Tuition කඩ මාෆියා බොහොම වැඩී හැම නගරයකම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    මුන්ව trace කරන්නෙ නැද්ද IRD එක?
    මුන් හැම එකාම මුදලට යටකරගෙන තියෙන්නෙ...
    නගර පිටිං වහගත්ත බෝඩ් හැමතැනම...
    මුන්ට වෙනම රාජ්‍යක් හදන්න දීලද තියෙන්නේ?
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,412
    3,082
    113
    දැන් ඕන තරම් රිසෝස් තියෙද්දී ටියුෂන් යන එකත් තේරුමක් නෑ.

    oka ammalata kiwwata teren na. ape podi eka maths walata 100 gannawa, uge yaluwa 87 gannawa. itin uge ammata eka madi wela tuition dala. oken wenne thiyena tikath nathi wena eka.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    ප්‍රශ්නෙ උගන්නන content නං එකඟයි.
    ප්‍රශ්නෙ උන් හොයන ගාණ ගැන නන් වහාම ප්‍රාදේශීය ගේපි මහතා හමුවී කුහක උපදෙස් ලබාගන්න
     
    • Haha
    Reactions: supun_sg and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    මහා පරිමාණ ටියුෂන් එවුන් දේශපාලනයට ෆන්ඩ් කරනවා..
    මේක තමයි අනික් පොයින්ට් එක පක්‍ෂ, විපක්‍ෂ දෙපැත්තටම මුන් ෆන්ඩ් කරනවා වෙන්න පුළුවන්. අනික මුන් ටියුෂන් උඩින් පෙන්නලා යටිං ඩ්‍රග්ස් අදිනවත් වෙන්න බැරි නැහැ. මොකද මුන්ගෙ සමහර උන්ගෙ වියදම් රටාව දකින ඕන එකෙක්ට තේරුම් ගන්න පුළුවන් මුන්ට ලොකු තරඟයක් තියනව නම් එච්චර ඉපැයීමක් කරන එක ප්‍රායෝගික නැහැ මාසිකව ඒ තරඟය හා ප්‍රචාරණ වියදම් එක්ක. මුන් රට පුරා දේපල එක එක උන්ගෙ නම් වලට අරං දානවා, අනවසර ඉදිකිරීම කිසිම ප්‍රශ්නයක් නැතුව කරගෙන යනවා... මුන්ට රාජ්‍යය යටකරගන්න දුන්නම කොහොමද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    ටියුෂන් කාරයො පෝසත් වෙන්නේ පංති එන ලමයින්ගේ දෙමව්පියන්ගේ සල්ලි වලින්. ඒ කියන්නේ දෙමව්පියන්ට සල්ලි තියෙනවා. මොකක් හරි බද්දක් ගහලා ඒ සල්ලි ටික රජයට අරගෙන ගුරුවරුන්ගේ පඩි වැඩි කරලා ඉස්කෝල උදේ 8 ඉඳලා හවස 4 වෙනකල් පැවැත්විය යුතුයි. ටියුෂන් සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ව්‍යාපාරයක් බවට පත්කල යුතුයි. රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරලා අධ්‍යාපන ලේකම්ගෙ ඉඳලා අධ්‍යක්ෂවරු, උපදේශකවරු, විදුහල්පතිවරු, ගුරුවරු ඇතුලු පද්ධතියක්ම නඩත්තු කරලා ආපහු ලමයින්ට ටියුෂන් යන්න වෙනවා නම් කුමක්ද මේ විකාරය
     
    මේකට පාසැල් ගුරුවරුත් වගකියන්න ඕන...
    එයාල තමයි මෙහෙම බාහිර මාෆියාවක් හදන තැනට ගෙනාවේ,
    සමහර පාසැල් ගුරුවරු ටියුෂන් කඩ දාගෙන ඉන්න උන්ගෙ වහල්ලු වෙලා...
    පාසැල් ගුරුවරුත් ටියුෂන් කරන එක නවත්තන්න ඕන...
    අනික මේ නගර පුරා කාඩ්බෝඩ් වීරයෝ ප්‍රදර්ශනය බැනර්, කටවුට් ගලවල දාන්න නීතියක් ගේන්න ඕන...
    නගර පිටිං වහගෙන තියෙන්නෙ මේවගෙන්,

