Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම හිතන්නේ උල්කාපාතයක් වෙන්න ඇත්, සාමාන්‍යයෙන් මධ්‍යය ප්‍රමාණයේ උල්කාවක් වැටුනම Airblast කියලා එකක් ඇති වෙනවා , ඒ කියන්නේ මැද තියෙන වාතය, දෙපැත්තට විසි වෙනවා ඉතා වේගයෙන්, ඒවලට සාමාන්‍යයෙන් ගස් වල කොළ හෙළවෙනවා, වීදුරු බිදෙනවා.

මෙතනින් බලන්න පුලුවන් උල්කාවක් වැටුනම වෙන damage එක ගැන.
http://www.purdue.edu/impactearth/
 

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    You must spread some Reputation around before giving it to tharakanilupul again.