Truth of Sirasa tv

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මුන්ගෙ බොරු ඇඩ් 1 විතරයි.ඕනම 1 ක ඇද කුද හොයන්න විතරයි ඔය මහා ලොකුවට රට ට ආගමට ආදරෙ අය දන්නෙ.:) හරියටම කියනව නන් විමලයගෙ ටයිප් 1.මුන්ට අඩුගානෙ රට වෙනුවෙන් කියල බෝල්ට් ඇනයක් වත් හදාගන්න බෑ. හැබැයි කට ඇරියොත් සින්හල බෞද්ධ කරන්න බැරි වැඩක් නැති සයිස් 1ට කතාව.උදේ ඉදන් හවස් වෙනකන් කාට හරි බාල්දියක් පෙල්ලගෙන මොකක් හරි ඇදයක් හොයාගෙන 1000 ටෝල්ක්ස් දෙන්න තමා දේශප්‍රේමියො දන්නෙ. මුන් උදේ ඉදන් රෑ වෙනකන් සුද්දගෙන් ලැබුන පාන් ගිලින ගමන් උන්ටම බනිනව මේ යක්කු අපිට පාන් පුරුදු කරා කියල
    සුද්ද හදපු කෝච්ච් පාරවල් වලම යන ගමන් එත් සුද්දටම බනිනව සුද්දගෙන්ම හම්බුන කලිසම් කමිසත් ගහගෙන. සිරස ඉන්දියාවෙ කියපන්කො.උනුත් කොහෙන් හරි උස්සල මොනාම හරි පෙන්නුව කියපන්කො; අපෙ තියෙන දේශප්‍රෙමි චැනල් ඔක්කොමත් උන්ගෙ එවම එහෙන් පිටින් කොපි කරල දානව. එව බල බල අපෙ දේශප්‍රෙමියො සිරසටම බනිනව මුන් කොපි කරල මුන්ට හිතන්න බෑ සන්ස්කෘතිය කනව කියල.
    උදේ ඉදන් රෑ වෙනකන් අනිත් උන්ට බැන බැන මඩ ගහ ගහ ඉන්න වෙලාවෙ මුන් අඩු ගානෙ රට ට කියල 1 දශමෙක වැඩක් කරනවද. ඉස්සර අපේ රටෙ හිටපු සින්හලයො කරපුව පෙන්න පෙන්න බලපන් අපේ වැඩ කිය කිය කයිවාරු ගහන්න විතරයි අපෙ දැන් ඉන්න මහා හෙලයො දන්නෙ.

    kathawenma penawa uba suddange p..a lewakana christian karayek kiyala:lol::lol::lol:
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    kathawenma penawa uba suddange p..a lewakana christian karayek kiyala:lol::lol::lol:

    mama kalinuth comment 1k daala athi, mamath buddaagame. habai ubala wage mulu agenma deshapremi nan newe. :P :P. sudda, japana , cheena, indian kaaraya un hamotama unge kiyala deyak thiyenawa karanna. ubala ithin mahaa sinhala bavudda ne. :D ubala kiyana vidiyata ubala kiyana ewata ehei kiyanne nati okkoma koti . nathnan bavudda newe, deshadrohiyo. ehema ne machan. :P
    ehema balanawa nan maath no 1 deshadrohiyek. ;)
     

    capricorn

    Member
    Dec 3, 2010
    408
    14
    0
    අපරාදෙ පිටිපස්සෙන් පොඩි තොරණක් ගහල දෙපැත්තෙන් වෙසක් කූඩු දෙකක් එල්ලලා ඉස්සරහින් පහනක් පත්තු කරන්න තිබ්බෙ නේද....
    අනේ පලයන් බං...

    capturejs.png


    අප තවදුරටත් ඔවුනට මනුෂ්‍යත්වයේ නාමයෙන් මෝඩයන් කියාම ආමන්ත්‍රනය කරමු. :)
     

    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0


    සත්යෙ සටහන, බුද්ධියෙ විමසුමට
    :P:P:P:P:P:P:P:P:P



    Konda pana nathi rilaw tikak hasirunu akaraya..

