tsu තුල ඉක්මනින්ම මුදල් සෙවීමට පහසුම මග [tsu Guide]

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මොනවාද මේ #tag කියන්නෙ. දන්න කෙනෙක් ඉන්නවාද. මොකක්ද එකේන් වෙන්නෙ. post එකකට කොහොමද add කරන්නෙ. #tag කිරිමෙ වාසිය මොකක්ද
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මොනවාද මේ #tag කියන්නෙ. දන්න කෙනෙක් ඉන්නවාද. මොකක්ද එකේන් වෙන්නෙ. post එකකට කොහොමද add කරන්නෙ. #tag කිරිමෙ වාසිය මොකක්ද

    machan mata PM karanna be, mokakda awlak. ube privacy settings wala balapan PM settings Public da kiyala? (in tsu ok?) mehemai, hithapan apita balanna one kiyala tsu wala Nexus phone gena monawada katha wenne kiyala. ethakota api search bar ekata gihin #Nexus kiyala type karanawa. then ehema tag wela thiyana okkoma enawa. so api ape post ekak Nexus gena relate wenawanam eka #Nexus kiyala tag karanawa. then ara wage search karana ayata ewa hoyaganna lesie. means more visible to the targeted audience. eken wenne views wadi wenawa => more money.. :)