%
    41. 🇲🇲 Myanmar (Burma) - 40%
    42. 🇳🇦 Namibia - 15%
    43. 🇳🇷 Nauru - 15%
    44. 🇳🇿 New Zealand - 15%
    45. 🇳🇮 Nicaragua - 18%
    46. 🇳🇬 Nigeria - 15%
    47. 🇲🇰 North Macedonia - 15%
    48. 🇳🇴 Norway - 15%
    49. 🇵🇰 Pakistan - 19%
    50. 🇵🇬 Papua New Guinea - 15%
    51. 🇵🇭 Philippines - 19%
    52. 🇷🇸 Serbia - 35%
    53. 🇿🇦 South Africa - 30%
    54. 🇰🇷 South Korea - 15%
    55. 🇱🇰 Sri Lanka - 20%
    56. 🇨🇭 Switzerland - 39%
    57. 🇸🇾 Syria - 41%
    58. 🇹🇼 Taiwan - 20%
    59. 🇹🇭 Thailand - 19%
    60. 🇹🇹 Trinidad and Tobago - 15%
    61. 🇹🇳 Tunisia - 25%
    62. 🇹🇷 Turkey - 15%
    63. 🇺🇬 Uganda - 15%
    64. 🇬🇧 United Kingdom - 10%
    65. 🇻🇺 Vanuatu - 15%
    66. 🇻🇪 Venezuela - 15%
    67. 🇻🇳 Vietnam - 20%
    68. 🇿🇲 Zambia - 15%
    69. 🇿🇼 Zimbabwe - 15%
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ට්‍රම්ප් නිසා හරි මෙහෙම වෙනවනම් ලොකු දෙයක් බන්. ලන්කාවෙ තරම අමන ටැක්ස් සිස්ටම් එකක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. ටැරිෆ්, පැරාටැරිෆ්, තව එක එක අටවපු ලබ්බවක් හැටහුටාමාරක් එක්ක අපිට හරියට ටැක්ස් එකක් කීයද කියල ගනන් හදාගන්නවත් පුලුවන්ද කියපන්කො ලේසියෙන්