TTi (IET) කටුනායක aptitude test එකෙන් ගොඩක් අය කැපෙනවද?

Supunrlz

Junior member
  • Apr 16, 2014
    37
    6
    8

    *aptitude test එකට එන අයගෙන් ටික දෙනාද interview එන්න කියන්නෙ?
    *ndt=hnd=iet කියලා කිවුවට එහම නෑ නේද?
    *job එකකට ගියාම iet ගියපු අය ndt අයට වඩා ගොඩක් පල්ලෙහාද ඉන්නෙ?
    *iet යනවට වඩා city and guilds හරි private campus ekaka hri eng hnd ekak krna eka hdada?
    *නැත්තම් cima විතරක් කරලා හොද ජොබ් එකක් කරන්න පුලුවන්ද?
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් දැම්මනම් වටිනවා මේ දවස් වල ගොඩක් අය මේවා ගැන විස්තර හොයනවා
    කලින් ත්‍රෙඩ් එකක් තිබ්බා කියෙව්වා හැබැයි දැන් වෙද්දි privte campus එහම වැඩි වෙලා construction එහම අඩු වෙලා තියෙනවා කියන නිසා ආයිත් දැම්මෙ
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    කලින් ත්‍රෙඩ් කියෙව්වා නම් උඹට ඕවා අහන්න වුවමනා වෙයි කියලා හිතන්න බෑ, නමුත් උදව්වක් වශයෙන් කියන්නම්.

    ගොඩක් අය කැපෙනවා ටෙස්ට් එකෙන්. බැච් එකකට තෝරගන්නේ 400ක් වගේ ගානක්. ඉන්ටර්වීව් නම් 1000ක් වගේ ගෙන්නනවා වෙන්න ඕනේ. නමුත් ටෙස්ට් එක ලියන්න කොච්චර එනවාද කියලා උඹ ටෙස්ට් එක ලිව්වා නම් දකින්න ඇතිනේ.

    NDT ,NDES, HNDE කියන්නේ ඉංජිනේරු ශේත්‍රයේ දැනට ලංකාවේ තියෙන උසස්ම ඩිප්ලෝමා 3. ඔය 3ම ඩිප්ලෝමා වුනාට එකිනෙකට වෙනස්. NDT අවුරුදු 3යි, HNDE අවුරුදු 3.5, NDES අවුරුදු 4යි. ඔය තුන දෙන්නේ ආයතන 3කින් නිසා කොහොමත් පිලිගැනිම අතින් NDT ඉස්සරහින් ඉන්නවා. NDT දෙන්නේ University of Moratuwa නිසා. ෆීල්ඩ් එකේදි නම් ඕවා අදාල නෑ වැඩ්ඩා තමා ඉස්සරහට යන්නේ :yes::yes: නමුත් ඉතින් ඉන්ටර්වීව් එකකදි වගේ පොඩ්ඩක් වාසියි :P
    ඔය 3ම එකිනෙකට වෙනස් විධියකට යන්නේ. NDES වල Industrial Training වැඩියි. ඇකඩමික් මැද්දේ ට්‍රේනින් වලට දානවා. ඒ නිසා එලියට යද්දි ගොඩක් Experience එක ඇතුව තමා යන්නේ. ඒක ලොකු වාසියක්. නමුත් අවුරුදු 4ක් යනවා. NDT අවුරුදු 3යි ට්‍රේනින් අන්තිමට තියෙන්නේ. HNDEත් එහෙමයි. පිළිගැනීම ගැන බලන්න ඉතින් උඹ පොඩ්ඩක් පත්තර වල වේකන්සි බලපන් එතකොට තේරෙයි මොකේටද පිළිගැනීම තියෙන්නේ කියලා. ඒ ගමන්ම බලපන් ඒ කියෙන් කියකට Private ඒවාගේ HND සුදුසුකම් විදියට දාලා තියෙනවාද කියලා. මම නම් කියන්නේ Private නොකර ඔය 3න් එකක් කරපන් සෑහෙන්න තැනකට යන්න පුලුවන් :yes::yes: (ප්‍රයිවට් ඒවා හෑල්ලු කරනවා නෙමෙයි. සාපේක්ෂව කිව්වේ)
     
