Try this Google Fun

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,554
    113
    45
    Weligama, Sri Lanka
    Repost neweyi neda

    Google Fun

    Do a barrel roll
    ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Do a barrel roll ටයිප් කරල Enter ඔබන්න.

    Zerg rush
    ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Zerg rush ටයිප් කරල Enter ඔබන්න.
    තත්පර 10ක් ඉන්න.

    Google Gravity trick
    ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Google Gravity trick ටයිප් කරල Enter ඔබන්න.
    Search Results වලින් මුලින්ම තියන ලින්ක් එක ක්ලික් කරන්න.

    Let me Search it for google
    මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. අවශ්‍ය දේ ටයිප්කරල Google Search ඔබන්න.
    ලැබෙන ලින්ක් එක කොපි කරලා. ඒ ලින්ක් එකට ගිහින් බලන්න.

    Annoying Google
    මෙන්න මේ සයිට් එකට ගිහින් අවශ්‍ය දෙ ටයිප් කරන්න.

    Titl And Askew
    මුලින්ම මේ වචනේ titl ගූගුල් එකෙන් සර්ච් කරන්න. ඊට පස්සෙ askew මේ වචනේ සර්ච් කරන්න.
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,554
    113
    45
    Weligama, Sri Lanka
    Google Gravity trick
    ගූග්ල් එකට යන්න. මෙන්න මේ වචනේ Google Gravity trick ටයිප් කරල Enter ඔබන්න.
    Search Results වලින් මුලින්ම තියන ලින්ක් එක ක්ලික් කරන්න.


    වෙබ් එක ලෝඩ් උනාම ඒ තියෙන ඒවා මවුස් ඒකෙන් අල්ලලා විසි කරන්න පුළුවන්. කරලා බලන්න.:yes::yes::yes: