TTi (IET) කටුනායක aptitude test එකෙන් ගොඩක් අය කැපෙනවද?
*aptitude test එකට එන අයගෙන් ටික දෙනාද interview එන්න කියන්නෙ?
*ndt=hnd=iet කියලා කිවුවට එහම නෑ නේද?
*job එකකට ගියාම iet ගියපු අය ndt අයට වඩා ගොඩක් පල්ලෙහාද ඉන්නෙ?
*iet යනවට වඩා city and guilds හරි private campus ekaka hri eng hnd ekak krna eka hdada?
*නැත්තම් cima විතරක් කරලා හොද ජොබ් එකක් කරන්න පුලුවන්ද?
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් දැම්මනම් වටිනවා මේ දවස් වල ගොඩක් අය මේවා ගැන විස්තර හොයනවා
කලින් ත්රෙඩ් එකක් තිබ්බා කියෙව්වා හැබැයි දැන් වෙද්දි privte campus එහම වැඩි වෙලා construction එහම අඩු වෙලා තියෙනවා කියන නිසා ආයිත් දැම්මෙ

Last edited: