මේක මචන්ලා සුපිරි ෆිල්ම් එකක්.. සුපිරි කීවට මෙහෙමයි. මේකෙන් මචන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ ජීවිතේට..
මේක වැඩියෙන්ම වටින්නේ ගැනු ළමයෙක් මේක බලනවනම් මොකද. නොදන්නා අයත් එක්ක චැට් වලට ගිහින් ජීවිතේම කාලකන්නි කරගන්න අය හුගක් වැඩි නිසා..
මම හුගක් ෆිල්ම් නිතරම බලල තිබුනත් මේ වගේ ෆිල්ම් එකක්නම් බෙලුවේ හුග කලකින්.
මම මේ ෆිල්ම් එක මෙහෙම ත්‍රෙඩ් එකක දාන්න හේතුව තමා.. මේ වගේ විනාසයක් සිදු නොවී එක නැගණියක් හෝ සහෝදරියක් හෝ මිතුරියක් හෝ වේවා වලක්වා ගෙනිමයි ..
ඔයාල හැමෝම මේක බලන්න. හුගක් වටිනවා..
මෙන්න ටොරන්ට් ලින්ක් එක

http://thepiratebay.sx/torrent/6582452/Trust_(2010)_720p_BrRip_x264_-_650MB_-_YIFY