Truth Behind Dare - එඩිතර බව පිටුපස ඇති සත්‍යය - தைரியத்தின் பிறகு உள்ள உண்மை - Full Documentary

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ශෙයාකරන්න විදියක් නෑ. ළමයින්ට ප්‍රශ්න වෙයි කියලා ගෙදරින්ම මරණ තර්ජන. පව් අර සත්තු. 😶
    මොකක්ද පකෝ ඔය ජීවිතේ?
    පොර ටෝක්ස් දුන්නට වෙන රටක භයෙන් ජීවත් වෙනෙ එකෙක් වගෙ..
     
    • Like
    Reactions: asylum

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද පකෝ ඔය ජීවිතේ?
    පොර ටෝක්ස් දුන්නට වෙන රටක භයෙන් ජීවත් වෙනෙ එකෙක් වගෙ..
    ඔව් ඔව් අනවශ්‍ය ප්‍රශ්න වලට බයෙන් තමයි ඉන්නේ. වීරයෝ වෙන්න ගිහිං දෙමල්ලු වටකරලා පවුලටම අරින්න සෙට්වුනොත් උඹ එනවනේ බේරගන්න.
    අපි දැක්කනේ බෙල්ල ගලවලා අතට දෙනවා පෙන්නන්න ගිහිං වෙච්ච කෙලිය.

    සිංහලු එකාට එකා නෑ, උඹලට ඇඩෙයි දෙමල්ලු ගහන ගේම දැක්කම යුරෝප් වල.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    83 siddiyen honda mola tikak ratin penne lankawa ekkama weira bedagena.

    අසූ ගනං වල උන්නං රටවල් වලින්ම තියාගත්තනේ. මට හිතාගන්න බැරි දැනටත් යුරෝප් එන දෙමල්ලු කොහොම එනවද කියලා. කොළඹට ඒගන්න බැරි වුනාට යුද්දේ කාලෙත් රෑන් පිටින් ආවා.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Canada wala mayor kenek innawa, Sri Lanka tamil rufugee.
    Mayor kenek nam na, habei Tamil movement eka harima strong, aggressive. New Zealand vunath aluthin Tamil MP kenek pathvuna. Un thamai apita viruddava case continue karanne. Unge jeevitheyma Tamils venuven kapa karala thiyenne. Mehe Rajapssala baiyo choon karanava LTTE ivarai kiyala. Unva ehema ivarakaranna ba. UNP aeka danna nisa thamai avussaganne nathuva vada karagena giye.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    අසූ ගනං වල උන්නං රටවල් වලින්ම තියාගත්තනේ. මට හිතාගන්න බැරි දැනටත් යුරෝප් එන දෙමල්ලු කොහොම එනවද කියලා. කොළඹට ඒගන්න බැරි වුනාට යුද්දේ කාලෙත් රෑන් පිටින් ආවා.
    Me lagadith mm giya ara Visa medical dena place ekata. Canada yanna tamil set ekakma htiya medical karanna ewilla. Godak aya Jaffna. Tamil ayata Visa gannath lesi wage.