    Umbalata sirase Maharajagema pihitai

    උන්ට ඕනි විදිහට ඩෙකරේශන් දෑම්මට අපිට මොකෝ......... අපේ සල්ලි වලින් නෙමේනේ උන් කරන්නේ........
    උබලටත් අනේ මන්දා....


    well said sir, wesak kiyanne fun ganne kalayak newe ne, Nathal kiyanne wesak wage cham festival ekak newe ne, nikam gon part post mewa

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    meka mage samanya mathayak man sirasa hodai kiyanawa newei :confused: weradiyata therum ganna epa

    man dekala thiyenwa egollo animation walin wesak kudu hadala ekalleta logo ekath ekka danwa.....

    anika wesak n xmas kiyana deke loku wenasak thiyenwa ....

    wesak kiyanne chamwa samarana ekak ... xmas kiyanne party dala sindu kiyala wenas widiyata samarana ekak ......

    ithin egolange news room eke wesak kuduwak eluwoth eka gelapenwada kiyalath podak hithanna wenwa neda ????

    meka madyastha mathayak pamani...

    mama sirase yana godak programme walata wirudai... rate sanskruthiya kanwa thama :angry: wisheshayen ara gon depeya :angry:

    සිරසට මඩගහන්න විදිහක් නැතිහින්ද එකක් හදාගෙන!!:lol::lol::lol::lol: වෙසක් දවස්වලට උබ හරියට සිරස බලපන්!!:frown::frown::growl: උබලට කොහොමත් හොද මහින්දගේ පච වාහිනීනේ!!! :lol::lol:

    අනේ උන්ට ඕනේ දෙයක් උන් කරගත්තාවේ බන්. උන්ගේ සල්ලිනෙ. උඹලත් සිරසටම බැන බැන එකම බලපන්.

    මේකයි මම කියන්නේ. ආගම දහම හරියට අදහනවානම් ඕවා පෙන්න පෙන්න ඉන්ඩ ඕනේ නෑ. හරියට ආගම දහම අනුව ජීවත් වෙන්ඩ ඕනේ.
    වෛරයේ බීජය අපි නැති කරන්ඩ ඕනේ. ආගම දහම අපේ හිත් ඇතුලේ තමයි හරියට තියෙන්ඩ ඕනේ. නැතුව මේවා වලින් නෙමේ. අනික ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනේ මිනිහෙකුට ඕනේ ආගමක් දහමක් අදහන්ද පුළුවන්. අනික ඔය පින්තුරේ අපි හරියටම කොහොමද දන්නේ වෙසක් කලේ ද ගතේ කියල? වෙන දවසක වෙන්ඩ බැරිද? පොඩක් මොළේ කල්පනා කරලා වැඩ කරපල්ලා. දැන් එක යුද්දයක් ඉවර උනා. දැන් අපිට ඕනේ ආගම යුද්දේ තමයි. අනේ මෙහෙමත් රටක්.
    :no::no:

    මචන් දැනටම ලන්කවෙ අපි වගෙ christiansලට ඉන්න අමරු තත්වෙකට පත් වෙල තියෙන්නෙ
    වැඩෙ තව දරුනු වෙනව මෙය් ව්ගෙ වැඩ නිස
    ආගම් නිතියක් එන්න යන නිස මෙය් වගෙ වැඩ වලින් තව ප්‍රශ්න වැඩි වෙනව
    මම සිරස සුද්ද කරන්නෙ නැ

    මචන් දැක්ක පලියට හැම දේම දාන්න එපා.පොඩ්ඩක් හිතල බලපන්. මොකක් හරි පන්ඩිත කතාවක් දාල යටින් හෙලයෙක් දේශ ප්‍රේමියෙක් කියල දාගත්ත පලියට දේශප්‍රේමි වෙන්න බෑ කාටවත්. මමත් බුද්දාගමෙ. උබත් බුද්දාගමෙ වෙන්න ඇති කියල හිතනව. වෙසක් කියන්නෙයි නත්තල් කියන්නෙයි 1 වගෙ සමරන්න පුලුවන් උත්සව 2ක් නෙවෙ කියලවත් උබට තේරුම් ගන්න බැරිද? නත්තල කියන 1 ක්‍රිස්තියානි අය විතරක් සමරන 1ක් නෙවෙ, ඒක හැමෝම සමරනව. උබත් පොඩි කාලෙ නත්තල් සීයල තෑගි දෙනකන් 25 රැට බලන් ඉදල නැද්ද, :). මේ අවුරුද්දෙ අන්තිම මාසෙ, නත්තලත් එක්ක නත්තල් සීය , නත්තල් ගස් , හිම මෙ හැම 1ම එකතු වෙල තියෙනව. එක මෙ ලොකෙ ඉන්න හමෝම ආගම් බේදයක් නැතුව සමරනව.

    අපිත් එතකොට කොටි ද?? වෙසක් 1ට හැම චැනල් 1ම ලෝගො 1 ලගින් මොනා හරි දානව. සින්හල අවුරුද්දටත් එහෙම්යි, වෙසක් 1ටත් එහෙමයි. නත්තලටත් එහෙමයි. සිරසේ සමහර දේවල් මමත් අනුමත කරන් නෑ. ඒත් මේ වගේ ගොන් කතා වලට එකග වෙන්න බෑ බන්.

    Machan Lankawa winasha kela channel 1 thama sirasa

    that is the hash truth, sirasata nirmanasheeli adahas poddak wath na , lankawe minissunge nirmana sheeli adahas sirasa nathi keranawa , sirasa kerana hama deyakma copy, thhat is the truth,

    Sirasa Super Star is a Copy of American Idol, ( sirasa copied everything from it , way that performing , stage everything )


    Who wants to be a millionar is a copy from a Slumdog millionar, in this case also sirasa copied every thing , Stage, way performing, lightning, and etc

    Hina ina also a copy (think already know this)


    Why dey doing like this i hate sirasa ?????????



    :angry::angry::angry::angry::angry::angry::no::no::no::no::no::growl::growl::growl:

    මම මේ සිරසට හොදයි කියන්වා නෙමේ.... සිරස කියන්නෙ මොකක්ද? ලාභලබීම පරමාර්ත කරගෙන වැඩකරන ආයතනයක්.එතකොට උන් බලන්නේ හැමදෙයක්ම Marketing කරන්න.වෙසක් එක මාර්කට් කරන්න පුලුවන්ද? බෑ නේ..ඉතින් උන් නත්තල මාර්කට් කරනවා.ඔය නොටිස් එක හැදුව හෙලයෙක් ද මොකෙද්ද කියන එකා දැකලා නැද්ද දන්නෙ නෑ...
    වෙසක් කලේට සිරසේ හැමදේම යන්න කලින් වෙසක් තීම් එකක් දානවා
    ඌට පෙනුනේ ඕක විතරද.නත්තල ආපු කලෙට නත්තල් තීම් දානවා.... එහෙමඉ සිරස කරන්නේ මම හිතනවා කවුරුත් එවා දැකලා අති.එතකොට කොට කවුරුත් කියන්නෙ නැහැ.සිරසින් වෙසක් මසේට හොද දෙයක් කරන්වා කියලා.
    අපි කියමුකො ඔය කියන් විදියට NEWS වල දැම්මා කියලා. ධර්ම චක්‍ර එල්ලා.වෙසක් කූඩු එල්ලලා.. එත්කොට ඔය හෙලයෙක් ද මොකෙද්ද කියන එකා කියයි, සිරස වෙසක් විකුනන් කනවො කියලා. තව නොටිස් එකක් හදල මේකෙම දායි. එතකොට බෞද්ධ අපි බොරුවට ලේකොප කරන් දගලයි.මේ වගේ එවුන් ඉන්නව නෙද බෞදධ අපිට ත්‍රිල්දෙනවා පොඩි පොඩි...නිකන් හෙල උරුමේ එවුන් ඉන්නේ ඒවාගේ.මම මේ සිරසට හොදකියනවා නෙමේ.
    කොටින්ට පක්ශපාති සමජවිරොධී,මිනිස්සුන්ගේ මනස වෙනස් කරන හොදම වැඩසටහන් යන්නේ සිරසේ...නමුත් අපි කල්පන කරන්නඔනේ මෙ වගේ නොටිස් එකක් දක්ක පලියට කලබල නොවෙන්න.බෞදධයා කියන්නේ බුද්ධිමතා..පින්වතුනේ ඒක අමතක කරන්න් එපා....


