tum Hi Ho Aashiqui 2 (සිංහල Lyrics)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    දැන් මා හට නුඹ නොමැතිව සිටිය නොහැකියි
    නුඹ නොමැතිව මගේ පැවැතීම කුමක්ද? //


    නුඹගෙන් දුරස් වීමෙන් සිදුවන්නේ
    මා මගෙන්ම වෙන්ව යාමයි


    මොකද නුඹම පමණයි,දැන් නුඹම පමණයි
    ජීවිතය දැන් නුඹම පමණයි
    මාගේ සැනසුමදමාගේ වේදනාවද
    මගේ උමතුවද නුඹම පමණයි


    නුඹගේ,මාගේ සම්බන්ධය එවැනිය
    මොහොතක දුරස් වීමක් වත් සිදුවිය නොහැකියි
    නුඹ වෙනුවෙන්මය මා ජීතරම ජීවත් වූයේ
    සියලු කාලයන් මා නුඹට දුන්නෙමි
    නුඹ නොමැති මාගේ කිසිම මොහොතක් නොවේ
    හැම හුස්මක්ම ඇත්තේ නුඹේ නමයි


    මොකද නුඹම පමණයි,දැන් නුඹම පමණයි
    ජීවිතය දැන් නුඹම පමණයි
    මාගේ සැනසුමදමාගේ වේදනාවදමගේ උමතුවද නුඹම පමණයි


    නුඹ වෙනුවෙන්මය මා ජීවත් වූයේ
    මාද නුඹට පරිත්‍යාග කලෙ
    මිනුඹගේ පක්ශපාතී බවයි මා බලා ගත්තේ
    සියලු වේදනා හදින් පිටමන් කලේ
    නුඹ සමගයි මා දෛවය බැදී ඇත්තේ
    නුඹ ලබා ගැනීමෙනුයි මා සම්පූර්ණ වූයේ


    මොකද නුඹම පමණයි,දැන් නුඹම පමණයි
    ජීවිතය දැන් නුඹම පමණයි
    මාගේ සැනසුමදමාගේ වේදනාවද
    මගේ උමතුවද නුඹම පමණයි
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Ashiqui 2: Tum Hi Ho Lyrics with English translation

    Now I cannot live without you
    Without You, I am nothing

    Now I cannot live without you
    Without You, I am nothing
    If I get separated from you
    Then I will leave this world
    Because it’s only you

    Now it is only you
    Now my life it is only you
    My peace and pain
    Now you are my love
    What type of relation is between you and me?

    Cannot live away from you for a moment
    Only for you each day I live
    My all life all time I give you
    I wish there should be no moment without you

    On every breath your name is written
    Because only you are
    Now you are
    Now my life it is only you
    My peace and pain
    Now you are my love

    Because only you are
    Now you are
    Now you are my love
     
    Last edited: