Loku wenasak na ne. Yellow or blue shade ekak ne thiyenne. Matath note wuna habai.
Matanam issara Jersey eka thamai patta.

ලංකාවෙ මිනිස්සු හරි වෙනස්.. ඒකයි..![]()













හොඳට සෙල්ලම් කරනවා නම් එක ටී ෂර්ට් එකක් දිගටම අඳින්න දෙනවා.වැඩේ චාටර් වෙලා පොඩි ටීම්ස් වලටත් පරදින සිද්දියක් වගේ නම් අනික් ටී ෂර්ට් එක අඳින්න කියනවා විලි ලජ්ජාවෙන් බේරෙන්න.එතකොට වෙන ටීම් එකක් වගේ පේන නිසා![]()