Turboholics 2K17 !

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙව්වත් හොද වාහන තමා මනුස්සයෝ :angry::angry::angry: ඉංග්‍රීසි අකුරු වගේ නෙමෙයි බොඩිත් හයියයි :yes: අනික පරණ කාර් හදලා ගන්න ආතල් එක අලුත් ඒවායින් ගන්න බෑ :lol:


    අනික මේක shelbyයක් යකෝ , ඒ කාලේ sports cars :love::love:
    This is not a shelby machan its a mitsubishi Celeste :sorry: with few mods

    8460618274_dc236db351_b.jpg


    mitsubishi-celeste-03.jpg