Thawama නෑ.
ලොකු හොරු ටික පැන්නුව හින්දා මුන් කොහොම නැවතත් ඒ හිතේ සතුට අඩු වෙන්නේ නෑ.
Kalin හිටියේ රටට එන්න තිබුන වාසි සේරම නවත්තලා තමන්ගේ Account එකට සල්ලි දාගන්න පරම්පරා 10kata හොරකම් කරන ලොකු හොරු.
(නැව් ගෙනල්ලා මුහුදේ ගිනි තියලා තමන්ගේ Account එකට සල්ලි දාගත්තු හැටි එහෙම. ඒවායේ වන්දි එපා කියලා තමුන් එකත් Account එකට දාගත්තු එවුන්)
Kochchara නැ වත් මුන් එහෙම කරන්නේ නැති නිසා තවම අවුලක් නෑ