TRUMP is a dumb ass moron 😅😅😅😅😅😅 here is the proof.

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    USA economy ekata hodatama hoday me actions..but anith ratawal walata kela wenawa long term. eccharay. USA donations walin run karana counties num hadi gawilama yanawa. ukrain,israreal unath sahnena down wenawa onna balapan
     
    • Like
    Reactions: dinuksha_asela

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    උඹ මොනවද බං ගහන්නේ අනේ මටත් කියපන්, ඕක නම් අයිස්, මෙත්, හෙරොයින් වෙන්ඩ බෑ වෙනම හීන ලෝකයක් නේ බං උබ ඔය බොන එක ගැහුවහම මැවෙන්නේ.අනේ අපිටත් කියහන් ගන්නේ කොහෙන්ද කියලා..ප්ලීස් 😂
    man nam mokuth gahanne na. eth panamawata nam rewila kediriganna aran



    අඩො හැන්ගිලා ඉන්න තැනකින් එලියට වරෙන්! මෙන්න ජස්ටින් පොන්නෙයා බඩගාගෙන ට්‍රම්ප් නාකියට වැද වැටීගෙන් ට්වීටර් එකක් දාල!


    ------ Post added on Feb 4, 2025 at 10:51 AM
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ට්‍රම්ප් මාර වැඩ කාරයා කියල තේරුනේ දැන්.
    අනේ කාගේ හරි හිත රිදුනනං සිද්ධාලේප තලියක් කාලා මොලේ පරික්ෂා කොරගනිං!

    tr2.png