සුන්බුන් වලින් 15% ක් පමණ ඉවත් කර ඇත.
https://www.newarab.com/news/syria-turkey-earthquake-death-toll-could-reach-100000
Yesඅපෝ බන්,, ඒ කියන්නේ තම ගොඩක් මිනිස්සු ඉන්නවද සුන්බුන් වලට යට වෙලා??
ඔව්, අවාසනාවට තව ගොඩක් ඇති.අපෝ බන්,, ඒ කියන්නේ තම ගොඩක් මිනිස්සු ඉන්නවද සුන්බුන් වලට යට වෙලා??
The 1939 Erzincan earthquake (magnitude 7.8) had a death toll of 33,000ඔව්, අවාසනාවට තව ගොඩක් ඇති.
මම හිතන්නේ තාමත් යන්නේ ගලවා ගැනීමේ (rescue) මෙහෙයුම්. ඒ කියන්නේ තියන සම්පත් සියල්ලම තවමත් පණපිටින් ඉන්නවා කියලා හිතන අයව බේරා ගන්න යෙදවීමයි. ඒක සමහර ප්‍රදේශ වල අතහැර දැම්මා කියලත් මම දැක්කා. කොහොම උනත් ජීවිත බලාපොරොත්තු අත හැරලා, සුන්බුන් ඉවත් කිරීම පටන් ගත්තාම මියගිය අයගේ සිරුරු තව තවත් හමුවේවි.