    • Like
    Reactions: Thilinacw

    tnq wenna ona rply ekak dammata ,ou liwwa aptiude test eka 2000k awith htya interview enna kiyala letter ekat ada awa aiya ndes krpu knkda?wadipura mn meka gana ahuwe mta 2nd shy result wln hnde hri ndt hri ynna plwn kiyala hthnwa mn ndes damme 1st shy result wln etakota kale ithuru wenwne ekai
     
    bump.ub iet apitude test lwwda

    ou bn liwwa
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    NDT හෝමාගමට ගෙනියනව ලඟදිම... එතතොට මොරටු සීන් නෑ.. NDES වරෙන්.. ලැබෙන Experience එකත් එක්ක 4yr වලින් පස්සෙ ගින්නක් නැතුව කෙලින්ම field එකට බහින්න පුලුවන්.. Training වටිනව අනිත් ඔක්කොටම වඩා.. ඔක්කොම දෙන්නෙ diploma එකක්.. ඒ නිසා හැමෝම සමානයි.. ඒත් training එකත් එක්ක එද්දි අනිත් දෙකට වඩා හොඳට වැඩ කරන්න පුලුවන්.. ඒ නිසා job එකකට යන්න ලේසි..
     
    dhcheena

    Member
    Oct 11, 2011
    49
    6
    0
    NDT Moratuwe thiyena nisa hodai , eth oken genicha gaman badu.. NDES wala 4 years athulatha training period 3k watenawa 4 yrs iwara weddi hoda denumak tiyenawa.... anika experience ekath patta watinawa training period ekedi hambena... NDT Hoda ne kiyanawa neme NDT wala academic hodai... TTI karana ke wasi thama thama out wenakotama job hambenawa onenam out wennath kalinma job set karaganna puluwan.. hugak place wala aniwa TTI , NDT un innawa lokko... civil karanna innawanm loweth TTI karapan .. training period eke ganna puluwan 30 -50k witara masekata...

    Deshapalane poddak hari tiyenawanm owata panina eka maha deyak newei machan...
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    මට ඉන්ටව් එන්න කියලා ලෙටර් එක අවා. ඉන්ටව් එකේදි මොනවගේ දේවල්ද අහන්නෙ කියල දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද? අපි ලිස්ට් එකෙ පලවෙනියටම දාලා තියන සබ්ජෙක්ට් එක ගැනද නැත්තන් හැම දෙයක් ගැනම අහනවද?
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මට ඉන්ටව් එන්න කියලා ලෙටර් එක අවා. ඉන්ටව් එකේදි මොනවගේ දේවල්ද අහන්නෙ කියල දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද? අපි ලිස්ට් එකෙ පලවෙනියටම දාලා තියන සබ්ජෙක්ට් එක ගැනද නැත්තන් හැම දෙයක් ගැනම අහනවද?

    Oyage first choice Eken prashna tikak ahanne
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    කලින් ත්‍රෙඩ් කියෙව්වා නම් උඹට ඕවා අහන්න වුවමනා වෙයි කියලා හිතන්න බෑ, නමුත් උදව්වක් වශයෙන් කියන්නම්.

    ගොඩක් අය කැපෙනවා ටෙස්ට් එකෙන්. බැච් එකකට තෝරගන්නේ 400ක් වගේ ගානක්. ඉන්ටර්වීව් නම් 1000ක් වගේ ගෙන්නනවා වෙන්න ඕනේ. නමුත් ටෙස්ට් එක ලියන්න කොච්චර එනවාද කියලා උඹ ටෙස්ට් එක ලිව්වා නම් දකින්න ඇතිනේ.

