0010450.jpg
 

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    A - මචං මගෙ බොක්කක් ෆෝන් එකක් එව්ව බං. මේ රෙද්දට සිම් එකක් දාන්න බෑනේ. නෙට්වර්ක් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනේ :oo:

    B - අයියෝ... උඔ සචියට වෝට් එක දාල තිබ්බනම් චිරියට දීල ඕක නොමිලේම අන්ලොක් කරගන්න තිබ්බනේ..:dull:

    A- සිරා බං. මම මෝඩ වෙලා එක්සිකියුට් ට වෝට් එක දුන්නනෙ.:( අන්තීමෙට රෙප් හම්බුනෙත් නෑ.. වැඩක් කරගන්නත් නෑ..:baffled:

    maxresdefault.jpg




    සචියට වෝට් එක දෙන්න...





    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<



    ලොක් උන මොබයිල් ෆෝන් එක නොමිලේම ඔබගේම ගෙදර සිට අන්ලොක් කරගැනීමට මෙන්න අවස්ථාවක්.

    ටීම් විවර් එකෙන් සම්බන්ද වෙලා ෆෝන් එක අන්ලොක් කරල දෙනව. ඔයාට කරන්න තියෙන්නෙ ප්ලේන්ටියක් ගහන ගමන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඉන්න එක විතරයි.....




    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ




    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා
    ‍තෝරාගන්නා x10 දෙනෙකුට අවස්ථාවන් දිනාගන්න

    mobile_phone_unlocking.jpg


    මෙම දීමනාව අවුරුද්දක කාලයකට වලංගු වන බව සලකන්න...:cool::cool::cool: සෙල්ලන් නෑ නේ..:cool: අපි එහෙම තමා:yes::yes:





    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    voted for sachith:P:P

    රෙප් වලට අමතරව තමයි මචන් මේ තෑගී. අපිත් එක්කම රැදිලා ඉන්න. කබේ අවසානෙදි මේ හැම එකකටම දිනුම් අදිනව. හොර නෑ , බොරු නෑ :):):yes::yes::yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :rofl: අනික් ටීම් එකේ උන්ට වැලේ වැල් නෑ මෙහෙම සලකනකොට සචියට වෝට් කරන අයට.
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    TunnelBear VPN හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool:

    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    0010450.jpg

    සෑම මසකම 7.5GB බැගින්
    ජීවිත කාලයටම
    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    ඔව් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන TunnelBear VPN Accounts 10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ




    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

    :love:අහබු ලෙස ‍තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්:love:




    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි​
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එකනේ අපි සචියට වොට් කරේ.
    මේවා තමයි යකෝ අවුරුදු තෑගි.
    :yes::yes:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    Unlimited Google Drive Storage එකක් ඔබේම කරගන්න කැමතීද?
    Screenshot_148.png


    Genuine Microsoft Office 365 ProPlus එකක් ඔබේම කරගන්න කැමතීද?
    Screenshot_152.png


    ඉතා වටිනා Genuine License Key සහිත AutoDesk Products උවමනා සියල්ලම

    ඔබේම කරගන්න කැමතීද?
    Screenshot_151.png


    .tech Domain
    එකක් නොමිලේම ඔබේ කරගන්න කැමතීද?
    Screenshot_154.png


    එකී මෙකී නොකී තව බොහොමයක් වාසි ලබාගැනීමටනම් දැන්ම ඔබගේ මනාපය

    Sachith19920726 ට ලබාදෙන්න


    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

    :love:ඒ වාසනාවන්තයා ඔබ විය හැක:love:



    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි