TTi (IET) කටුනායක aptitude test එකෙන් ගොඩක් අය කැපෙනවද?

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    කලින් ත්‍රෙඩ් කියෙව්වා නම් උඹට ඕවා අහන්න වුවමනා වෙයි කියලා හිතන්න බෑ, නමුත් උදව්වක් වශයෙන් කියන්නම්.

    ගොඩක් අය කැපෙනවා ටෙස්ට් එකෙන්. බැච් එකකට තෝරගන්නේ 400ක් වගේ ගානක්. ඉන්ටර්වීව් නම් 1000ක් වගේ ගෙන්නනවා වෙන්න ඕනේ. නමුත් ටෙස්ට් එක ලියන්න කොච්චර එනවාද කියලා උඹ ටෙස්ට් එක ලිව්වා නම් දකින්න ඇතිනේ.

    NDT ,NDES, HNDE කියන්නේ ඉංජිනේරු ශේත්‍රයේ දැනට ලංකාවේ තියෙන උසස්ම ඩිප්ලෝමා 3. ඔය 3ම ඩිප්ලෝමා වුනාට එකිනෙකට වෙනස්. NDT අවුරුදු 3යි, HNDE අවුරුදු 3.5, NDES අවුරුදු 4යි. ඔය තුන දෙන්නේ ආයතන 3කින් නිසා කොහොමත් පිලිගැනිම අතින් NDT ඉස්සරහින් ඉන්නවා. NDT දෙන්නේ University of Moratuwa නිසා. ෆීල්ඩ් එකේදි නම් ඕවා අදාල නෑ වැඩ්ඩා තමා ඉස්සරහට යන්නේ :yes::yes: නමුත් ඉතින් ඉන්ටර්වීව් එකකදි වගේ පොඩ්ඩක් වාසියි :P
    ඔය 3ම එකිනෙකට වෙනස් විධියකට යන්නේ. NDES වල Industrial Training වැඩියි. ඇකඩමික් මැද්දේ ට්‍රේනින් වලට දානවා. ඒ නිසා එලියට යද්දි ගොඩක් Experience එක ඇතුව තමා යන්නේ. ඒක ලොකු වාසියක්. නමුත් අවුරුදු 4ක් යනවා. NDT අවුරුදු 3යි ට්‍රේනින් අන්තිමට තියෙන්නේ. HNDEත් එහෙමයි. පිළිගැනීම ගැන බලන්න ඉතින් උඹ පොඩ්ඩක් පත්තර වල වේකන්සි බලපන් එතකොට තේරෙයි මොකේටද පිළිගැනීම තියෙන්නේ කියලා. ඒ ගමන්ම බලපන් ඒ කියෙන් කියකට Private ඒවාගේ HND සුදුසුකම් විදියට දාලා තියෙනවාද කියලා. මම නම් කියන්නේ Private නොකර ඔය 3න් එකක් කරපන් සෑහෙන්න තැනකට යන්න පුලුවන් :yes::yes: (ප්‍රයිවට් ඒවා හෑල්ලු කරනවා නෙමෙයි. සාපේක්ෂව කිව්වේ)


    Open university Diploma eka equal wenawa NDT ekat.. eeta passe degreeta yanna lesi NDT, HNDE, NDES walata wada..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Open university Diploma eka equal wenawa NDT ekat.. eeta passe degreeta yanna lesi NDT, HNDE, NDES walata wada..

    කවුද කියන්නේ? Open එකේ Dip එකයි NDT, HNDE, NDES හතරෙම ක්රෙඩිට් ගණන් සමානයි. ඒ නිසා ඔය 4න් මොක කරත් ඩිග්‍රී එකට එකම කාලයක් යනවා :yes::yes: මං දන්න තරමට Private uni එකක Final ‍Year එක විතරක් කරන්න පුලුවන් NDT, HNDE, NDES කරපු අයට විතරයි. Open එකේ අයට පුලුවන්ද කියලා මම දන්නේ නෑ. මම වැරදි නම් නිවැරදි කරන්න.
     

    Supunrlz

    Junior member
  • Apr 16, 2014
    37
    6
    8
    2nd Shy එකෙනුත් ඔය 3න් එකකට යන්න නම් හිතන් ඉන්නේ 1st shy results එකෙන් NDES කරපන්. තේරුමක් නෑ අවුරුද්දක් කල් යවන එක. උඹට පස්සේ තමා තේරෙන්නේ අවුරුද්දක් වුනත් කල් දැම්ම එක මෝඩකමක් කියලා. මහ ලොකු වෙනසක් නෑ ඔය 3නේ. NDES උඹ කැමති ෆීල්ඩ් එක ආවා නම් 1st shy එකෙන්ම කරපන්. ජොබක් ශුවර් ඕක කරොත් :yes::yes:

    ou aiye eka thama matath hthne interview ekata ghn blna ona select weida kiyala
     

    Supunrlz

    Junior member
  • Apr 16, 2014
    37
    6
    8
    උඹේ ෆීල්ඩ් එකේ දේවල් වලින් ප්‍රශ්න කීපයක් අහන්නේ. සමහරුන්ට ගාණක් හදන්න දෙනවා, සමහරුන්ගෙන් ප්‍රශ්න විතරයි. සාමාන්‍යය දැනීම වගේ දේවල් දන්නවා නම් ලේසියි.

    උදා : උඹ ටෙලිකොම් වගේ කරනවා නම් ADSL කියන එකේ තේරුම වගේ දේවල්.
    උඹ සිවිල් කරනවා නම් ගඩෝලක දිග පලල උස වගේ දේවල්

    බය වෙන්න දෙයක් නෑ. කන්ෆිඩන්ස් පිට පල ;)

    elakiri aiye 👍
     

    Supunrlz

    Junior member
  • Apr 16, 2014
    37
    6
    8
    machn mn NDT MARINE kare..TTI echchra tough nah ape tharan s3 nuth gannawa general testy ekak tyenne ..past papers tyenwa NDES nm hyan karapan..amaru nah (Y)

    test eka me para liwwa bn paper tkak elakiriyenma hoyagatta tnq wenna ona cmnt ekata