    NDT ,NDES, HNDE කියන්නේ ඉංජිනේරු ශේත්‍රයේ දැනට ලංකාවේ තියෙන උසස්ම ඩිප්ලෝමා 3. ඔය 3ම ඩිප්ලෝමා වුනාට එකිනෙකට වෙනස්. NDT අවුරුදු 3යි, HNDE අවුරුදු 3.5, NDES අවුරුදු 4යි. ඔය තුන දෙන්නේ ආයතන 3කින් නිසා කොහොමත් පිලිගැනිම අතින් NDT ඉස්සරහින් ඉන්නවා. NDT දෙන්නේ University of Moratuwa නිසා. ෆීල්ඩ් එකේදි නම් ඕවා අදාල නෑ වැඩ්ඩා තමා ඉස්සරහට යන්නේ :yes::yes: නමුත් ඉතින් ඉන්ටර්වීව් එකකදි වගේ පොඩ්ඩක් වාසියි :P
    ඔය 3ම එකිනෙකට වෙනස් විධියකට යන්නේ. NDES වල Industrial Training වැඩියි. ඇකඩමික් මැද්දේ ට්‍රේනින් වලට දානවා. ඒ නිසා එලියට යද්දි ගොඩක් Experience එක ඇතුව තමා යන්නේ. ඒක ලොකු වාසියක්. නමුත් අවුරුදු 4ක් යනවා. NDT අවුරුදු 3යි ට්‍රේනින් අන්තිමට තියෙන්නේ. HNDEත් එහෙමයි. පිළිගැනීම ගැන බලන්න ඉතින් උඹ පොඩ්ඩක් පත්තර වල වේකන්සි බලපන් එතකොට තේරෙයි මොකේටද පිළිගැනීම තියෙන්නේ කියලා. ඒ ගමන්ම බලපන් ඒ කියෙන් කියකට Private ඒවාගේ HND සුදුසුකම් විදියට දාලා තියෙනවාද කියලා. මම නම් කියන්නේ Private නොකර ඔය 3න් එකක් කරපන් සෑහෙන්න තැනකට යන්න පුලුවන් :yes::yes: (ප්‍රයිවට් ඒවා හෑල්ලු කරනවා නෙමෙයි. සාපේක්ෂව කිව්වේ)
    well said.every details r included.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    construction එහම අඩු වෙලා
    සම්පුරණයෙන් බොරුවක්. බය නැතුව හොදට ඉගෙන ගනින්
    11.gif
     
    good explanation
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    tnq wenna ona rply ekak dammata ,ou liwwa aptiude test eka 2000k awith htya interview enna kiyala letter ekat ada awa aiya ndes krpu knkda?wadipura mn meka gana ahuwe mta 2nd shy result wln hnde hri ndt hri ynna plwn kiyala hthnwa mn ndes damme 1st shy result wln etakota kale ithuru wenwne ekai

    2nd Shy එකෙනුත් ඔය 3න් එකකට යන්න නම් හිතන් ඉන්නේ 1st shy results එකෙන් NDES කරපන්. තේරුමක් නෑ අවුරුද්දක් කල් යවන එක. උඹට පස්සේ තමා තේරෙන්නේ අවුරුද්දක් වුනත් කල් දැම්ම එක මෝඩකමක් කියලා. මහ ලොකු වෙනසක් නෑ ඔය 3නේ. NDES උඹ කැමති ෆීල්ඩ් එක ආවා නම් 1st shy එකෙන්ම කරපන්. ජොබක් ශුවර් ඕක කරොත් :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    z ekat godk blnwda ?twa ara puzzel ekak ehmt hadanna tynwluneda

    උඹේ ෆීල්ඩ් එකේ දේවල් වලින් ප්‍රශ්න කීපයක් අහන්නේ. සමහරුන්ට ගාණක් හදන්න දෙනවා, සමහරුන්ගෙන් ප්‍රශ්න විතරයි. සාමාන්‍යය දැනීම වගේ දේවල් දන්නවා නම් ලේසියි.

    උදා : උඹ ටෙලිකොම් වගේ කරනවා නම් ADSL කියන එකේ තේරුම වගේ දේවල්.
    උඹ සිවිල් කරනවා නම් ගඩෝලක දිග පලල උස වගේ දේවල්

    බය වෙන්න දෙයක් නෑ. කන්ෆිඩන්ස් පිට පල ;)
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    *aptitude test එකට එන අයගෙන් ටික දෙනාද interview එන්න කියන්නෙ?
    *ndt=hnd=iet කියලා කිවුවට එහම නෑ නේද?
    *job එකකට ගියාම iet ගියපු අය ndt අයට වඩා ගොඩක් පල්ලෙහාද ඉන්නෙ?
    *iet යනවට වඩා city and guilds හරි private campus ekaka hri eng hnd ekak krna eka hdada?
    *නැත්තම් cima විතරක් කරලා හොද ජොබ් එකක් කරන්න පුලුවන්ද?
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් දැම්මනම් වටිනවා මේ දවස් වල ගොඩක් අය මේවා ගැන විස්තර හොයනවා
    කලින් ත්‍රෙඩ් එකක් තිබ්බා කියෙව්වා හැබැයි දැන් වෙද්දි privte campus එහම වැඩි වෙලා construction එහම අඩු වෙලා තියෙනවා කියන නිසා ආයිත් දැම්මෙ

    machn mn NDT MARINE kare..TTI echchra tough nah ape tharan s3 nuth gannawa general testy ekak tyenne ..past papers tyenwa NDES nm hyan karapan..amaru nah (Y)
     
    MaxaAsker

    Junior member
  • Aug 24, 2009
    100
    11
    18

    Well explained