Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    වේසිගෙ පුත්තු :sick: ශෝට ගහන් යද්දි අස්සෙන් අතදාලා අල්ලන්න ඇවිත් මම නම් දමාගෙන නෙලුවා. හොයන් ගිහින් උගෙ ගමෙ ම උන්ටත් කිව්ව. එහෙම කරා නම් ඕකුන්ගෙ ගාය එක දවසින් ඉවර වෙනව. lgbt උන්ට කරන ලොකුම අවනම්බුව කරන්නෙ gay උන් තමයි
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    මට ඕකම උනා ඉස්කෝලේ ඇරිලා class ඉඳලා රෑ සීසන් බස් එකේ එද්දී . සීසන් එකත් කපලා තිබ්බේ . බැහැලා ඊලග බස් එකේ සල්ලි දීලා ආවා . රණ්ඩු වෙන්නත් අප්පිරියයි .
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    මුලින් මටත් එහෙමයි හිතුනෙ. ඒත් අන්තිමට අරූගෙ ලැන්වේජ් එක බැලුව ම නම් ඇත්තක් වගේ.
    language nm monada?
    kalin mathakada bus ekaka kellek chewing gum ekak alewwa kiyala scene ekak giya.
    ee video eke inna kollama tamayi meketh inne.
    staged scene oowa.
     
    • Like
    Reactions: AnuradhaRa