මචංල
මේ ටිකෙන් යන්න හොඳම මොකක්ද? කට්ටියගෙ අදහස් කියමු බලන්න
TTI, NDT, Open uni
මිට වඩා හොද ඒව තියනවනම් කියන්න
මේ ටිකෙන් යන්න හොඳම මොකක්ද? කට්ටියගෙ අදහස් කියමු බලන්න
TTI, NDT, Open uni
මිට වඩා හොද ඒව තියනවනම් කියන්න
එලOpen Uni එකේ කරනව නම්, ඩිග්‍රිය දක්වාම කරන්න හිතන් ඉන්නවනම් කරන්න, නැත්තන් ඩිප්ලෝමා වගේ ඒව Open Uni එකෙන් අරන් වැඩක් නෑ ... අනිත් එක තමයි Open Uni එකේ ඩිග්‍රිය ඉවර කරන්න සෑහෙන කාලයක් නිකන් නාස්ති වෙනව ... සමහර අයට අවු: 7 උනත් යන්න පුළුවන් ...
NDT කියන්නෙ Diploma එකක් ... ඒක හොඳයි Open Uni එකෙන් Diploma ගන්නවට වඩා ... අවු: 3 ක් විතර යනව ඉවර කරන්න ..
TTI එක එච්චරම හොඳ නෑ, කරන්න එපා .. NDES වගේ ඒව ඕකෙන් දෙන්නෙ ...
මම නම් කියන්නෙ, පොඩි ජොබක් වගේ කරල ලක්ෂ 2 ක් 3 ක් වගේ එකතු කරල, ICBT, ACBT, APIIT වගේ private institute එකකින් EDEXCEL වගේ Diploma එකක් ගන්න කියලයි ...
)thanksbump

NDT karahan ikmanata iwara wenawa... ona taram NDT karayo inna hinda hama tanama wage job thiyenawa
TTI maru.. et kale wadee... awurudu 4k ma diploma ekakata gata karana eka aparadayak
edexcel karanna epa bung lankawe chater ...
NDT karala work karana gaman BEng top up degree ekak karapan
thats the path
NDT , TTI (NDES), HNDES ඔය තුනම එක වගේ සමාන තත්වයේ පිළිගැනීමක් තියෙන ඩිප්ලෝමා. NDT වලදි ඩිප් එක දෙන්නේ UOM (මොරටුව විශ්වවිද්‍යාලයෙන්) TTI වලදි NAITA එකෙන් , HNDE වලදි SLIAT එකෙන්. NDT හි පිළිගැනීම වැඩියෙන් තියෙනවා මොකද මොරටුව විශ්ව විද්‍යාලෙන් සහතිකේ පිරිනමන නිසා. නමුත් NDES (TTI) වල Industrial Training අවුරුදු 2 1/2 වගේ ලොකු කාලයක් තියෙන නිසා ෆීල්ඩ් එකේ පිළිගැනීම වැඩියි. ඒ නිසායි අර කතාවක් යන්නේ TTI හොඳයි කියලා අනික් ඒවාට වඩා. නමුත් A/L වලදි වැඩිම සුදුසුකමක් බලන්නේ NDT යන්න ඔය ඩිප්ලෝමා 3න්. ඔය තුනෙන්ම යන්න පුලුවන් වෙන්නේ එකම ජොබ් සෙට් එකකට. මධ්‍යය පරිමාණ ඉංජිනේරුවෙක් විදියට. නමුත් වැඩි දුරට ඉගෙන ගෙන කරගෙන Bsc, Btec උපාධියක් දක්වා යන්න පුලුවන්. මගේ පෞද්ගලික මතය නම් මොක කරත් අවුලක් නෑ හරියට කරන්න, වැඩ දන්නවා නම් ඔය ඩිප්ලෝමා 3න් මොක තිබ්බත් හොඳ රස්සාවක් සෙට් වෙනවා
NDT karala Engineering level ekata yanna.
TTI ayata training wadi kalayak hamaba wenne a a ayata karanna thiana job eke hatiata nisa. Engineerlata NDT tharam practical na wadien denne theory. eyala plan karana aya misak bahala weda karana aya neme nisa,eyalata theory wedi kalayak denne. Engineersla yatathe NDT aya weda karanne engineerslage instructions aragena NDT aya weda karanna ona. ithin eyalata skill practice eka one. oya widiyata thamai training adu wedi denne job eke position eka anuwa eyalage karyanta. NDT ta passe TTI.
එල
thanks මචං, EDEXCEL ද NDT ද වැඩිපුර පිලිගනිමක් තියෙන්නෙ?(මට නෙමේ බන්)
thanks![]()
NDT කියන්නෙ ලංකාවෙ රජයේ එකක් නෙ, EDEXCEL කියන්නෙ Internationally recognized UK Qualification එකක් , සල්ලි ගෙවල කරන්න ඕනෙ එකක් ... ලංකාවෙ විතරක් වැඩ කරන්න හිතන් ඉන්නවනම් NDT එක EDEXCEL Diploma එකට වඩා හොඳයි ඒකෙ කතා දෙකක් නෑ .. ඒත් මම උඹට කිව්වෙ, අන්තිමට Degree එක ගොඩ දාගන්න පුළුවන් ලේසිම ක්‍රමේ ... NDT එක අවු: 3 ක් තිස්සෙ කාලෙ නාස්ති වෙන එකේ, EDEXCEL Diploma එක අවු: 1.5 කින් 2 කින් ගොඩක් වෙලාවට ගොඩ දාන්න පුළුවන් .. අනිත් එක කට්ට අඩුයි, උඹේ යාලුවට Degree එකක් කරන්න අදහසක් නැත්තන්, NDT කරන්න කියපන්.. Degree එකක් කරන්න අදහසක් තියෙනව නම් EDEXCEL Diploma කරන්න කියපන්, ගොඩක් වෙලාවට EDEXCEL Diploma එක B.Sc හෝ B.Eng Degree එකක 1st and 2nd year එකට සමාන අධ්‍යාපන සුදුසු කමක් විදිහට පිළිගන්නව, ඒක නිසා Degree එකේ 1st and 2nd year exempt වෙනව එතකොට Degree එකේ final year එකට කෙලින්ම යන්න පුළුවන් ...
මෙතන ඕනෙ තරම් අය ඉන්නව NDT, EDEXCEL, B.Sc, M.Sc කරපු. ඉතින් NDT කරපු කෙනා කිසිම හේතුවක් කියන්නෙ නැතුව ඔහේ NDT හොඳයි කියනව, TTI කරපු කෙනා ඒක හොඳයි කියනව ... ඒත් ඒ අය කියන දේ ඒ විදිහටම පිළිගන්නෙ නැතුව, ඒ අයට කියන්න තමන් කියන දේ වාසි සහගත වෙන්නෙ මොන විදිහටද කියල විස්තර කරන්න කියල ... එතකොට උඹට හොඳ තීරණයක් ගන්න පුළුවන් ...
NDT karahan ikmanata iwara wenawa... ona taram NDT karayo inna hinda hama tanama wage job thiyenawa
TTI maru.. et kale wadee... awurudu 4k ma diploma ekakata gata karana eka aparadayak
edexcel karanna epa bung lankawe chater ...
NDT karala work karana gaman BEng top up degree ekak karapan
thats the path

NDT කියන්නෙ ලංකාවෙ රජයේ එකක් නෙ, EDEXCEL කියන්නෙ Internationally recognized UK Qualification එකක් , සල්ලි ගෙවල කරන්න ඕනෙ එකක් ... ලංකාවෙ විතරක් වැඩ කරන්න හිතන් ඉන්නවනම් NDT එක EDEXCEL Diploma එකට වඩා හොඳයි ඒකෙ කතා දෙකක් නෑ .. ඒත් මම උඹට කිව්වෙ, අන්තිමට Degree එක ගොඩ දාගන්න පුළුවන් ලේසිම ක්‍රමේ ... NDT එක අවු: 3 ක් තිස්සෙ කාලෙ නාස්ති වෙන එකේ, EDEXCEL Diploma එක අවු: 1.5 කින් 2 කින් ගොඩක් වෙලාවට ගොඩ දාන්න පුළුවන් .. අනිත් එක කට්ට අඩුයි, උඹේ යාලුවට Degree එකක් කරන්න අදහසක් නැත්තන්, NDT කරන්න කියපන්.. Degree එකක් කරන්න අදහසක් තියෙනව නම් EDEXCEL Diploma කරන්න කියපන්, ගොඩක් වෙලාවට EDEXCEL Diploma එක B.Sc හෝ B.Eng Degree එකක 1st and 2nd year එකට සමාන අධ්‍යාපන සුදුසු කමක් විදිහට පිළිගන්නව, ඒක නිසා Degree එකේ 1st and 2nd year exempt වෙනව එතකොට Degree එකේ final year එකට කෙලින්ම යන්න පුළුවන් ...
මෙතන ඕනෙ තරම් අය ඉන්නව NDT, EDEXCEL, B.Sc, M.Sc කරපු. ඉතින් NDT කරපු කෙනා කිසිම හේතුවක් කියන්නෙ නැතුව ඔහේ NDT හොඳයි කියනව, TTI කරපු කෙනා ඒක හොඳයි කියනව ... ඒත් ඒ අය කියන දේ ඒ විදිහටම පිළිගන්නෙ නැතුව, ඒ අයට කියන්න තමන් කියන දේ වාසි සහගත වෙන්නෙ මොන විදිහටද කියල විස්තර කරන්න කියල ... එතකොට උඹට හොඳ තීරණයක් ගන්න පුළුවන් ...

mchn danna deyak katha karahan NDT marine gana katha karanna epa bn...Mkda lankawe mulin NDT ekn thamai marine eng. patan gatte .. thamath eke validity eka ehemmai... NDT marine Eng. thama lankawe hma private institute ekakma lectr walata yanne .... NDT eke anith field nuth hdai bn..mkda Moratuwa campus eke lab wala thama gdakma practical thiyenne ....