Disney unta hodama wade.
Kamala clap kare wath naaClean America
බයිඩන් සීයත් ඕක කරන්න ඉඳියේ![]()
උන්ගෙ ෆිල්ම්ස්වලින්, TV series වලින් transgender storylines අයින් කරගෙන යන වැඩේ දැනටම පටන් අරන් තියෙන්නෙ. Inside out 2 වලිනුත් කලින් ෆිල්ම් එකට දාන්න තිබ්බ LGTVHDMI+ themes තියෙන සීන්ස් ගොඩක් අයින් කරලා තියෙනවා ඩිස්නි එකේ executives ලගෙ කීමට ෆිල්ම් එකේ editing process එකේදි. ඔය වගේ themes ඔබ්බලා හදපු Lightyear වගේ ෆිල්ම්ස් box office වල නැති වෙන්නම flop වුණ නිසා ඕනවට වඩා woke වෙන්න ගියොත් ඇණ ගන්න වෙනවා කියලා ඩිස්නි උන්ට ගිය අවුරුද්දෙ මුලම වගේ තේරිලා තිබ්බෙ.Disney unta hodama wade.![]()
Disney thama wadiyenma podi ewunge oluwa kanne. Trump aapu eken una hodama de meka. US backing eka WOKE ekata nati wenawa kiyannema ikmata loken ayin wenawa kiyana eka thama.උන්ගෙ ෆිල්ම්ස්වලින්, TV series වලින් transgender storylines අයින් කරගෙන යන වැඩේ දැනටම පටන් අරන් තියෙන්නෙ. Inside out 2 වලිනුත් කලින් ෆිල්ම් එකට දාන්න තිබ්බ LGTVHDMI+ themes තියෙන සීන්ස් ගොඩක් අයින් කරලා තියෙනවා ඩිස්නි එකේ executives ලගෙ කීමට ෆිල්ම් එකේ editing process එකේදි. ඔය වගේ themes ඔබ්බලා හදපු Lightyear වගේ ෆිල්ම්ස් box office වල නැති වෙන්නම flop වුණ නිසා ඕනවට වඩා woke වෙන්න ගියොත් ඇණ ගන්න වෙනවා කියලා ඩිස්නි උන්ට ගිය අවුරුද්දෙ මුලම වගේ තේරිලා තිබ්බෙ.
Disney Removes Transgender Storyline From New Pixar Show
Kamala clap kare wath naa