NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    GaGmsEJXUAAa5JR
    GaHeNGiWEAAxaMz
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    ඕක නම් ඉතින් biased නේ. ඔයිට වඩා ළඟ ගැප් එකක් ඇත්තේ. Social media ඔක්කොම ගත්තොත් නම් ඒවට අනුව කමලා උඩින්ම දිනයි වගේ. හැබැයි කමලාගේ campaign එකට බර ගානක් වියදම් කරනවා වගේ social media marketing වලට
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    Trump කෙසේ වෙතත් උගෙ vice president candidate Vance නම් සුපිරි. මම පොරගෙ vice presidential candidate debate එක බැලුවා. පොර නියමෙට point එකට කතා කරනවා. Media වලටත් ලස්සනට උත්තර දෙනවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Trump කෙසේ වෙතත් උගෙ vice president candidate Vance නම් සුපිරි. මම පොරගෙ vice presidential candidate debate එක බැලුවා. පොර නියමෙට point එකට කතා කරනවා. Media වලටත් ලස්සනට උත්තර දෙනවා
    විජිත හේරත් මහත්මයත් එහෙමයි , පොයින්ට් එකට කතා කරනවා
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    Trump කෙසේ වෙතත් උගෙ vice president candidate Vance නම් සුපිරි. මම පොරගෙ vice presidential candidate debate එක බැලුවා. පොර නියමෙට point එකට කතා කරනවා. Media වලටත් ලස්සනට උත්තර දෙනවා
    සිරා, ඌ ගානට fact chk කරල නාකියට යන එන මන් නැති කළා. ඌ කිව්වේ china වල හිටියා කියල ගෙන පචයක් ඇරියේ. තව gop උන්ගේ Vivek පට්ට. debate එකක් සෙට් උනොත් අනිත් පැත්තේ එකාව සමතලා කරලා දානවා. :baffled:
     
    • Like
    Reactions: War Fighter

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,845
    4,302
    113
    Sri Lanka
    Trump කෙසේ වෙතත් උගෙ vice president candidate Vance නම් සුපිරි. මම පොරගෙ vice presidential candidate debate එක බැලුවා. පොර නියමෙට point එකට කතා කරනවා. Media වලටත් ලස්සනට උත්තර දෙනවා
    Ow man nam hithuwe Vance karaya hodatama anaganiwi kiyala. Muge debate eken mara vidihata points haduna.

    Trump dan lead karanawa. Godak welawata dinai. Harris ge hype eka tikak bahala tiyenne. FOX interview eketh Harris chater una. West eka nam wadiya kamati na Trump enawata. Eth me loke balance ekata Right wing ekath select wenna oni.
     
    • Like
    Reactions: War Fighter

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,858
    5,409
    113
    සිරා, ඌ ගානට fact chk කරල නාකියට යන එන මන් නැති කළා. ඌ කිව්වේ china වල හිටියා කියල ගෙන පචයක් ඇරියේ. තව gop උන්ගේ Vivek පට්ට. debate එකක් සෙට් උනොත් අනිත් පැත්තේ එකාව සමතලා කරලා දානවා. :baffled:
    ඔව් මට මතයි විවේක් කාරයා නිකී හේලිටි කට උත්තර නැතිවෙන්න කිව්වා ඩිබේට් එකේදි