Tuition Classes

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Physics, Chemistry dekata tuition classes karanna hondama Maharagama da Piliyandala da? Yaluwo keepa denek class ekak patan ganna hadanne. Wediyen market wena area eka mokadda?:):):) Mahragama kattiya wediyi neda?
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    කට්ටිය වැඩි උනා කියලා පන්තියට ලමයි වැඩි වෙන්නේ නැහැ බන්.උබලා මහන්සි වෙලා උගන්නපං කොහේ උනත් කමක් නැහැ.එතකොට අනිවා ක්ලාස් එකේ එවුන් තව ළමයි කොහෙන් හරි එක්කගෙන එනවා.ජය වේවා.
     
    • Like
    Reactions: adult.junior

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    කරන දෙයක් සාදරනව කරන්න... දැන් ගොඩක්ම ඉන්නේ මුදලට තැන දීලානේ....
    Colombo සහ Gampaha වල නම් ගොඩක් ඉන්නවා...
     
    Last edited:
    • Like
    Reactions: adult.junior

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    thanks:):)
    කට්ටිය වැඩි උනා කියලා පන්තියට ලමයි වැඩි වෙන්නේ නැහැ බන්.උබලා මහන්සි වෙලා උගන්නපං කොහේ උනත් කමක් නැහැ.එතකොට අනිවා ක්ලාස් එකේ එවුන් තව ළමයි කොහෙන් හරි එක්කගෙන එනවා.ජය වේවා.
    nehe mama adahas kare lamayinta enna lesi thena. e kiyanne wediyenma lamayi ena palatha. mokada ethakota kaatath lesi nisa.:):) thanks for the reply.

    pm kala..

    got it. thanks for the pm. replied.:):)

    කරන දෙයක් සාදරනව කරන්න... දැන් ගොඩක්ම ඉන්නේ මුදලට තැන දීලානේ....
    Colombo සහ Gampaha වල නම් ගොඩක් ඉන්නවා...

    ow eka nam eththa. anika thamayi godak places wala qualified ayath neweyi inne.
    me kattiya nam godakma result oriented thamayi. qualified teachersla.:)