
දැනටම සෑහෙන උන් ඇදලා අරගෙන අල්ලලා ඇත්තෙ.grab Kamala by the pussy
කවුද කිව්වේ ඇමරිකන් ජනාධිපති රට දුවන එකා කියලා . ඕක එකාලේ ඉදන් පඹ ජොබක් . කොලේ තියන ඒවා කරන්න ගියොත් වෙන්නේ කෙනඩිට උන ටික තමාකිසිම කෙනෙක්ගෙ අනුදැනුමක් නැතිව Nuclear strike එකක් වුණත් කරන්න තනි බලයක් තියෙන තනතුරට මේ වගේ මෙළෝ සිහි කල්පනාවක් නැති මන්දමෝල් නාකියෙක් පත් වෙලා ඉන්නකොට ලෝකෙ දැන් තියෙන්නෙ කොච්චර අනතුරුදායක තැනක ද කියලා හිතාගන්න පුළුවන්නෙ.
![]()
හරියටම කිව්වොත් අකුරු තුනේ ගවර්මන්ට් ඒජන්සියෙන් තමයි රට කරවන්නෙ.කවුද කිව්වේ ඇමරිකන් ජනාධිපති රට දුවන එකා කියලා . ඕක එකාලේ ඉදන් පඹ ජොබක් . කොලේ තියන ඒවා කරන්න ගියොත් වෙන්නේ කෙනඩිට උන ටික තමා
ඉම්ම්ම් ඒ තමා පාතාලේහරියටම කිව්වොත් අකුරු තුනේ ගවර්මන්ට් ඒජන්සියෙන් තමයි රට කරවන්නෙ.![]()

මූ තමයි අනිත් එකා.ඉම්ම්ම් ඒ තමා පාතාලේ
ඊටත් උඩ සෙට් එකක් ඉන්නවා 100 ක වගේ රොක්ෆැලර් , මොගන් , බැලැක් රොක්, ෆ්‍රී මෙසන්ලා, රොත්චෙල්ඩ් ඔය නිකං ඇහෙන නම් පමණයි තව කෝපරේශන් ටික, ඉන්ටනෙට් අයිතිකාරයෝනිකං ටෙම්ප්ලාස් වගේ උනුත් ඉන්නවා ජාතිකවාදී
democrats saying this old ass dementia patient better than felony trumpthe dude is too old to run for presidency
they should've sent him to the retirement home 10 years ago![]()
![]()

මූත් වළ පයයි ගොඩ පයයි හින්ද දැන් පුතණ්ඩියා තමයි වැඩේට බැහැලා ඉන්නෙ.ජෝජී බෝයී