    එතකොට මේවද ලංකාවේ හොදම ??????

    44823_145589532141686_100000719192687_274886_8169097_n.jpg


    Methana nikan moda joke daala aagam beda athi karanna epa....lankawe inna wesa balllo keepa denek ge loku aasawak thamai lankawa tharan buddhagama hotada adahama minissu loke kohewath na kiyala pennanna hadana eka....eeeta wada aagama dahana adahana munissu ona tharan me rate innawa....eeth katawath penna penna yanne na api aaagama adahanne mehemai kiyala......eeeth ee pennanna hadana kattiyama thamai karanna thiyana tharan jara wada kara kara buddhagama wage shreshta aagamak kelesanne.......oya harak mathaya thiyagena kawadaawat issarahata yanna ba.......thamange thiyana warada hada ganne nathuwa anunge waradi hadanna yanawa......methana me wesak kuudu ellala dharma chakra sirase pennala unta ona WESAK wikunala hari thaman ge wade karaganna....e nisa thamai wesak kudu nathi ekata adanne........Wesak wikunagena kanne nathi eka KOTIYA anith eun hodai...yakooo me rate eka channel ekak wath ape hodata kiyala wesak kuduwath naththal gas wath danne na.........un balanne unge channel eke publisity kohoma hari wedi wena kramak hada ganna.....ane thopila wage eka ekata kade yana awalam ballo tikak...me wade moda joke thiyana ewa Ek eke post nokarawanam godak hodaiiii...oya wage thuttu deke adahas athi, mewa edit karala hadana eunwa bihi karanne nathuwa ee badu tika unge thaththala saramen pihidagaththan nam meeta wada hodai.......:angry::angry::angry::angry::angry::angry::angry:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මචන් දැක්ක පලියට හැම දේම දාන්න එපා.පොඩ්ඩක් හිතල බලපන්. මොකක් හරි පන්ඩිත කතාවක් දාල යටින් හෙලයෙක් දේශ ප්‍රේමියෙක් කියල දාගත්ත පලියට දේශප්‍රේමි වෙන්න බෑ කාටවත්. මමත් බුද්දාගමෙ. උබත් බුද්දාගමෙ වෙන්න ඇති කියල හිතනව. වෙසක් කියන්නෙයි නත්තල් කියන්නෙයි 1 වගෙ සමරන්න පුලුවන් උත්සව 2ක් නෙවෙ කියලවත් උබට තේරුම් ගන්න බැරිද? නත්තල කියන 1 ක්‍රිස්තියානි අය විතරක් සමරන 1ක් නෙවෙ, ඒක හැමෝම සමරනව. උබත් පොඩි කාලෙ නත්තල් සීයල තෑගි දෙනකන් 25 රැට බලන් ඉදල නැද්ද, :). මේ අවුරුද්දෙ අන්තිම මාසෙ, නත්තලත් එක්ක නත්තල් සීය , නත්තල් ගස් , හිම මෙ හැම 1ම එකතු වෙල තියෙනව. එක මෙ ලොකෙ ඉන්න හමෝම ආගම් බේදයක් නැතුව සමරනව.

    අපිත් එතකොට කොටි ද?? වෙසක් 1ට හැම චැනල් 1ම ලෝගො 1 ලගින් මොනා හරි දානව. සින්හල අවුරුද්දටත් එහෙම්යි, වෙසක් 1ටත් එහෙමයි. නත්තලටත් එහෙමයි. සිරසේ සමහර දේවල් මමත් අනුමත කරන් නෑ. ඒත් මේ වගේ ගොන් කතා වලට එකග වෙන්න බෑ බන්.

    ඇත්ත කතාව සිරස එකේ වෙසක් එක දවසට කොච්චර වෙනස්ද එකේ හැම පෝයකතම විශේෂ දෙයක් කරනවා එත ඔය අනිත් චැනල් එකකවත් එහෙම දේවල් මන නම දැකල නැ
     

    manjula009

    Well-known member
  • දැක්ක පලියට දාල නිකන් මෝඩ වෙන්න එපා බන්. ඔලුව ඇතුලේ මොලයක් කියල එකක් තියෙනවා නම් එකෙන් පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරපන් නිකන් චා වෙන්නේ නැතිව..
    ඔය මහලොකු දේශප්‍රේමී කියාගන්න උන්ටම තමා දැන් ඕනේ වෙලා තියෙන්නේ මේ රටේ තවත් යුද්දයක් ඇති කරන්න. එකට උන් පුළුවන් උපරිම දේ කරනවා. උබ නිකන් එක එකාට බලෙන් කඩේ යන්නේ නැතිව ඉදපන් :no:.
     
    Last edited:

    sl_sathan

    Banned
    Nov 25, 2010
    287
    2
    0
    ane yako wesak kyanne traditional fest ekak but x mas kyanne mulu lokema ekata samarana season ekak , its not just a fest its a season thats y they have done those decorations , machan news kyana table eka uda wesak kuudu tyannada umbala expect karanne?mama danna widihata sirasa hama pooyatama wenama program ekak tyenawa unge kisi waraddak na , some will try to brainwash you by these kinda bullshit aka cowdung but pls think freely and you decide who is correct ... Rupawahini sux
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    ඇත්තම ඇත්ත කථාවක්. මේ වැඩේ නම් හරිම හිරිකිත වැඩක් මචංලා. මේක මුලු රටටම පැහැදිලි කරලා දුන්න අපේ යාලුවාට ගොඩාක් පිං. රටක් විදියට අපි සියලුම ආගම් වලට එකම විදිවට ගරු කරන්න ඕනා. ඒත් මේ තිරිසං සිරස කාරයෝ කරන වැඩ නිසා සමහර විට ආගම් භේද මිනිස්සු අතර ඇති කරනවා. සල්ලි හොයන පරමාර්ථයෙන් මේ වගේ පහත් වැඩ කරන එවුන්ට නම් කවදාවත් හරියන්නේ නෑ. ඒකම තමයි එක පාරක් සිරස නැත්තටම නැති වෙන්න අලු වෙලා පිච්චිලා ගියේ. මේකේ සමහර අදහස් පලකරපු සමහර අය බුද්ධාගමේ කියා ගත්තාට කවදාවත් පන්සල් ගියපු අය නෙමෙයි වගේ. ඒ අයට වෙසක් තොරණක තියා පහනකවත් අර්ථය මොකද්ද කියලා හරියට තේරුම් ගන්න බෑ. ඇයි සිරසට බැරි වෙසක් එකට වෙසක් කූඩු කිපයක් එල්ලලා සරසන්න. මේවා ඉතින් පිරිහෙන ලකුණු. එක අතකට සිරිස ගිනි ගත්තු එකත් හරි වගේ.......:angry::angry::angry: