Trump Sworn as Vice President of the America; Kamala Harris is new Republican Candidate

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    image.png
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    කිසිම කෙනෙක්ගෙ අනුදැනුමක් නැතිව Nuclear strike එකක් වුණත් කරන්න තනි බලයක් තියෙන තනතුරට මේ වගේ මෙළෝ සිහි කල්පනාවක් නැති මන්දමෝල් නාකියෙක් පත් වෙලා ඉන්නකොට ලෝකෙ දැන් තියෙන්නෙ කොච්චර අනතුරුදායක තැනක ද කියලා හිතාගන්න පුළුවන්නෙ. :censored:

    trump-unbelievable-head-shake-luodbc5sndf4rim3.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත

    කවුද කිව්වේ ඇමරිකන් ජනාධිපති රට දුවන එකා කියලා . ඕක එකාලේ ඉදන් පඹ ජොබක් . කොලේ තියන ඒවා කරන්න ගියොත් වෙන්නේ කෙනඩිට උන ටික තමා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    කවුද කිව්වේ ඇමරිකන් ජනාධිපති රට දුවන එකා කියලා . ඕක එකාලේ ඉදන් පඹ ජොබක් . කොලේ තියන ඒවා කරන්න ගියොත් වෙන්නේ කෙනඩිට උන ටික තමා
    හරියටම කිව්වොත් අකුරු තුනේ ගවර්මන්ට් ඒජන්සියෙන් තමයි රට කරවන්නෙ. :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    හරියටම කිව්වොත් අකුරු තුනේ ගවර්මන්ට් ඒජන්සියෙන් තමයි රට කරවන්නෙ. :yes:
    ඉම්ම්ම් ඒ තමා පාතාලේ
    ඊටත් උඩ සෙට් එකක් ඉන්නවා 100 ක වගේ රොක්ෆැලර් , මොගන් , බැලැක්‍ රොක්, ෆ්‍රී මෙසන්ලා, රොත්චෙල්ඩ් ඔය නිකං ඇහෙන නම් පමණයි තව කෝපරේශන් ටික, ඉන්ටනෙට් අයිතිකාරයෝ 😎 නිකං ටෙම්ප්ලාස් වගේ උනුත් ඉන්නවා ජාතිකවාදී
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ඉම්ම්ම් ඒ තමා පාතාලේ
    ඊටත් උඩ සෙට් එකක් ඉන්නවා 100 ක වගේ රොක්ෆැලර් , මොගන් , බැලැක්‍ රොක්, ෆ්‍රී මෙසන්ලා, රොත්චෙල්ඩ් ඔය නිකං ඇහෙන නම් පමණයි තව කෝපරේශන් ටික, ඉන්ටනෙට් අයිතිකාරයෝ 😎 නිකං ටෙම්ප්ලාස් වගේ උනුත් ඉන්නවා ජාතිකවාදී
    මූ තමයි අනිත් එකා.

    gettyimages-862938598.jpg
     
    • Like
    Reactions: Don GasCan