    ප්‍රශ්නෙ උගන්නන content නං එකඟයි.
    ප්‍රශ්නෙ උන් හොයන ගාණ ගැන නන් වහාම ප්‍රාදේශීය ගේපි මහතා හමුවී කුහක උපදෙස් ලබාගන්න
    ඇත්ත කීවොත් කුහකයි, ඊරිසියි ලොල්
    ------ Post added on Sep 9, 2026 at 9:18 PM
     
    • Like
    Reactions: waca and HKavinda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    මේකට පාසැල් ගුරුවරුත් වගකියන්න ඕන...
    එයාල තමයි මෙහෙම බාහිර මාෆියාවක් හදන තැනට ගෙනාවේ,
    සමහර පාසැල් ගුරුවරු ටියුෂන් කඩ දාගෙන ඉන්න උන්ගෙ වහල්ලු වෙලා...
    පාසැල් ගුරුවරුත් ටියුෂන් කරන එක නවත්තන්න ඕන...
    අනික මේ නගර පුරා කාඩ්බෝඩ් වීරයෝ ප්‍රදර්ශනය බැනර්, කටවුට් ගලවල දාන්න නීතියක් ගේන්න ඕන...
    නගර පිටිං වහගෙන තියෙන්නෙ මේවගෙන්,
    ඉස්කෝල ඉස්සරහම ටියුෂන් ගෝතයින්ගේ කටවුට් ගහලා තියෙනවා මං දැකලා තියෙනවා. ඉස්කෝලෙටත් කොච්චර අවමානයක්ද බලපං ඒකෙන්

    හරිනිට මේවා පේන්නැද්ද? කලකිරෙනවා මාලිමාව ගැන
    ------ Post added on Sep 9, 2026 at 9:27 PM
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    ඉස්කෝල ඉස්සරහම ටියුෂන් ගෝතයින්ගේ කටවුට් ගහලා තියෙනවා මං දැකලා තියෙනවා. ඉස්කෝලෙටත් කොච්චර අවමානයක්ද බලපං ඒකෙන්
    ඇත්තටම අධ්‍යාපනය පාසලෙන් බැහැරව විහිළුවක් කරන්න දීල තියෙන්නෙ... පාසැල් වල ඉන්න මිනිස්සුමයි.
    මේ ටියුෂන් වෙළඳාම නැතිකරන්නම ඕන. ළමයින්ව පීඩනයට පත්කරලා ඉස්ම මිරිකනවා වගේ මුදල් ගැරිල්ලක් තියෙන්නෙ. මේව මාෆියා නෙමෙයිද? අනික අර කීවත් වගේ දේශපාලනයට මුදල් පොම්ප කිරීම. ඒක නිසා මුන්ට රටේ වෙන උන්ට නැති අමුතු නීතියක් තියනව වගේ හැසිරෙන්නෙ.
     
    • Like
    Reactions: waca

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,190
    113
    අඩෝ ඉස්සර A/L ටියුශන් සර් කෙනෙක් කියන්නේ පට්ට knowledge එකක් තිබ්බ ඩයල් එකක්..ඒත් දැන් මේ අලුත් එකත් syllabus එක්ක personally දන්න මැට්ටොත් A/L ටියුශන් කරනවා.
     
    • Like
    Reactions: waca

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,117
    10,695
    113
    ඇත්තම කතාව මචන් ළමයි පන්ති යන්නේ ඉස්කෝලේ ගුරුවරයා උගන්වන් දේ තේරෙන්නේ නැති නිසා නේ , ඉස්කෝලේ බොහෝ ගුරුවරුන්ට ළමයින්ට තේරෙන විදියට උගන්වන්න දක්ෂ කමක් නෑ

    ඕකට කරන්න තියෙන්නේ ගුරුවරයා ගේ පඩිය රුපියල් ලක්ෂ 1.5 ක් විතර කරලා ගුරුවරුන්ට ටියුෂන් කීරීම තහනම් කරලා උගන්වන විෂයට අදාලව උපාදියක් තිබීම අනිවාර්ය කරානම් , ඉබේටම දක්ෂ මිනිස්සු ගුරු සේවයට එනවා

    එතකොට ඔය ඉස්කෝලේ යන කාලේ තනිකර පිස්සු කෙල කෙල ඉඳලා පෙරේත පාදෙන් AL පාස්වෙලා එන විද්‍යා පීට ගොන් බිජ්ජෝ ටික ගුරු සේවයට එන්නේ නෑ , දක්ෂයෝ විතරයි එන්නේ , ටියුෂන් මෆියාවත් නැති වෙනවා

    හොඳට හොයලා බලන්න ඉස්කෝලවල වැඩිපුරම පිස්සු නටන්නේ විද්‍යා පීට ගුරුවරු සහ විද්‍යා පීට ගුරුවරයෙක් විදියට ඉඳලා විදුහල්පති උන අය තමයි

    ලංකාවේ පොඩිඋන් ටික බේරගන්න නම් කරන්න ඕන ලොකුම දේ තමයි , හමුදා පුහුණුවක් වගේ දෙන ගොබ්බ විද්‍යා පීට පුහුණුව නවත්වන එක,

    දැන් මේ ආණ්ඩුවත් කරන්න පුළුවන් ලොකුම ගොන් වැඩේ කරා ඒක තමයි ස‍ංවර්දන නිලදාරීන් කියලා ඉඳපු බාහිර උපාධි ආට්ස් ඩිග්රි කාරයන්ට ගුරු රස්සා දීපු එක.

    අනික මචන් ගුරුවරුන්ට උගන්වනවට වඩා අමතර වැඩ ගොඩක් උන් ලවුවා කරවනවා එතකොට උන්ට නිදහසේ උගන්වන්න බෑ , උදාහරනෙකට කිවුවොත් පොඩි ඉස්කෝලවල ICT ගුරුවරයා තමයි ඉස්කෝලේ සියලුම ලිපි ටයිප් කරන්නේ
     
    • Like
    Reactions: tha123

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,334
    3,960
    113
    oka ammalata kiwwata teren na. ape podi eka maths walata 100 gannawa, uge yaluwa 87 gannawa. itin uge ammata eka madi wela tuition dala. oken wenne thiyena tikath nathi wena eka.
    ලංකාවෙ ප්‍රශ්න සීයට අනූනමයි දශම නමයයි ගාණකට හේතුව ලංකාවේ අම්මල පුතාලව හදන එක
    රාජ්‍යය නායකයාගෙ පුතාගෙ ඉදන් ත්‍රීවීල් කාරය දක්වා සේරම උන් mommy's boys la
    ගෑනුන්ගේ මොලේ තියන විසබීජ ටික පොඩි කාලෙම අර පොඩි එකාගෙ ඔල්ලුවට දාල තමා ලංකාව මෙච්චර toxic වෙලා තියෙන්නෙ

    ටියුෂන් කාරයො පෝසත් වෙන්නේ පංති එන ලමයින්ගේ දෙමව්පියන්ගේ සල්ලි වලින්. ඒ කියන්නේ දෙමව්පියන්ට සල්ලි තියෙනවා. මොකක් හරි බද්දක් ගහලා ඒ සල්ලි ටික රජයට අරගෙන ගුරුවරුන්ගේ පඩි වැඩි කරලා ඉස්කෝල උදේ 8 ඉඳලා හවස 4 වෙනකල් පැවැත්විය යුතුයි. ටියුෂන් සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ව්‍යාපාරයක් බවට පත්කල යුතුයි. රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරලා අධ්‍යාපන ලේකම්ගෙ ඉඳලා අධ්‍යක්ෂවරු, උපදේශකවරු, විදුහල්පතිවරු, ගුරුවරු ඇතුලු පද්ධතියක්ම නඩත්තු කරලා ආපහු ලමයින්ට ටියුෂන් යන්න වෙනවා නම් කුමක්ද මේ විකාරය
    අනිවාර්ය්ව්න් පඩි වැඩි වෙන්න ඕන ගුරුවරුන්ට එහෙම වැඩි කරොත් විතරයි හොද ටැලන්ටඩ් උන්ව සිස්ටම් එකේ තියාගන්න පුලුවන්
    දැන් සේරම ඉන්න තප්පදෝරු ගෑනු ටිකයි මෙලෝ රහක් නැති ලොද බැහැපු සර්ල ටිකකුයි
    මුන් හොද නැති නිසා තමා ටියුශන් පස්සෙ යන්න වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: nalin0001

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    oka ammalata kiwwata teren na. ape podi eka maths walata 100 gannawa, uge yaluwa 87 gannawa. itin uge ammata eka madi wela tuition dala. oken wenne thiyena tikath nathi wena eka.
    චුටි ලමයෙක්ටවත් දෙයක් කියල දෙන්න බැරි දමපියො.
    උන් කැමති නෑ අතල්කඩාගන්න

    => ලමයට බැරිදේ හොයගත්තනම් අන්න ඒ ටිකහැදුවනම් හරි නේ.

    ඒ ටික හොයන්න ට්‍රැක් ලන්තෙ දෙමපියො බහුතරය කැමතිනෑ.
    ටියුශන් මාස්ටර්ට කන්ට්‍රැක් දෙනව.දන්න එවයි නොදන්න ඒවයි ඔක්කොම උගන්නන්න
    මම දැක්ක පොඩිම පොඩි එකෙක් කිනිතුල්ල වගෙ බයික් එකක එල්ලිල යනව ටවුමෙ. උගෙ කකුල් පලලනෑ බයික් එකේ ඉන්නවත්.

    ඒ මදිවට ලදරු පාසල් උන්ට අමතර අට්කුරු පන්ති තියනවලු. :)

    ලංකාවෙ ප්‍රශ්න සීයට අනූනමයි දශම නමයයි ගාණකට හේතුව ලංකාවේ අම්මල පුතාලව හදන එක
    රාජ්‍යය නායකයාගෙ පුතාගෙ ඉදන් ත්‍රීවීල් කාරය දක්වා සේරම උන් mommy's boys la
    ගෑනුන්ගේ මොලේ තියන විසබීජ ටික පොඩි කාලෙම අර පොඩි එකාගෙ ඔල්ලුවට දාල තමා ලංකාව මෙච්චර toxic වෙලා තියෙන්නෙ

    අනිවාර්ය්ව්න් පඩි වැඩි වෙන්න ඕන ගුරුවරුන්ට එහෙම වැඩි කරොත් විතරයි හොද ටැලන්ටඩ් උන්ව සිස්ටම් එකේ තියාගන්න පුලුවන්
    දැන් සේරම ඉන්න තප්පදෝරු ගෑනු ටිකයි මෙලෝ රහක් නැති ලොද බැහැපු සර්ල ටිකකුයි
    මුන් හොද නැති නිසා තමා ටියුශන් පස්සෙ යන්න වෙලා තියෙන්නෙ
    පඩි නෙවෙයි බන් ප්‍රශ්නෙ.දැනුත් මමදන්න තරමට හොඩ පඩියක් හම්බෙනව නේදකලින්ට වඩා
    හරි ඔන්නම් වැඩිකරන්නකියමු.

    ප්‍රශ්නේ එතන නෙවෙයි.
    ගුරුවරුන්ගේ අකල්ප අවුල්.
    ඇත්තටමකිව්වොත් ගුරුවරුන්ගෙන් 95/100 ක්සුදුසු නෑ ලමයිගේ දැනුම ආකල්ප කුසලතා හදනඔය ජොබ් එකට.
    ලමයින්ගෙ අකල්ප හදනවට වඩා ලමයිගේ අකල්ප වෙනස් ක්‍රනව කියල මට ලමයි එක්ක කතා කරද්දි තෙරුනා
    ------ Post added on Sep 10, 2026 at 4:18 AM