දෙයක් පිළිවෙලට කියවලා තේරුන්ගනින්. පාස්පෝට් එක නැතිවෙලා කිව්වේ වීඑෆ්එස් එකේ මගේ ළඟ හිටිය මිනිහගේ. එතකොට මම ඒක කියන්න ඕන උන් මගේ පාස්පෝට් එක නැතිකරා කියලද? මම මගේ කනට අහපු ඇහැට දැකපු දේ කිව්වේ. ඒ මනුස්සයා උන් එක්ක මරාගන්නකොට ඒකේ ඔෆිස කිව්වේ අපිට බනින්න එපා එම්බසියත් එක්ක බලාගන්න එම්බසි එකෙන් නැතිකරලා තියෙන්නේ කියලා.
ඒකට ඇපීල්ද අනික් එකද කරේ කියලා දන්නේ ඒක වෙච්ච මිනිහා. උඹ වෙන්න බෑ කියලා වැලලුනාට වෙච්ච දේ කිව්වේ.

අනික ඇපීල් එකෙන් මට ඇති වැඩක් නෑ. අඩුකුලේ උන් ඇපීල් කර කර වැඳවැටුනට මට මගේ විසා හම්බුනා ඇප්ලයි කරපු හැම රටෙන්ම.
මම කිව්වනේ මම බය මිනිහා. වීරයා කීබෝඩ් වීරයා වෙන්නේ නැතිව ගිහින් කියපු දේ කරපං,
වීරයට චාන්ස් එකක් දුන්නම උයා බයයි.........හූ හූ ගගා ඉන්න උඹට ලජ්ජ නැද්ද?
ඔව් ඔව් ප්‍රියංක ෆර්නැන්ඩෝ උසාවියේ වරදකරු වුනේ එහේ හිටිය සිංහලු හැංගිලා හිටිය නිසා. සිංහලු හැංගිලා හිටියා කියමුකෝ. කෝ උඹලගේ ආණ්ඩුවෙන් මොනවාද කළේ පොල් ගෑවද අරූ වරදකරු කරලා £4000ක දඩේකුත් ගහලා තියෙද්දී

නීතිවිරෝධී වැඩ කරලා එකමුතුවෙලා කරයි සිරිලංකාවේ

මේ දෙකවසරේ විෂය කරුණු . කියවලා ඉගෙනගනින්.
View attachment 114549