




Rep +TFS!!!
මෙක හරියට organize කරලා තිබුනනේ නැ ගියපු උන් හැම එකාම වගේ බැන්නා අන්තිමට අපු වාහන වලට යන්න උනේ ඉඩ මදි වෙලා
rep denna balu

vahana na bn GTR ekai lexus ekai balala gedara awa![]()


shik danne danne
මාත් අහම්බෙන් පෙරේදා යාලුවෙක් කතා කරලා සෙට් වුණේ
ගියාම නම් පිස්සුවගේ ඉතින් අපිට
හැබැයි අරුන් අරම කියද්දි පස්සේ මට ම දුක හිතුණා
කොල්ලොනේ ඉතින් car පිස්සුවම තමයි ඉතින් 

Rep +
ඔව් අන්න එකනම් ඇත්ත,ඉඩ මදි කම
Mustang,subie දැක්කේ නැතෙයි? ඩිලා අයියත් හිටියේ![]()
Mustang nan hamadama vage dakinwa bn geval patheth thiynwa subaruth ehemai![]()

එදා එනකොටත් වැස්සේ 8.30 තෙමිච්චි කුකුලෙක් වගේ 