Tshirt වර්ග දෙකක්

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    ඇයි ? බන් මෙි වර්ග දෙකක්.. ඒක ටිමි එකනේ ඉන්නේ ඇයි ඉතින් වර්ග දෙකකින් නිර්මාණය කරලා තියෙන්නේ..:)

    8736-new-jursy-sri-lanka-team311060085.jpg
    New%20Jurcy%20(10).jpg
    New%20Jurcy%20(11).jpg


    ඉන්දියාවෙි නමි එකයි..

    l-r-harmanpreet-kaur-shubhlakshmi-sharma-virat-kohli-ms-dhoni-mitali.jpg
    pandya-dhoni.jpg


    :eek::eek::shocked:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    HOME and AWAY kits

    home kiyanne ape ratema gahana ewa nemei....wena kohe hari gahuwath home or away wenna puluwan.....football wala nam oka decide karanne draw ekak adala mama hithanne....
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එක එකාගෙ ජන්ම පත්රයට අනුකූලව සුභ වර්ණය බන් ඔය දීල තියෙන්නේ...

    ලංකා ටීම් එකේ ජෝතිස්ස උපදේශක ඉන්දික තොටවත්ත ලු...
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Just Like a Flag of Homo Sexuals

    Who ever the Managemnt Just Fu**ing dont know what they are doing


    Ridiculous

    :no::no::no::no::no:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම හිතන්නේ සෙල්ලම් කරන විදිහ අනුව දෙනවා ඇත්තේ. :dull:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    හොඳට සෙල්ලම් කරනවා නම් එක ටී ෂර්ට් එකක් දිගටම අඳින්න දෙනවා.වැඩේ චාටර් වෙලා පොඩි ටීම්ස් වලටත් පරදින සිද්දියක් වගේ නම් අනික් ටී ෂර්ට් එක අඳින්න කියනවා විලි ලජ්ජාවෙන් බේරෙන්න.එතකොට වෙන ටීම් එකක් වගේ පේන නිසා :rofl:
     

    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    හොඳට සෙල්ලම් කරනවා නම් එක ටී ෂර්ට් එකක් දිගටම අඳින්න දෙනවා.වැඩේ චාටර් වෙලා පොඩි ටීම්ස් වලටත් පරදින සිද්දියක් වගේ නම් අනික් ටී ෂර්ට් එක අඳින්න කියනවා විලි ලජ්ජාවෙන් බේරෙන්න.එතකොට වෙන ටීම් එකක් වගේ පේන නිසා :rofl:


    Sira ban...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    HOME and AWAY kits

    හැම match එකකම HOME , AWAY ටීම් 2 ක් තියෙනවා.

    උබලා දැකලා නැතුව ඇති කලිනුත් ඔය විදියට cricket players ලා ඇදලා තියෙනවා
    IPL එකෙත් තිබුඉනා

    south africa ටීම් එකෙත් කලින් ඔහොම කරලා තිබුනා

    football වලනම් කොහොමත් තියෙනවා