niyamai machan +6
sameer256 Active member Jul 26, 2009 433 66 28 Ratnapura Dec 15, 2014 #41 niyamai machan +6 Reactions: tharakanilupul
kalupusa007 Well-known member Feb 2, 2012 1,803 403 83 Home Dec 15, 2014 #43 5+ Reactions: tharakanilupul
tharakanilupul Well-known member Apr 28, 2014 589 294 63 ඇයි එනනද? Dec 19, 2014 #44 මේ මගේ පරණ ට්‍රේඩ් ටිකක්. ඉතිහාසය ගැන දැන ගන්න ආස අය බලන්න. සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම එකක් විය යුතුය... ජපානයේ යුදනැව් දූපත හෙවත් Battleship Island of Japan අතරමගදී වැඩ නතර කළ සුපිරි ආයුධ හා යානා Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික පිපිරීම මීට වසර ගණනාවකට පෙර ලංකාව යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා බර්ලින් තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම කොරියන් යුද්ධය
මේ මගේ පරණ ට්‍රේඩ් ටිකක්. ඉතිහාසය ගැන දැන ගන්න ආස අය බලන්න. සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම එකක් විය යුතුය... ජපානයේ යුදනැව් දූපත හෙවත් Battleship Island of Japan අතරමගදී වැඩ නතර කළ සුපිරි ආයුධ හා යානා Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික පිපිරීම මීට වසර ගණනාවකට පෙර ලංකාව යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා බර්ලින් තාප්පය ඉදි කිරීම සහ බිද වැටීම කොරියන් යුද්ධය
tharakanilupul Well-known member Apr 28, 2014 589 294 63 ඇයි එනනද? Dec 27, 2014 #45 bump 1k damma onna balapu nathi ayata balanna
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Dec 27, 2014 #46 මම හිතන්නේ උල්කාපාතයක් වෙන්න ඇත්, සාමාන්‍යයෙන් මධ්‍යය ප්‍රමාණයේ උල්කාවක් වැටුනම Airblast කියලා එකක් ඇති වෙනවා , ඒ කියන්නේ මැද තියෙන වාතය, දෙපැත්තට විසි වෙනවා ඉතා වේගයෙන්, ඒවලට සාමාන්‍යයෙන් ගස් වල කොළ හෙළවෙනවා, වීදුරු බිදෙනවා. මෙතනින් බලන්න පුලුවන් උල්කාවක් වැටුනම වෙන damage එක ගැන. http://www.purdue.edu/impactearth/
මම හිතන්නේ උල්කාපාතයක් වෙන්න ඇත්, සාමාන්‍යයෙන් මධ්‍යය ප්‍රමාණයේ උල්කාවක් වැටුනම Airblast කියලා එකක් ඇති වෙනවා , ඒ කියන්නේ මැද තියෙන වාතය, දෙපැත්තට විසි වෙනවා ඉතා වේගයෙන්, ඒවලට සාමාන්‍යයෙන් ගස් වල කොළ හෙළවෙනවා, වීදුරු බිදෙනවා. මෙතනින් බලන්න පුලුවන් උල්කාවක් වැටුනම වෙන damage එක ගැන. http://www.purdue.edu/impactearth/
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Dec 27, 2014 #48 You must spread some Reputation around before giving it to tharakanilupul again.