මුන්ගෙ බොරු ඇඩ් 1 විතරයි.ඕනම 1 ක ඇද කුද හොයන්න විතරයි ඔය මහා ලොකුවට රට ට ආගමට ආදරෙ අය දන්නෙ.හරියටම කියනව නන් විමලයගෙ ටයිප් 1.මුන්ට අඩුගානෙ රට වෙනුවෙන් කියල බෝල්ට් ඇනයක් වත් හදාගන්න බෑ. හැබැයි කට ඇරියොත් සින්හල බෞද්ධ කරන්න බැරි වැඩක් නැති සයිස් 1ට කතාව.උදේ ඉදන් හවස් වෙනකන් කාට හරි බාල්දියක් පෙල්ලගෙන මොකක් හරි ඇදයක් හොයාගෙන 1000 ටෝල්ක්ස් දෙන්න තමා දේශප්‍රේමියො දන්නෙ. මුන් උදේ ඉදන් රෑ වෙනකන් සුද්දගෙන් ලැබුන පාන් ගිලින ගමන් උන්ටම බනිනව මේ යක්කු අපිට පාන් පුරුදු කරා කියල
සුද්ද හදපු කෝච්ච් පාරවල් වලම යන ගමන් එත් සුද්දටම බනිනව සුද්දගෙන්ම හම්බුන කලිසම් කමිසත් ගහගෙන. සිරස ඉන්දියාවෙ කියපන්කො.උනුත් කොහෙන් හරි උස්සල මොනාම හරි පෙන්නුව කියපන්කො; අපෙ තියෙන දේශප්‍රෙමි චැනල් ඔක්කොමත් උන්ගෙ එවම එහෙන් පිටින් කොපි කරල දානව. එව බල බල අපෙ දේශප්‍රෙමියො සිරසටම බනිනව මුන් කොපි කරල මුන්ට හිතන්න බෑ සන්ස්කෘතිය කනව කියල.
උදේ ඉදන් රෑ වෙනකන් අනිත් උන්ට බැන බැන මඩ ගහ ගහ ඉන්න වෙලාවෙ මුන් අඩු ගානෙ රට ට කියල 1 දශමෙක වැඩක් කරනවද. ඉස්සර අපේ රටෙ හිටපු සින්හලයො කරපුව පෙන්න පෙන්න බලපන් අපේ වැඩ කිය කිය කයිවාරු ගහන්න විතරයි අපෙ දැන් ඉන්න මහා හෙලයො දන්නෙ.
kathawenma penawa uba suddange p..a lewakana christian karayek kiyala



හරියටම කියනව නන් විමලයගෙ ටයිප් 1.මුන්ට අඩුගානෙ රට වෙනුවෙන් කියල බෝල්ට් ඇනයක් වත් හදාගන්න බෑ. හැබැයි කට ඇරියොත් සින්හල බෞද්ධ කරන්න බැරි වැඩක් නැති සයිස් 1ට කතාව.උදේ ඉදන් හවස් වෙනකන් කාට හරි බාල්දියක් පෙල්ලගෙන මොකක් හරි ඇදයක් හොයාගෙන 1000 ටෝල්ක්ස් දෙන්න තමා දේශප්‍රේමියො දන්නෙ. මුන් උදේ ඉදන් රෑ වෙනකන් සුද්දගෙන් ලැබුන පාන් ගිලින ගමන් උන්ටම බනිනව මේ යක්කු අපිට පාන් පුරුදු කරා කියල
ubala kiyana vidiyata ubala kiyana ewata ehei kiyanne nati okkoma koti . nathnan bavudda newe, deshadrohiyo. ehema ne machan. 




weradiyata therum ganna epa
