ඔන්න අද මම කියන්න යන්නෙ පට්ටම software 1ක් ගැන හැමෝම දන්නවනේ Tune up utilities,Ace utelities,Grey utilities වගේ අපේ පරිගනකය ටියුන් කරගන්න යොදා ගන්න software ගැන මම කියන්න යන්නේ අන්න ඒ වගේම software 1ක ගැන මෙකට කියන්නෙ Spotmau TuneUp Kit කියලා
මෙකෙන් මාර වැඩ තොගයක් කරගන්න පුලුවන් ඒ වගේම මේක හරිම user friendly ඒනිසා use කරන්න මාර පහසුයි
දැන් බලමුකො මෙකෙ වැඩ කෑලි ටිකක්
Windows speed up
මේ windows speedup කරන එක ක්‍රම කිහිපයකට කරනවා ඒ තමා
windows cleaner
මේකත් ක්‍රම කිහිපයකට කරනවා
http://rapidshare.com/files/421303128/_SpotmauTuneUpKit-0x5B28_Whi_.rar
වැඩේ හොදනම් ඉතින් අපිටත් සලකන්න ඕන



මෙකෙන් මාර වැඩ තොගයක් කරගන්න පුලුවන් ඒ වගේම මේක හරිම user friendly ඒනිසා use කරන්න මාර පහසුයි
දැන් බලමුකො මෙකෙ වැඩ කෑලි ටිකක්
Windows speed up
මේ windows speedup කරන එක ක්‍රම කිහිපයකට කරනවා ඒ තමා
- Registry Cleaner
- Start up Management configures and reduces Windows start up time
- System Service Management identifies and disables unnecessary services
- Internet Optimizer optimizes and speedups your internet speed.
windows cleaner
මේකත් ක්‍රම කිහිපයකට කරනවා
- Disk Cleanup/Free up disk space
- System Cleaner cleans up the obsolete debris files, junk files, cache files, trace files.
- IE/Firefox Privacy Cleaner
- Smart Uninstall analyzes and uninstalls
- Shortcut Cleaner
- Customization
- IE Repairs provides three solutions to repair IE problems
- Right-click menu management
- IE Context menu management
- Spotmau Secretary provides a beautiful gadget on your desktop for calendar, time displaying and memo reminding.
- Bosskey allows you to hide your chat or internet Windows in less than 1 second
- Wallpaper fairy allows you to automatically change your desktop background
http://rapidshare.com/files/421303128/_SpotmauTuneUpKit-0x5B28_Whi_.rar
වැඩේ හොදනම් ඉතින් අපිටත් සලකන්න ඕන




Last edited:
