Try to Earn Free Up to $5000

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    cryptocurrency.png


    2017 ඔක්තෝම්බර් 1 වෙනිදා දියත් කරන Cryptocurrency Exchanger එකක් වගේම අලුතෙන් එන Cryptocurrency එකක්. ආරම්බක වටිනාකම $0.1

    ආරම්භයට පෙර මෙයාලා කොටස් නිකුතුවක් කරනවා. ඒවාට කියන්නේ token කියල. ටෝකන් එකක වටිනාකම $ 0.1 යි. ඒ කියන්නේ USD $ 1 කට ටෝකෙන් 10 ක් ගන්න පුළුවන්. මේ site එකේ Register වෙලා email එක verify කරන හැම කෙනෙකුටම නොමිලේ ටෝකන් 50 ලබා දෙනවා. ඒ කියන්නේ ඩොලර් 5 වටිනකමක්නේ.

    වැඩි විස්තර මෙතනින් : http://find-emoney.blogspot.com/

    BUMP FOR REP+​
     
    • Like
    Reactions: wccryanrox

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මට පොඩ්ඩක් කියන්න මචන්, දැන් ගොඩක් Cryptocurrency තියනවා නෙහ් . අපි කොහොමද predict කරන්නේ මේක අපිට ප්රෝෆිට් වෙයද නැත්ද කියල.

    රේප් +