Try and Guess This Girl’s Age

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය වැඩේ ඇති තේරුම මොකක්ද ? අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඉපදෙන හැම කෙනාම ලෙඩ වෙනවා, මහලු වෙනවා අන්තිමට අන්ත ජරා තත්වයට පත් වෙලා මැරිලා කුණු වෙලා ඕජස් ගලලා විනාශ වෙලා යනවා. මේ තිත්ත ඇත්ත දන්නේ නැති මෝඩ මිනිස්සු මේ වගේ අනර්ථකාරී වැඩ කරගන්නවා. ලෝකයේ සියලු දේම අන්ත්යයි කියලා හිතලා. යථාර්තය වටහාගෙන තමන්ගේ රුපයේ තියෙන අස්ථිර කම දැනගන්නවා නම් බොහොම හොඳයි