Turkey shoots down Russian jet on Syrian border

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,990
    16,636
    113
    හඳුනානොගත් යුද ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ලකර එය බිම හෙළූ බව තුර්කිය පවසයි. යානය ප්‍රහාරයට ලක් වූ බවට- තුර්කි ප්‍රහාර යානා විසින් සාක්ෂි ඉදිරිපත් කර තිබේ. සිරියානු දේශසීමාව ආසන්නයේ දී F -16 යානාවකින් ප්‍රහාරය එල්ල කර තිබේ.

    දේශ සීමා උල්ලංඝනය කර ඇති බවට - හඳුනා නොගත් යානයට පළමුව අවවාද කර ඇත. අනතුරුව යානය බිම හෙලු බවයි තුර්කි බලධාරීන් පවසන්නේ