Trumps percentages: new discovery

redux

Well-known member
  • Feb 19, 2017
    10,673
    17,588
    113
    ඒ කියන්නෙ උඹ බෙහෙත් ගන්න කොට උඹට ෆාමසියෙන් ගානක් දෙනව
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,089
    7,095
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ කියන්නෙ උඹ බෙහෙත් ගන්න කොට උඹට ෆාමසියෙන් ගානක් දෙනව
    උඹට ලියුකීමියාව වගේ ලෙඩක් තියෙනවනම් ඉතිං ෆාමසි කාරයා බෙහතුත් දීල ෆාමසියත් සින්නක්කර උඹට ලියල දීලා ගෙදර යනවා! :ROFLMAO:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,810
    1
    49,919
    113
    ප*යාගල
    sorry.com
    Worst healthcare.මිනිස්සු කොහොම ජීවත් වෙනවද මන්දා. අනික කෑම වල එහෙම පට්ට කෙමිකල් තොගයක් තියෙන්නෙ.Europe වලයි America වලයි එකම ප්‍රොඩක්ට් එක ගත්තත් මුන්ගෙ ඒවයෙ කෙමිකල් වැඩියි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    trump-dance-trump-2024.gif
     
    • Like
    Reactions: ewijesekara